පුක ඉරිලා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    මම හිතන විදියට උබට තියෙන්නේ hemorrhoids මුල් අවස්ථාව. බය වෙන්න එපා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් ඩොක්ටර් කියයි කන්න බොන්න ඕන විදිහ. ෆැටි ෆුඩ් කන්නම එපා. හොදට වතුර බීපන් එළවලු පලතුරු කාපන් විශේෂයෙන්ම fiber foods හොදට කාපන්. ඕක හොද වෙනවා ඩොක්ටර්ට පෙන්නුවම ඔයිල්මන්ට් එකක් දෙයි ගාන්න

    තෑන්ක්ස් මචං :love:

    1. Consult a doctor

    until that

    Sit on salty (use very small amount) water (very light hot water) in morning and evening.
    and try to apply https://www.daraz.lk/products/i121559131-s1037937921.html?urlFlag=true&mp=1

    sit on salty water? :confused: කොහොමද එහෙම කරන්නේ? නැත්නම් ලුණු වතුරෙන් තෙමන්නද?

    ඕකම උනා මටත් මිට මාස 2කට විතර කලින්. සතියක් වගේ ඉතින් හැමදාම බොක දාන කොට ඕක පැහැරෙනවා.

    2L+ වතුර බොන්න.
    පැපොල් කන්න (දෙහි ටිකක් ඉහපන් එතකොට කන්න පුළුවන්).
    ඉදුණ අබුල් කෙසෙල් වගේ කන්න.
    fiber වැඩි කෑම කන්න.
    හොද ලොකු ඉදුණු අඹ ගෙඩියක් වගේ කන්න.
    කතුරුමුරුංගා මැල්ලුම් කන්න.
    වරකා කන්න.
    පුලුවන්නම් කොමඩ් එක නැතිව Squatting Pan එකක් උසේ කරන්න දවස් 2-3ක්.

    උඹට නිකන්ම හරි ගියාද? ඔය කෑම ජාති නම් අඩුවෙන් තමා කැවෙන්නේ. ගොඩක් වෙලාවට බතුයි හොදියි, ඉඳල හිටල ඉඳිආප්ප පරාටා කොත්තු වගේ පිටි වැඩි කෑම කනව. එක තමා මචන් හැමදාම යූස් කරන්නේ. ජීවිතේටම 20 පාරක් කොමඩ් එකක බොක දාල නැතුව ඇති :lol:

    අර්ශස් බන්. නිතරම pegging and anal sex කරනව නේද උබ:lol::lol: හොඳට අව්ව වැටෙන වෙලාවක අව්වට පුක අල්ලගෙන හිටපන්.

    serious answer - වතුර ගොඩක් බීපන් සහ දවසට දෙපාරක් බොක දාපන් තටමන්නෙ නැතුව(බොක ස්ටොක් කරගන්න එපා). කොහිල කාපන්

    ඒක තමා. වතුර පෙවෙනවත් මදි තමයි

    ගද බලන්නෙ නැතුව කෑල්ලක් කාපන් මචෝ.ජූස් හදල කූල් කරල හරි කමක් නෑ. ඉක්මනට poop dissolve වෙලා යනවා

    හ්ම්ම්. තව වෙන ආදේශක නැද්ද මචං? අරක හරි ගියෙම නැත්නම්
    ------ Post added on Jun 25, 2022 at 9:54 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lokuu beti yanne nattan tika davasak yaddi adu velaa yanava, aye loku beti yaddi aye enava. Beti molok venna doctor sudu pata syrup ekak denava hena aprasanna rasak enne eken nam:sick: . Mage yaluvekta enema ekak karalath thibuna..

    syrup eke nama mathaka naa
     
    • Like
    Reactions: TonyMontana83

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    උඹට නිකන්ම හරි ගියාද? ඔය කෑම ජාති නම් අඩුවෙන් තමා කැවෙන්නේ. ගොඩක් වෙලාවට බතුයි හොදියි, ඉඳල හිටල ඉඳිආප්ප පරාටා කොත්තු වගේ පිටි වැඩි කෑම කනව. එක තමා මචන් හැමදාම යූස් කරන්නේ. ජීවිතේටම 20 පාරක් කොමඩ් එකක බොක දාල නැතුව ඇති :lol:
    ඔව් බන්. නිකන්ම හරි ගියා. හැබැයි ඉතින් සතියක් දෙකක් විතර කල් ගියා. පිටි කන එක අඩු කරන්න.

    උදේට නැගිට්ට ගමන් ලොකු වතුර විදුරු කෝප්ප 2ක් බොන්න.

    කලින් දවසේ රැ නිදා ගන්න කලින් එළකිරි ටිකක් බොන්න පුලුවන්නම් තවත් හොදයි.

    වතුර බොන එක තමයි ඉතින් දිගටම කරන්න ඕනේ.

    අන්තිම කාරණේ stress එකේ ඉන්න එපා.

    මේකත් හොදයි රැට බොන්න.

    s-l500.jpg
     
    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ඔව් බන්. නිකන්ම හරි ගියා. හැබැයි ඉතින් සතියක් දෙකක් විතර කල් ගියා. පිටි කන එක අඩු කරන්න.

    උදේට නැගිට්ට ගමන් ලොකු වතුර විදුරු කෝප්ප 2ක් බොන්න.

    කලින් දවසේ රැ නිදා ගන්න කලින් එළකිරි ටිකක් බොන්න පුලුවන්නම් තවත් හොදයි.

    වතුර බොන එක තමයි ඉතින් දිගටම කරන්න ඕනේ.

    අන්තිම කාරණේ stress එකේ ඉන්න එපා.
    මටත් හිතුනා ස්ට්‍රෙස් එක බලපානව ඇති කියලා.මේ ටිකේ ඉතින් කතා කරල වැඩක් නෑ. මානසික සෞඛ්‍ය කයටත් බලපාන හැටි පුදුමයි. බලමුකො ටික දවසක් කරලා. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,252
    49,608
    113
    සේදවත්ත
    ලඟදී බඩ වේලලා අමාරුවෙන් ගල් ගෙඩියක් වගේ බෙට්ටක් ගියා. සෑහෙන රිදුනා. දවස් දෙක තුනක් ඇති. දැන් රෙනකොට රිදෙනවා. අද අල්ලල බලනකොට රිදෙන තැන පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. Anal fissure එකක්ද අර්ශස් මූලික අවස්ථාවක්ද? ලේ ගියෙ/යන්නෙ නෑ.
    ටොප් කොල්ලෙක්ට කියලා එනල් සෙස් කරවගනින් ලිහිසි ජෙල් නැතුව ඕක හරියනවා
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මටත් ආවා බන් ඕක ඒ දවස් ටිකේ ම වතුර පෙව්න්නැ වැඩිය.... කොහොම හරි බඩ වේලලා... පට්ට අමාරුයි ඒ දවස් වල... සමහර වේලාවට කක්කා බර තිබ්බත් දාන්න හිතෙන්නැ රිදෙන හැටි මතක් වෙද්දි... අර්ශස් කේස් එකක්... හොඳට වතුර බීපං.. කෙඳි සහිත ආහාර ගනින්... මං නම් පළතුරුමයි කැවේ... වේල් දෙකයි කෑවේ ඉබේ ම හරි ගියා... දැන් නම් හිත හිත වතුර බොන්නේ...
     
    • Like
    Reactions: TonyMontana83

    Technic

    Junior member
  • May 21, 2022
    41
    39
    18
    තෑන්ක්ස් මචං :love:

    sit on salty water? :confused: කොහොමද එහෙම කරන්නේ? නැත්නම් ලුණු වතුරෙන් තෙමන්නද?

    besamakata dala puluwanam wadi wenna, had a experience.
    උඹට නිකන්ම හරි ගියාද? ඔය කෑම ජාති නම් අඩුවෙන් තමා කැවෙන්නේ. ගොඩක් වෙලාවට බතුයි හොදියි, ඉඳල හිටල ඉඳිආප්ප පරාටා කොත්තු වගේ පිටි වැඩි කෑම කනව. එක තමා මචන් හැමදාම යූස් කරන්නේ. ජීවිතේටම 20 පාරක් කොමඩ් එකක බොක දාල නැතුව ඇති :lol:

    ඒක තමා. වතුර පෙවෙනවත් මදි තමයි

    හ්ම්ම්. තව වෙන ආදේශක නැද්ද මචං? අරක හරි ගියෙම නැත්නම්
    ------ Post added on Jun 25, 2022 at 9:54 PM
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    මටත් ආවා බන් ඕක ඒ දවස් ටිකේ ම වතුර පෙව්න්නැ වැඩිය.... කොහොම හරි බඩ වේලලා... පට්ට අමාරුයි ඒ දවස් වල... සමහර වේලාවට කක්කා බර තිබ්බත් දාන්න හිතෙන්නැ රිදෙන හැටි මතක් වෙද්දි... අර්ශස් කේස් එකක්... හොඳට වතුර බීපං.. කෙඳි සහිත ආහාර ගනින්... මං නම් පළතුරුමයි කැවේ... වේල් දෙකයි කෑවේ ඉබේ ම හරි ගියා... දැන් නම් හිත හිත වතුර බොන්නේ...
    aarshahs hadena mulika awasthawa ube oya.
    exerce krpan, eda digata putu walaw adi wela inna epa, piti thel kema adu krapan,kola jathi kaapan, fiber ti ewa kaapan, watura bonna hodata
    besamakata dala puluwanam wadi wenna, had a experience.
    machan wathura hodata bipan! puluwan welkohila hadagena kapan!
    Anal fissures. Use Metacaine + Delta fiss
    For a week use Cremaffin to soften stools

    Mama eeye patta godak wathura biwwa. Re nidaganna kalin fresh milk tikak biwwa.

    Ada poddak yahapath wela wage condition eka. Balamu. Ada udema kohilai mukunuwennai genalla uyala kewa. Hodata hodi gathiya hitinna. Ita passe digatama wathura bonawa dn.

    Hamotama godak pin advices walata :)
    ------ Post added on Jun 26, 2022 at 3:58 PM