මම හිතන විදියට උබට තියෙන්නේ hemorrhoids මුල් අවස්ථාව. බය වෙන්න එපා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් ඩොක්ටර් කියයි කන්න බොන්න ඕන විදිහ. ෆැටි ෆුඩ් කන්නම එපා. හොදට වතුර බීපන් එළවලු පලතුරු කාපන් විශේෂයෙන්ම fiber foods හොදට කාපන්. ඕක හොද වෙනවා ඩොක්ටර්ට පෙන්නුවම ඔයිල්මන්ට් එකක් දෙයි ගාන්න
තෑන්ක්ස් මචං

1. Consult a doctor
until that
Sit on salty (use very small amount) water (very light hot water) in morning and evening.
and try to apply https://www.daraz.lk/products/i121559131-s1037937921.html?urlFlag=true&mp=1
sit on salty water?
කොහොමද එහෙම කරන්නේ? නැත්නම් ලුණු වතුරෙන් තෙමන්නද?ඕකම උනා මටත් මිට මාස 2කට විතර කලින්. සතියක් වගේ ඉතින් හැමදාම බොක දාන කොට ඕක පැහැරෙනවා.
2L+ වතුර බොන්න.
පැපොල් කන්න (දෙහි ටිකක් ඉහපන් එතකොට කන්න පුළුවන්).
ඉදුණ අබුල් කෙසෙල් වගේ කන්න.
fiber වැඩි කෑම කන්න.
හොද ලොකු ඉදුණු අඹ ගෙඩියක් වගේ කන්න.
කතුරුමුරුංගා මැල්ලුම් කන්න.
වරකා කන්න.
පුලුවන්නම් කොමඩ් එක නැතිව Squatting Pan එකක් උසේ කරන්න දවස් 2-3ක්.
උඹට නිකන්ම හරි ගියාද? ඔය කෑම ජාති නම් අඩුවෙන් තමා කැවෙන්නේ. ගොඩක් වෙලාවට බතුයි හොදියි, ඉඳල හිටල ඉඳිආප්ප පරාටා කොත්තු වගේ පිටි වැඩි කෑම කනව. එක තමා මචන් හැමදාම යූස් කරන්නේ. ජීවිතේටම 20 පාරක් කොමඩ් එකක බොක දාල නැතුව ඇති

අර්ශස් බන්. නිතරම pegging and anal sex කරනව නේද උබහොඳට අව්ව වැටෙන වෙලාවක අව්වට පුක අල්ලගෙන හිටපන්.
serious answer - වතුර ගොඩක් බීපන් සහ දවසට දෙපාරක් බොක දාපන් තටමන්නෙ නැතුව(බොක ස්ටොක් කරගන්න එපා). කොහිල කාපන්
ඒක තමා. වතුර පෙවෙනවත් මදි තමයි
ගද බලන්නෙ නැතුව කෑල්ලක් කාපන් මචෝ.ජූස් හදල කූල් කරල හරි කමක් නෑ. ඉක්මනට poop dissolve වෙලා යනවා
හ්ම්ම්. තව වෙන ආදේශක නැද්ද මචං? අරක හරි ගියෙම නැත්නම්
------ Post added on Jun 25, 2022 at 9:54 PM

