මටනම් දුකයි මිනිස්සු විඳින දුක දැක්කම.
No point.ත්රීවිල් පාක් වල කාලකන්නි පක්කුන්ට නං කෙලවෙන එකමයි හොද
උන්ව විතරක් කොටු කරල කෙලවනවනම් බැරියැයි. රටේ ඔක්කොටමනෙ කෙල වෙන්නේ.ත්රීවිල් පාක් වල කාලකන්නි පක්කුන්ට නං කෙලවෙන එකමයි හොද
ඉතින් අපටත් තෙල් නෑ වාහන වලට මේ ගෙදර දාලා තියෙන්නේ අපූරුවට. ඔය හැම තැනම එක එක එක එක මට්ටමෙන් ගේම් ගහන්නේ. මටනං පේන්නේ මුන් මේවා සංවිධානාත්මකව කරනවා. ත්රී විල් හුත්තල කොයි වෙලේ බැලුවොත් පෝලිමේ. පුලුවන්නම් හයාර් එකක් යන්න ත්රීවීල් එකක් හොයා පංකෝ. ඔච්චර තෙල් ගහලා මුන් මොන වද කරන්නේ.මටනම් දුකයි මිනිස්සු විඳින දුක දැක්කම.
මම කිව්වෙ ත්රීවිල් පාක් වල ඉන්න උන් ගැන විතරක් නෙමෙයි. ත්රීවිල් වලින් බයික් වලින් හම්බ කරන තව මිනිස්සුත් ඉන්නවා. ලොරි හයර් කරන මිනිස්සු ඉන්නවා. උන් ඔක්කොටම කෙල වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් උඹ පව් කියල තමයි කියන්න තියෙන්නෙ.No point.
Eyaa three-wheel piccec
අපේ ගමේ මාම කෙනෙක් ඉන්නවා ත්රීවිල් එකක් එලවල ළමයි දෙන්නෙක්ට උගන්නලා කැම්පසුත් යැව්වා. ඒ මනුස්සයා දන්න කාලෙ ඉඳන් කලේ ඒ රස්සාව. අපි පොඩි කාලෙ තාත්තා ගෙදර නැති දවස් වල අසනීපයක් තුවාලයක් උනොත් ඩිස්පැන්සරියට හරි ගියෙ එයාගෙ ත්රීවිල් එකේ. දැන් ඒ මනුස්සයටත් වැලේ වැල් නෑ. මිනිස්සු හයර් යන්නෙත් නෑ වැඩිය. මං අහන්නෙ ඒ වගේ මිනිස්සුත් පළිද? හන්දි ගානෙ ඉන්න අපත වීල් කාරයො පව් කියල කියන්නෑ මාත්. නමුත් ටැක්සි දුවපු හැම මිනිහම ඒ කුලකයෙද? ලොරි වෑන් හයර් කරපු මිනිස්සුත් ඒ කුලකයෙද?ඉතින් අපටත් තෙල් නෑ වාහන වලට මේ ගෙදර දාලා තියෙන්නේ අපූරුවට. ඔය හැම තැනම එක එක එක එක මට්ටමෙන් ගේම් ගහන්නේ. මටනං පේන්නේ මුන් මේවා සංවිධානාත්මකව කරනවා. ත්රී විල් හුත්තල කොයි වෙලේ බැලුවොත් පෝලිමේ. පුලුවන්නම් හයාර් එකක් යන්න ත්රීවීල් එකක් හොයා පංකෝ. ඔච්චර තෙල් ගහලා මුන් මොන වද කරන්නේ.
එහෙම අය ඉන්නවා ඊයේ පෙරේදා වෙනකන්නම් ඒ මිනිස්සු ගානට වැඩේ කරන් ගියා. ඔය වගේ පෝලිං හදන්න වලි දාගන්න යන්නේ නෑ. උබ ට කියන්න මම දවස් දෙකක් එක දිගට හිටියා ඒකක. පෝලිමේ තිබ්බා පළවෙනිම ත්රීවීල් එක ඔය ඔය කියන ජාතියේ කෙනෙක් හිටියේ පොඩි.ළමයෙකුත් එක්ක ඇවිත් හිටියෙත්. එක වලියයි ගියේ තෙලුත් එපා කියලා ගෙදර ගියා.අපේ ගමේ මාම කෙනෙක් ඉන්නවා ත්රීවිල් එකක් එලවල ළමයි දෙන්නෙක්ට උගන්නලා කැම්පසුත් යැව්වා. ඒ මනුස්සයා දන්න කාලෙ ඉඳන් කලේ ඒ රස්සාව. අපි පොඩි කාලෙ තාත්තා ගෙදර නැති දවස් වල අසනීපයක් තුවාලයක් උනොත් ඩිස්පැන්සරියට හරි ගියෙ එයාගෙ ත්රීවිල් එකේ. දැන් ඒ මනුස්සයටත් වැලේ වැල් නෑ. මිනිස්සු හයර් යන්නෙත් නෑ වැඩිය. මං අහන්නෙ ඒ වගේ මිනිස්සුත් පළිද? හන්දි ගානෙ ඉන්න අපත වීල් කාරයො පව් කියල කියන්නෑ මාත්. නමුත් ටැක්සි දුවපු හැම මිනිහම ඒ කුලකයෙද? ලොරි වෑන් හයර් කරපු මිනිස්සුත් ඒ කුලකයෙද?