Athal athalll athallllll

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    සිංහල බහුජ්ජයොන්ට මොකටද තම්බි පැට්‍රල්? එයාලා දන්සලක් කාගෙන පෝලිමේ ඉදී. එයාලා අවුරුදු 2500 ක ප්‍රෞඪ ඉතිහාසයක් තියන යක්ක පුත්තු.
    ආගම, ජාතිය බේරෙනවා නම් ආන් ඒ ඇති.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    ත්‍රීවිල් පාක් වල කාලකන්නි පක්කුන්ට නං කෙලවෙන එකමයි හොද
    උන්ව විතරක් කොටු කරල කෙලවනවනම් බැරියැයි. රටේ ඔක්කොටමනෙ කෙල වෙන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    මටනම් දුකයි මිනිස්සු විඳින දුක දැක්කම.
    ඉතින් අපටත් තෙල් නෑ වාහන වලට මේ ගෙදර දාලා තියෙන්නේ අපූරුවට. ඔය හැම තැනම එක එක එක එක මට්ටමෙන් ගේම් ගහන්නේ. මටනං පේන්නේ මුන් මේවා සංවිධානාත්මකව කරනවා. ත්‍රී විල් හුත්තල කොයි වෙලේ බැලුවොත් පෝලිමේ. පුලුවන්නම් හයාර් එකක් යන්න ත්‍රීවීල් එකක් හොයා පංකෝ. ඔච්චර තෙල් ගහලා මුන් මොන වද කරන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    No point.
    Eyaa three-wheel piccec
    මම කිව්වෙ ත්‍රීවිල් පාක් වල ඉන්න උන් ගැන විතරක් නෙමෙයි. ත්‍රීවිල් වලින් බයික් වලින් හම්බ කරන තව මිනිස්සුත් ඉන්නවා. ලොරි හයර් කරන මිනිස්සු ඉන්නවා. උන් ඔක්කොටම කෙල වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් උඹ පව් කියල තමයි කියන්න තියෙන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    qXYmJ1p.gif
     
    • Haha
    Reactions: shenat and Mr.Yo

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Kanna bonna mona hari minissu hoya gannawa kochchara ganan unath...but thel nathi unama thama minissunta hodatama danenne... eka next week weddi uparima unama thama lankawema minissu yakku wage hasirenne
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    ඉතින් අපටත් තෙල් නෑ වාහන වලට මේ ගෙදර දාලා තියෙන්නේ අපූරුවට. ඔය හැම තැනම එක එක එක එක මට්ටමෙන් ගේම් ගහන්නේ. මටනං පේන්නේ මුන් මේවා සංවිධානාත්මකව කරනවා. ත්‍රී විල් හුත්තල කොයි වෙලේ බැලුවොත් පෝලිමේ. පුලුවන්නම් හයාර් එකක් යන්න ත්‍රීවීල් එකක් හොයා පංකෝ. ඔච්චර තෙල් ගහලා මුන් මොන වද කරන්නේ.
    අපේ ගමේ මාම කෙනෙක් ඉන්නවා ත්‍රීවිල් එකක් එලවල ළමයි දෙන්නෙක්ට උගන්නලා කැම්පසුත් යැව්වා. ඒ මනුස්සයා දන්න කාලෙ ඉඳන් කලේ ඒ රස්සාව. අපි පොඩි කාලෙ තාත්තා ගෙදර නැති දවස් වල අසනීපයක් තුවාලයක් උනොත් ඩිස්පැන්සරියට හරි ගියෙ එයාගෙ ත්‍රීවිල් එකේ. දැන් ඒ මනුස්සයටත් වැලේ වැල් නෑ. මිනිස්සු හයර් යන්නෙත් නෑ වැඩිය. මං අහන්නෙ ඒ වගේ මිනිස්සුත් පළිද? හන්දි ගානෙ ඉන්න අපත වීල් කාරයො පව් කියල කියන්නෑ මාත්. නමුත් ටැක්සි දුවපු හැම මිනිහම ඒ කුලකයෙද? ලොරි වෑන් හයර් කරපු මිනිස්සුත් ඒ කුලකයෙද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සිංහල බෞතීස්ම බැල්ලිගෙ පුතාලට හොද වැඩේ, සිංහල අඩු කුලේ ජාතිය ලෝකයෙන් වද වෙලා යන්න ඕනි ඉක්මනට.
    පර්සි මහේන්ද්‍ර , නන්දසේන ඇතුළු මැලේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව දික්විජය කරන දිනය අත ලගයි 😍
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    තෙල් ඕන ඕන කියලා කෑගැහුවට ඩොලර් නැත්තන් පුප දීලා තෙල් ගෙන්නන්නද, ඩොලර් උපයන්න වැඩපිලිවෙලක් නැති ආණ්ඩුව එලවන්න ඕනේ කියලා ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    අපේ ගමේ මාම කෙනෙක් ඉන්නවා ත්‍රීවිල් එකක් එලවල ළමයි දෙන්නෙක්ට උගන්නලා කැම්පසුත් යැව්වා. ඒ මනුස්සයා දන්න කාලෙ ඉඳන් කලේ ඒ රස්සාව. අපි පොඩි කාලෙ තාත්තා ගෙදර නැති දවස් වල අසනීපයක් තුවාලයක් උනොත් ඩිස්පැන්සරියට හරි ගියෙ එයාගෙ ත්‍රීවිල් එකේ. දැන් ඒ මනුස්සයටත් වැලේ වැල් නෑ. මිනිස්සු හයර් යන්නෙත් නෑ වැඩිය. මං අහන්නෙ ඒ වගේ මිනිස්සුත් පළිද? හන්දි ගානෙ ඉන්න අපත වීල් කාරයො පව් කියල කියන්නෑ මාත්. නමුත් ටැක්සි දුවපු හැම මිනිහම ඒ කුලකයෙද? ලොරි වෑන් හයර් කරපු මිනිස්සුත් ඒ කුලකයෙද?
    එහෙම අය ඉන්නවා ඊයේ පෙරේදා වෙනකන්නම් ඒ මිනිස්සු ගානට වැඩේ කරන් ගියා. ඔය වගේ පෝලිං හදන්න වලි දාගන්න යන්නේ නෑ. උබ ට කියන්න මම දවස් දෙකක් එක දිගට හිටියා ඒකක. පෝලිමේ තිබ්බා පළවෙනිම ත්‍රීවීල් එක ඔය ඔය කියන ජාතියේ කෙනෙක් හිටියේ පොඩි.ළමයෙකුත් එක්ක ඇවිත් හිටියෙත්. එක වලියයි ගියේ තෙලුත් එපා කියලා ගෙදර ගියා.
    හැබැයි දැන් තෙල් ආවේ නැත්තං කාටවත් මොනවත් කරගන්න බැරිවෙයි. නැත්තං මෙච්චර කල් එකම රස්සාව කරගත්තා මිනිස්සු ටික පාර්ක් එකේ හැම වෙලේම හයර් දිව.
     
    • Like
    Reactions: War Fighter

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න එපා. මේ thread එකම හොදම උදාහරණයක් රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන
     
    • Haha
    Reactions: negombokollo