Do you think Sri Lankan Veddas are related to aborigines in Australia?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    zMrCFIV.png
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    හැම ජනවර්ගයක්ම related තමා ඉතින්. මිනිස්සු මුලින්ම හිටියෙ අප්‍රිකාවෙ විතරයිනෙ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඔව් වෙන්න පුළුවන්. හැබැයි උන්ට පොඩි ඇප්රිකන් පෙනුමක් තියෙන්නෙ.
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    as I've read, sinhalese genes are over 70% bengali , but bengali ethnicity was established after those bengalis migrated to sri lanka(bengali culture / civilization started after the migration of the first group to sl), so basically bengalis / bangladeshi fuckers are our cousins.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    එහෙම කියනව නේද. මම ටික කාලෙකට කලින් ලංකාවෙ එවුන්ගෙ ජාන සංයුතිය ගැන ලියවුන පර්යේශන ආටිකල් එකක් කියෙව්වා. ඒකෙ විදියට නම් උන්ගෙ ජාන වල සාමාන්‍ය සිංහලුන්ගෙ ජාන වල තියන යුරේසියානු ජාන මට්ටම අඩුයි සහ අප්‍රිකා ජාන ටිකක් වැඩි සීන් එකක් තියනව කියල තිබුනෙ. උඩරට/පහතරට සින්හලු බොහො දුරට සමානයි. ආය ලංකා දෙමල එවුනුත් ලගින් යනව පහතරට උන්ට ලගයි. ඉන්දියන් දෙමල එවුන් ටිකක් දුරයි ඔක්කම උන්ට.

    අඩු වැඩි වශයෙන් අපේ එවුන්ගෙ යුරො ජාන තියනව හේතුව ඇලෙක්සැන්ඩර් අය්යගෙ කොල්ලො ඉන්දියාවට ආපු සීන් එක වගේ හේතු. අප්‍රිකන් එවත් ටිකක් තියනව. ඒකයි ඉදල හිටල ඔය 9 inch යක්ක පුත්තු එහෙම ඉන්නෙ (e.g. සුසන්තිකා, සනත් ජයසූරිය)
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,954
    113
    Lankawa Kalawamak. Ekay ekamuthukama adu. Eka ekkenage eka eka jaana pramuka wela thiyenne.

    Parata bessama mm
    Greek muunu
    Cheena muunu
    Arab muunu
    Tamil muunu
    Bengali muunu
    British muunu
    Neandathal muunu ( balangodadi dekala thiyanawa)
    Aussie muunu
    Indian muunu
    African muunu
    Malay muunu

    Okkoma dekala thiyanawa. Wenasa thiyenne samahara muunu poddak kalui.
     
    • Like
    Reactions: ShiningStar