ධම්මික පෙරේර?ට අායතන 7ක්ම පවරයි.👍👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දුන්නා.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව – ආගමන විගමන දෙපාර්තමේන්තුව – කොළඹ නෙලුම් කුලුණ කළමණාකරණ සමාගම – තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුලු ආයතන 07 ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

    2286-12_S-page-001oo-650x919-1.jpg

    2286-12_S-page-002pppp-650x919-1.jpg

    2286-12_S-page-003lll-650x919-1.jpg

    ITN NEWS
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    me wage un thawa 5k hitiyanam...ratama goda
    ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..

    H1789352553b440889520b74152d3e940E.jpg_720x720q50.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..
    මේ වගේ රට දියුනු වෙන එක දැකලා ජෙප්පොන්ට රිදෙයි දැන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වගේ රට දියුනු වෙන එක දැකලා ජෙප්පොන්ට රිදෙයි දැන්
    අපෝ උන් ඉතිං හැමදේටම බාල්දි පෙරළන උන් නේ..උන්ට නම් රිදෙයි තමා ඒ වුනාට ධම්මික දන්නව උන්ව කන්ට්‍රෝල් කරන්න..ධම්මික වගේ කෙනෙක්ට ඒවා සුළු දේවල්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    me wage un thawa 5k hitiyanam...ratama goda

    සවේන්ද්‍රගෙ ලෙවකන පුන්නක්කු බයියා ඊස් බැක්... මොකෝ බන් අනික් ත්‍රෙඩ් වලට එන්නෙ නැත්තෙ දැන්..

    මම හිතුවේ උබ දැන් හැදිලා කියලා දනුකයා

    pixuda ban mun hadenna? :lol:
    ------ Post added on Jun 28, 2022 at 10:31 AM
     
    • Sad
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    සවේන්ද්‍රගෙ ලෙවකන පුන්නක්කු බයියා ඊස් බැක්... මොකෝ බන් අනික් ත්‍රෙඩ් වලට එන්නෙ නැත්තෙ දැන්..

    pixuda ban mun hadenna? :lol:
    ------ Post added on Jun 28, 2022 at 10:31 AM
    ඔන්න බලපන්, කුණු දම්මිකව ජනපති කරන්න මුන් දැන් ඉදන් කිරියේ පුක දෙනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔන්න බලපන්, කුණු දම්මිකව ජනපති කරන්න මුන් දැන් ඉදන් කිරියේ පුක දෙනවා
    නැතුව වෙන කවුද ඉන්නේ?පුතානෝට,අනුරට පුළුවන්ද මේ රට ගොඩ ගන්න..අාරක්ෂාව රාජපක්ෂල බලාගන්නවා මේ වගේම ධම්මිකට තියෙන්නේ ජනපති වෙලා රට හදන්න විතරයි...
     
    • Like
    Reactions: aggregate

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    නැතුව වෙන කවුද ඉන්නේ?පුතානෝට,අනුරට පුළුවන්ද මේ රට ගොඩ ගන්න..අාරක්ෂාව රාජපක්ෂල බලාගන්නවා මේ වගේම ධම්මිකට තියෙන්නේ ජනපති වෙලා රට හදන්න විතරයි...
    ඇයි අයියේ නාමල්.
    කුහක වෙන්න එපා
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..

    H1789352553b440889520b74152d3e940E.jpg_720x720q50.jpg
    රෙන කක්කුස්සියට ඇරපු එකා රෙන්න පුකේ ගූ නැති වෙන්න දීලා යන්නේ. :lol:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපෝ උන් ඉතිං හැමදේටම බාල්දි පෙරළන උන් නේ..උන්ට නම් රිදෙයි තමා ඒ වුනාට ධම්මික දන්නව උන්ව කන්ට්‍රෝල් කරන්න..ධම්මික වගේ කෙනෙක්ට ඒවා සුළු දේවල්
    ඔහොම කරයි කියපු එකෙක් තමයි දැන් ලොකු පුටුවෙ ඉන්නෙත්
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ශ්‍රී ලම්කන් එක බේරලා දෙන්න කියපං ඔක්කොටොම කලින්. තෙල් නැතුව ගුවන් සේවය බංකොල්ත් වෙන්න කලින්.