ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට තවත් සමාගම් තුනක් ඇතුළත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එසේ ඇතුළත් කර ඇත්තේ පහත සමාගම් තුනයි.
රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක පැවතියේ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේයි.
ඒ අනුව එසේ ඇතුළත් කර ඇත්තේ පහත සමාගම් තුනයි.
- රක්නා ආරක්ෂණ ලංකා සමාගම
- සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්
- හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම
රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක පැවතියේ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේයි.