ධම්මික පෙරේර?ට අායතන 7ක්ම පවරයි.👍👍

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ධම්මික පෙරේරා තමයි මගේ පලවෙනි බොස්. මගේ පලවෙනි ජොබ් එක මහනාම ඉස්සහර තියන Bellagio Colomboකැසිනෝ ක්ලබ් එකේ.A/L ඉවර වුන් ගමන් වෙනත් අධ්‍යාපන කටයුතු සහ අනිකුත් වියදම් මම කවර් කරගන්න ඕන කියල හිතාගෙන තමයි මම ඒ රැකියාව තෝර ගත්තෙ. ඒ ගේමින් Croupier කෙනෙක් විදියට.ශිෆ්ට් එකට වැඩ කරන්න තියන නිසාත් ඒ දවස් වලට අනුව හොඳ වැටුපක් හම්බුන නිසාත් මම ඒ රැකියාව තෝරගත්තා.අපේ ජොබ් එක තමයි එතෙන්ට එන ක්ලයින්ට්ල එක්ක ක්ලබ් එක වෙනුවෙන් ගේම් එක හැන්ඩ්ල් කරන එක.ජොබ් එකට කලින් මාස දෙකක් ගේම් ටික පුරුදු වෙන්න ඕන.ඊට පස්සෙ තමයි ගේමින් ෆ්ලෝ එකට දාන්නෙ..
    සක්විති රණසිංහල කියන්නෙ ඒ දවස් වල අපේ ටේබල් වල ප්ලේ කරපු බිග් ෆිශ්ලා.ඒ දවස් වල පොර එන්නෙ ටියුලිප් බෑග් වල සල්ලි මිටි පුරෝගෙන.පරදින කොට දවසට ලක්ෂ 50 60 ඉදන් කෝටිය දෙක පරදිනව.දිනනකොටත් එහෙමයි. ඒත් මාසෙ අන්තිම වැඩි වාර ගානක් පරාදයි.ඔහොම තමයි මිනිහ නැතිවුනේ අපි ඉස්සහරම.ඊට අමතරව සුලු හා මධ්‍යම ප්‍රරිමානයේ ව්‍යාපාර කරපු වාහන දෙක තුන තියන් හිටපු කැසිනෝ ගහලම ඉන්න ගෙදර විතරක් ඉතිරි වෙන්න බංකොලොත් වුන ව්‍යාපාරිකයො කිහිප දෙනෙක්ම අදුන ගන්න ලැබුන.ඒකට ඉතිං ධම්මික ප්‍රසාද්ට වැරද්දක් කියන්න බෑ.😗
    සක්විතිට අමතරව ඩඩ්ලි සිරිසේන,හිටපු කොළඹ නගරාධිපති මුසම්මිල්,අර්ල් ගුනසේකර,ක්ලබ් වසන්ත කියන්නෙ ඒ දවස් වල ප්‍රසිද්ද මහා පරිමානෙනෙ අත දිග ඇරල ගේමින් ටේබ්ල් වලට සල්ලි හලන රෙග්‍යූලර් කස්ටමස්ල.ඩඩ්ලි කියන්නෙ දවසට කෝටිය දෙකේ ප්ලේ කරන ජයන්ට්ල.ක්ලබ් එකේ අවුරුද්දකට සැරයක් ඇනිවසරි පාටියක් දානව.කැබරෙ ඩාන්සින් ඉවෙන්ට් එකයි රැෆල් ඩ්‍රෝ එකයි තමයි ඒකෙ ප්‍රධාන අංග දෙක. රැෆල් ඩ්‍රෝ එකට ගොඩක් වෙලාවට දෙන්නෙ බෙන්ස් එකක් හරි බී එම් එකක් හරි.මම ඉන්න කාලෙ දුන්නෙ ඒ දවස් වල ආපු ලේටස්ම බෙන්ස් එක.ඒක ඇදුනෙ ඩඩ්ලි සිරිසේනට.වැඩිපුර සල්ලි දාන තරමට වැඩිපුර දිනන්න අවස්ථාව(කූපන්)තියනව.
    ඊට අමතරව කෙහෙලිය,සන්ෆලවර් නායක නීල් සග නෙල්සන් වාස්,ප්‍රීතිරාජ්(මල් ගවුමගෙ තාත්තා) කියන්නෙත් උඩ සෙට් එක තරම් නැති වුනත් සැලකිවයුතු විදියට වියදම් කරන ප්‍රසිද්ද චරිත කිහිපයක්.අමල්, රූකාන්තල එහෙමත් සෙල්ලම් නොකෙරුවට එයාලගෙ යාලුවො කට්ටියත් එක්ක ඇවිත් කාල බීල යනව.සල්ලි ඩ්‍රොප් කරන ඕන කෙනෙක්ට ඕනම කෑමක්, ඕනම බ්‍රෑන්ඩ් එකක ලිකර් සිගරැට්ස් එහෙම ෆ්‍රී.ඒව ටේබල් වලරම ස'ව් කරනව.නැත්තම් ක්ලයන්ට්ලගෙ රෙස්ටුරන්ට් එකට ගිහින් කන්න බොන්න පුළුවන්.
    මම වැඩ කල බෙලාජියො එකට අමතරව ධම්මිකට Belly's සග MGM කියල ක්ලබ් දෙකක් තියනව.ඒ දවස් වල ලංකාවෙ තිබ්බ කැසිනෝ ක්ලබ් හතරෙන් තුනක්ම ඔහුගෙ.බම්බලපිටියෙ තිබ්බ Star Dust එක විතරක් රවී විජේරත්නට අයිතිව තිබුනෙ.දැන් කලම්බො මරීනා එක රවීගෙ.ඔහු තමයි පහු කාලීනව ජේම්ස් ක්‍රැකර් ලංකාවට ඇවිත් කැසිනෝ සිටි එකක් හදන්න ගෙනාපු ලංකාවෙ ඒජන්ට්.ඒක කොහොම හරි නැවතුනා.ඒ දවස්වල කතාව ගියේ ධම්මික සල්ලි විසි කරල සිංහල බෞද්ධ සෙට් එක ෆෝම් කරල ඕක නැවත්තුව කියල.
    මේ ලෝකල්ස්ලට අමතරව ඉන්දියන් මැලේශියන් කස්ටමස්ල ඇවිත් ඒ දවස් වල කෝටි ගනන් වලින් සෙල්ලම් කරල යනව.දවසක මගේ ඇස් ඉස්සහර ඉන්දියන් ක්ලයන්ට් කෙනෙක් ඇවිත් කෝටි 5 ක් ලොස්ට් වෙලා ගියා.ඒක මට අද වගේ මතකයි.එයාටිකට්ස්,ෆයිව්ස්ටා හොටෙල් එකමඩේශන් දාල ෆොරිනස්ලට වෙනම පැකේජ් තියනව.පස්සෙ කාලෙක මේක ඔන්ලයිනුත් පටන්ගත්තා.මේ මම කිව්වෙ මම වැඩ කරපු බෙලාජියො එක ගැන විතරයි.අනිත් ක්ලබ් දෙකෙ කතාවත් මීට දෙවැනි නෑ.කොහොම හරි මට කියන්න ඕන වුනේ කොච්චර සල්ලියක් ධම්මිකගෙ මේ ක්ලබ් තුනෙ කැරකුනාද කියන්න.ඒවයින් ඔහු කොච්චර සල්ලි හම්බකලාද කියන්න.
    ධම්මික පෙරේරා මහ මැතිවරණයකදී, ජනාධිපතිවරනයකදී ප්‍රධාන ප්‍රක්ශ දෙකටම එක සමානව අතදිගහැර වියදම් කරනව.ඒවා කෝටි ගනනින්.මේ ගොසිප් නෙවෙයි.ඒකනම් කරන්නෙ ධම්මික විතරක් නෙවෙයි ලංකාවෙ ලොකුම ටයිකූන්ල ඔක්කොම කරනව. උන්ට කවුරු දින්නත් එකයි.ඇවිල්ල උන්ට ඕන මැච් එක ගහ ගන්නව.ධම්මික
    ඊට අමතරව ඒ දවස් වල නාමල්ගෙ උපන්දිනේකට ගල්කිස්සෙන් ඉඩමක් තෑගිදීපු බවක් ක්ලබ් එක අතරෙ කතා වුනා. පස්සෙ කාලෙක ධම්මික ආයෝජන මන්ඩලේ සබාපති වුනා.ඔය ඊයෙ ලැබුනෙ ඒකෙ ඇමතිකම.
    කොහොමහරි මට කියන්න ඕන වසන්ත සමරසිංහ කියන වගේ ධම්මික කියන්නෙ හොද අඹයක් නෙවෙයි කියල.එහෙම කියන්න වසන්තලාටත් කීයක් හරි දුන්නත් දන්නෑ.
    ලෝකෙ වැඩිම ප්‍රොෆිට් තියන බිස්නස් දෙකක්ලුනෙ ගිගාකෑමයි සූදුවයි කියන්නෙ.ඉතිං මේ කතානායකයා බිස්නස් පටන් ගන්තෙ මොරටුව කැම්පස් ඉස්සහර තේ කඩෙන් කිව්වට ඇත්තටම මේ ගමන ආරම්බවෙන්නෙ ජැක්පොට් මැශින් ලංකාවට ගෙනල්ල.ඒකෙන් ඔහු සල්ලි හම්බකරගෙන පසුකාලීනව ඔහු කැසිනෝ ලයිසන් එක ගන්නව.ඒ ලයිසන් එක ගන්නත් ඒ දවස් වල කෝටි 500 විතර ඩිපෝසිට් එකක් තියන්න ඕන.(මතක විදියට) එහෙම කියල ඒව හැමෝටම ලැබෙන්නෑ.අලුත් අයට එන්නත් බෑ.🤑
    මම වැඩ කරන කාලෙ ධම්මිකට පෙරේරාට මේ තරම්ම ව්‍යාපාර ජාලයක් තිබ්බෙ නෑ.ඒත් එයා ඒ දවස් වලත් ලංකාවෙ අංක එකේ කෝටිපතිය.දෙවනි උනානම් හැරී ජයවර්ධනට විතරයි.අපි ඉන්න කාලෙ තමයි වැලිබල් ෆිනෑන්ස්,කොග්ගල ෆෝට්‍රස් හොටෙල් එක හැදුවෙ.පසුව සම්පත් බැංකුවෙ වැඩිම ශෙයාස් අරන් සබාපති වුනා මතකයි. ඔහු දක්ශයෙක්.නැත්තම් කිසිම දේක පලවෙනිය වෙන්න බෑනෙ.හැබැයි ලංකාවෙ හොඳම සහ දක්ශම ව්‍යවසායකය ධම්මික කියන්න තරම් මෝඩ වෙන්න එපා. ඒක සැබෑ දක්ශ ව්‍යවසායක හැකියාව තියන අයට කරන අගෞරවයක්.
    ධම්මික ටීවී වලට ඇවිත් ස්ටැක්ටික්ස් ඔබ්බල කියන ලස්සන කතා වලට රැවටිල,එයා ඇවිත් මේක් ගොඩදාල දෙයි කියල හිතනව නම් සොරි.
    මට කියන්න ඕන ධම්මික දැන් ඔය බිස්නස් නෙට්වර්ක් එකක් හදා ගත්තට එයාගෙ ව්‍යාපාර ලෝකෙ බැක්බෝන් එක වුනේ කැසිනෝ කියලයි.ඒව ඊසි මනි.නෝ ප්‍රොඩක්ශන් කොස්ට්.ඒකෙන් ලැබුනු අධික ලාබය තමයි ඔහු කොටස් වෙලදපොල හරහා බොහෝ ආයතන වල ශෙයාස් අරන් ඒවගෙ අයිතිකාරය වුනේ සහ අමතර ව්‍යාපාර පටන් ගත්තෙ..කොහොම හරි ගුඩ් ලක් බොස්. මීයො අල්ලනව නම් පූස මැටියෙන් හරි මොකෝ නේද.

    Kanil Hettige
     
    • Sad
    Reactions: TechnWeb

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම හිතුවේ උබ දැන් හැදිලා කියලා දනුකයා
    මචන්.ඊයේ උ 360 ආවම කිව්වේ මාස 6කින් මොකද වෙන්නේ කියල මාව අයේ ගෙන්නන්න.වෙන එක නායකයෙක් කියපන් එහෙම කියපු..ඕකම ඇතිනේ social media වලට උට ජනාදිපති සිහිනයක් තියනවනම් නැති කරන්න..අනික ඌ jvp එකත් එක්කත් කතා කරනවා.

    ආයේ කාටවත් චන්දෙ දෙන්න කියලනම් රෙකමන්ඩ් කරන්නේ නැහැ..පේනවනේ ගෙනාපු පුටින්..සිරිසේනට හපන් පතෝලයෙක්

    me wage un thawa 5k hitiyanam...ratama goda
    මන් කියන්නේ මේ සතියේ jvp එක ආණ්ඩුවක් ගත්තත් කමක් නැහැ .මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනින් කියල
    ------ Post added on Jun 28, 2022 at 11:29 AM
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මචන්.ඊයේ උ 360 ආවම කිව්වේ මාස 6කින් මොකද වෙන්නේ කියල මාව අයේ ගෙන්නන්න.වෙන එක නායකයෙක් කියපන් එහෙම කියපු..ඕකම ඇතිනේ social media වලට උට ජනාදිපති සිහිනයක් තියනවනම් නැති කරන්න..අනික ඌ jvp එකත් එක්කත් කතා කරනවා.

    ආයේ කාටවත් චන්දෙ දෙන්න කියලනම් රෙකමන්ඩ් කරන්නේ නැහැ..පේනවනේ ගෙනාපු පුටින්..සිරිසේනට හපන් පතෝලයෙක්


    මන් කියන්නේ මේ සතියේ jvp එක ආණ්ඩුවක් ගත්තත් කමක් නැහැ .මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනින් කියල
    ------ Post added on Jun 28, 2022 at 11:29 AM
    masa 6kata passe apita 360 balanta bari wenawane 😂

    power nane... itina harii
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    උඹලව ආයෙත් අන්දන්න, රාජපක්ෂල මාර ගේමක් දෙන්නෙ 😂😂

    ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..

    H1789352553b440889520b74152d3e940E.jpg_720x720q50.jpg

    ඔව් ඔව්, ආයෙත් පාරක් වරෙන් අපි රැවටෙමු 😂😂😂
    ------ Post added on Jun 28, 2022 at 11:40 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දුන්නා.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව – ආගමන විගමන දෙපාර්තමේන්තුව – කොළඹ නෙලුම් කුලුණ කළමණාකරණ සමාගම – තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුලු ආයතන 07 ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

    2286-12_S-page-001oo-650x919-1.jpg


    2286-12_S-page-002pppp-650x919-1.jpg


    2286-12_S-page-003lll-650x919-1.jpg



    ITN NEWS
    AI man list eken damme neda lol
    oya list eka nathi karanna ona mulinmaaaaaaaaaaaaaaa

    masa 6 ned illanne dial eka. bump
    after 6 month, please wait 6 month again and again and again..........................................................
    ------ Post added on Jun 28, 2022 at 11:48 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mata oka awata kisi awulk naa..

    duka thiyenne mecharai...mata theruna widihata mu dan aha gahagena innawa lankawe IT industry ekata...

    mokada pandemic ekath welath watune nathi ekama industry eka meka :yes: lankawata consistently dollars awa..pandemic ekath ekka lankawata atthamata IT industry eke salli ena eka wadi wuna...

    mu okata gema denna thamai hadanne...

    hari aparadyak me wage unta ahu wenawa kiyanne mechara hoda industry ekak...god help sri lanka
     
    • Like
    Reactions: Sandy_Fdo

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තොපි දම්මිකගෙනුත් වැලි නැතුව පුක් පාරක් කනවා පුක බකල් වෙන්නම. 😌 🤭
    අනිත් හැම එකාම එද්දී ලංකාවේ සංචිත ඩොලර් බිලියන 3ක් හරි තිබ්බනේ මචන් cycle එක run වෙන්න..දැන් සත 5ක් නැතුව මූ මාස 6කින් ගහන ගේම බලමු ..අවුරුදු 05 ඉල්ලන්නේ නැහනේ.
     
    • Love
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ උන් ඉතිං හැමදේටම බාල්දි පෙරළන උන් නේ..උන්ට නම් රිදෙයි තමා ඒ වුනාට ධම්මික දන්නව උන්ව කන්ට්‍රෝල් කරන්න..ධම්මික වගේ කෙනෙක්ට ඒවා සුළු දේවල්
    අනේද කියන්නේ. අපේ ගොන්නු සෙට් එක මේ පාරවත් දම්මික වගේ උගත් බුද්දිමත් කෙනෙක්ට චන්දෙ දුන්නොත් හොඳයි :yes: නැත්තන් පේනව නෙහ් ඇමෙරිකාවෙ ශෙඩ් වල තෙල් ගහපු එකෙක්ව ජනාදිපති කරල වෙච්ච දේ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    ඉස්සල්ල 15ක් දීලා පස්සේ සල්ලි ආකර 8ක් අයින් කරලා 🤭🤣

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වරායත් දුන්නා නම් කුණු කන්ටේනර් වලින් ගානක් හොයාගන්න තිබ්බා