ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දුන්නා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව – ආගමන විගමන දෙපාර්තමේන්තුව – කොළඹ නෙලුම් කුලුණ කළමණාකරණ සමාගම – තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුලු ආයතන 07 ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.
ITN NEWS