hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබලගෙ ගෙවල් වල ඉන්න බල්ලොන්ට පූසොන්ට කෑම දෙන්නෙ කොහොමද බන් මේ දවස් වල?

    මිනිස්සුන්ට කලියෙන් බල්ලො පූසො ටික තමයි ලෙෆ්ට් වෙන්නෙ නන්දරේගෙ යුගේ ඉවර වෙනකොට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ටිකක් වැඩියෙන් පුක දීලා මස්සිනාට කියලා උන්ටත් කෑම ටික සෙට් කරගනින් .
    පුන්චිගෙ ගෙදරට තාප්පෙන් පනින එකාව අල්ලගෙන බ්ලැක්මේල් කරපන් බල්ලන්ට පූසන්ට කන්න දියන් හැමදම නැත්තන් සීන් එක උගෙ ගෙදරට කියනවා කියලා . උබටද ඔප්ශන් නැත්තෙ
     
    • Haha
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,307
    113
    සේදවත්ත
    අපි කන්නේ මොනාද ඌට දෙනවා ඌත් බස බස ගාල කනවා . කෙහෙල් ගෙඩියේ ඉදන් සලාද කොලේ වෙනකම් කනවා . ඒ නිසා අවුලක් නෑ . බීගල් කෙනෙක් ඕන ජරාවක් කනවා 😂😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    Ado ubalage gedara ennada mawwa pusek kiyala hithaganna
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ටිකක් වැඩියෙන් පුක දීලා මස්සිනාට කියලා උන්ටත් කෑම ටික සෙට් කරගනින් .
    පුන්චිගෙ ගෙදරට තාප්පෙන් පනින එකාව අල්ලගෙන බ්ලැක්මේල් කරපන් බල්ලන්ට පූසන්ට කන්න දියන් හැමදම නැත්තන් සීන් එක උගෙ ගෙදරට කියනවා කියලා . උබටද ඔප්ශන් නැත්තෙ
    උබේ පුක දෙන්න බැරි ද මට ටිකක් හුකන්න?
     
    • Wow
    Reactions: sakuntha1996

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපි කන්නේ මොනාද ඌට දෙනවා ඌත් බස බස ගාල කනවා . කෙහෙල් ගෙඩියේ ඉදන් සලාද කොලේ වෙනකම් කනවා . ඒ නිසා අවුලක් නෑ . බීගල් කෙනෙක් ඕන ජරාවක් කනවා 😂😂
    4to ekk dapn
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891

    okunui dachshund ewunui dekama ekai. kaala kaala anthimedi pigaanath kanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,307
    113
    සේදවත්ත
    okunui dachshund ewunui dekama ekai. kaala kaala anthimedi pigaanath kanawa
    ඔව් බන් වෙලාවට දුන් නැත්තම් පිගන් පයින් ගහනවා . දොර ඇරියම පිගාන කටින් අරන් ඉන්නේ ඔලුව ගසලා පොලේ ගහලා ඉදගෙන බලාගෙන ඉන්නවා ෆුල් ආතල් බන් කරන වැඩ. පිස්සෝ වගේ දුවන්නේ එහෙට මෙහෙට ගෙදර තණකොල් ලෙප්ට් මල්පෝච්චි ලෙප්ට්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    Rich posh guy
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Solo Rider

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔව් බන් වෙලාවට දුන් නැත්තම් පිගන් පයින් ගහනවා . දොර ඇරියම පිගාන කටින් අරන් ඉන්නේ ඔලුව ගසලා පොලේ ගහලා ඉදගෙන බලාගෙන ඉන්නවා ෆුල් ආතල් බන් කරන වැඩ. පිස්සෝ වගේ දුවන්නේ එහෙට මෙහෙට ගෙදර තණකොල් ලෙප්ට් මල්පෝච්චි ලෙප්ට්
    ow un ekka iddi kammali na. eth kisi control ekak na samahara wadawala. yaluwekge gedara ekek hitiya muta kochchara hodata kanna dunnath eka kala awith allapu gedara kunugode nata nataa halmasso olu kanawa. thawa samahara welawata putu udath chu karanawa. pissuda kiyalath hithenawa welawakata.
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,307
    113
    සේදවත්ත
    ow un ekka iddi kammali na. eth kisi control ekak na samahara wadawala. yaluwekge gedara ekek hitiya muta kochchara hodata kanna dunnath eka kala awith allapu gedara kunugode nata nataa halmasso olu kanawa. thawa samahara welawata putu udath chu karanawa. pissuda kiyalath hithenawa welawakata.
    ඔව් ඔව්. අපේ බුවා ගෙට පැන්න ගමන් කුනු බක්කි සට් එකම බිම දානව. අර එලවලු කපල පොතු දාන එකත් බිම දාගෙන පොතු ඔක්කම කනවා 😂 . අම්මා කියන්නේ බඩේ හිගන්නෙක් ඉන්නෙ කියලා . පට්ට විදියට එටෙන්ශන් ගන්න බලනවා එක විදියකට කාම් ඇන් කූල් ඉන් නෑ ඇගේම නගිනවා ඇනයක් වෙලාවකට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,429
    113
    දෙහිවල
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    උබද ගෙදර බල්ලා එතකොට. 😌
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔව් ඔව්. අපේ බුවා ගෙට පැන්න ගමන් කුනු බක්කි සට් එකම බිම දානව. අර එලවලු කපල පොතු දාන එකත් බිම දාගෙන පොතු ඔක්කම කනවා 😂 . අම්මා කියන්නේ බඩේ හිගන්නෙක් ඉන්නෙ කියලා . පට්ට විදියට එටෙන්ශන් ගන්න බලනවා එක විදියකට කාම් ඇන් කූල් ඉන් නෑ ඇගේම නගිනවා ඇනයක් වෙලාවකට
    Uta wayasata giyath ehemai be ban. Wayasa kiyada ubalage ekage?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,506
    18,142
    113
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    ado math hari hurathal.. gnaaw gnaw ganna th puluwan..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,628
    165,028
    113
    එකමත් එක රටක
    උදේට කිරි එකක් දෙනවා
    10 ට විතර චිකනුයි, කීරි සම්බ හාලෙ බතුයි, පරිප්පු එක්ක දෙනව
    ආයෙ රෑටත් ඒකමයි.

    අද චිකන් නන් හෙට මාලු
    එහෙම මාරු කර කර දෙන්නෙ.

    ඉදල හිටල, හවසට සොසේජ් 4-5 ක් බැදල දෙනවා ස්නැක් විදියට.

    ඊට අමතරව , බනිස්, බිස්කට් එහෙමත් පොඩ්ඩක් දෙනවා ඉල්ලුවොත්.
    උබ ඉන්න ගෙදර මිනිස්සු උබට හොදට සලකනව නේ භල්ලො :baffled: