මගෙ දැනට තියන මොබිටෙල් sim එක E sim එකක් කරගන්න ඕනෙ. මේක කරගන්නේ කොහොමද? එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද?
Arcade යන්නෙ නැතුව mail එකක් දාලා වගේ වැඩේ කරගන්න බැරිද?මේක කරගන්නේ කොහොමද? - Mobitel Arcade එකකට යන්න
එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? - ඔව්
අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද? - ඔව්
දන්න තරමින් තවම Mobitel එකේ බැහැ .Dialog නම් පුළුවන්Arcade යන්නෙ නැතුව mail එකක් දාලා වගේ වැඩේ කරගන්න බැරිද?
Yes. Dialog පුලුවන්. මොබිටෙල් බෑදන්න තරමින් තවම Mobitel එකේ බැහැ .Dialog නම් පුළුවන්
මන් හිතන්නෙ නෑ එහෙම පුලුවන් ඇති කියලාE sim supported phone එකකට අපට පුළුවන් ද සිම් 5ක් විතර program කරලා තියා ගන්න..
අපට කැමති වෙලාවක එකක් select කරන් use කරන්න
puluwnE sim supported phone එකකට අපට පුළුවන් ද සිම් 5ක් විතර program කරලා තියා ගන්න..
අපට කැමති වෙලාවක එකක් select කරන් use කරන්න
Ado ehema pulunda ban ? Kohomada ehema karanne email wala qr tika wenamama tiyaganna ekada uba kiyanne? Natnm phone ekema wena option ekak tiyanwada ehema?puluwn
depends on the phone model. most iPhones support 10 or more e-sims stored on phone.Ado ehema pulunda ban ? Kohomada ehema karanne email wala qr tika wenamama tiyaganna ekada uba kiyanne? Natnm phone ekema wena option ekak tiyanwada ehema?
I have a 11 pro max can you tell how will it works on this? I’m already using an esim for the dialog connection and need a one for my mobitel so can i store both of them on phone?depends on the phone model. most iPhones support 10 or more e-sims stored on phone.
you can have one or two activated at a time
this article has all the details you needI have a 11 pro max can you tell how will it works on this? I’m already using an esim for the dialog connection and need a one for my mobitel so can i store both of them on phone?
ps i got it we have to put the connections under add data plan option right? Thanks
PuluwanE sim supported phone එකකට අපට පුළුවන් ද සිම් 5ක් විතර program කරලා තියා ගන්න..
අපට කැමති වෙලාවක එකක් select කරන් use කරන්න
Kohe da? Matanam awulak une na Dan maasa keepayakata kalin gaththa Nugegoda.Mobitel Esim denna na bn. Hamadama un kiyanne system downlu. Dialog withrai danata denne
Ade sirawatama. Man town hall head ofz eken illuwama dunne nane masa ganakPuluwan
Kohe da? Matanam awulak une na Dan maasa keepayakata kalin gaththa Nugegoda.
------ Post added on Jun 25, 2022 at 2:46 PM