lenungen rabies hadenawada?

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    pusa len patiyek allala ban. man uta kiri powa powa hitya pereda idan. palaweni dawase hodata kagahagaha htiya. dewani dawase aduwen kiri biwe. ada marila ude baladdi. mu mawa hapuweth na. eth mage athe ushna bibili awith nopenena thuwala thiyenawa. sanitizer gahuwama thamai therenne. man godak welawata glouse ekak dala uwa alluweth. munge chu walin ehema rabies hadenawada? mage nikan oluwa ridenawa. dadiyath danawa. semath wage. poddak hithata bayai wage. wifeta kiweth na thaama. :(. lenungen owa hadenne na neda ban. mu kuduwaka hitiya as arapu nathi patiyek
    man anthimata oka gahuwa 2014di ballek hapala, aurudu kiyak effectiveda eka?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Yes hedenna puluwan.
    dan rabies walata widina eka kohewath nadda bn? private wath nadda? poddak hoyala balala widaganna balapan. rabies sellam naa.
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    බයටත් රෝගලක්ෂන වගේ දැනෙනව. බිබිලි එන්න,, සතාගෙ ඇඟේ මැක්කො වගේ පොඩි සත්තු හිටියද දන්නෙ නෑනෙ....
    නෑ නෑ මන් කීවෙ ලේනව හම්බෙන්නත් කලින් බිබිලි තිබුනා
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Yes hedenna puluwan.
    dan rabies walata widina eka kohewath nadda bn? private wath nadda? poddak hoyala balala widaganna balapan. rabies sellam naa.
    dawas kiyen wageda roga lakshana penna ganne?
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    බයටත් රෝගලක්ෂන වගේ දැනෙනව. බිබිලි එන්න,, සතාගෙ ඇඟේ මැක්කො වගේ පොඩි සත්තු හිටියද දන්නෙ නෑනෙ....
    dawas kiyen wageda roga lakshana penna ganne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,429
    113
    Homagama
    pusa len patiyek allala ban. man uta kiri powa powa hitya pereda idan. palaweni dawase hodata kagahagaha htiya. dewani dawase aduwen kiri biwe. ada marila ude baladdi. mu mawa hapuweth na. eth mage athe ushna bibili awith nopenena thuwala thiyenawa. sanitizer gahuwama thamai therenne. man godak welawata glouse ekak dala uwa alluweth. munge chu walin ehema rabies hadenawada? mage nikan oluwa ridenawa. dadiyath danawa. semath wage. poddak hithata bayai wage. wifeta kiweth na thaama. :(. lenungen owa hadenne na neda ban. mu kuduwaka hitiya as arapu nathi patiyek
    man anthimata oka gahuwa 2014di ballek hapala, aurudu kiyak effectiveda eka?

    අපි දන්න බොහෝ ක්ෂිරපායි සතුන්ට පුලුවන් ⁣රේබීස් හදවන්න. ලේනත් ඇතුලත්.

    රේබිස් වැක්සින් කලුබෝවිල ඇත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,429
    113
    Homagama
    dawas kiyen wageda roga lakshana penna ganne?
    ⁣රේබිස් රෝග ලක්ෂණ එන්න සතිගනන් කල් යනවා.රෝග ලක්ෂණ ආවාම හොද කරන්න බැ. මැරෙනවා.
    ඒ නිසා සැකනම් වහාම වැක්සින් කරගන්න
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ⁣රේබිස් රෝග ලක්ෂණ එන්න සතිගනන් කල් යනවා.රෝග ලක්ෂණ ආවාම හොද කරන්න බැ. මැරෙනවා.
    ඒ නිසා සැකනම් වහාම වැක්සින් කරගන්න
    lenungen headena ekak na neda
    ethkota ban pusatath hadenawada lenata thibunananm?

    Theoretically Possible

    But highly unlikely 😁

    If you got rabies by any chance , you would be the first in Sri Lanka who got it from a ' Len patiya '

    Go to the nearest hospital for a tetanus shot.
    ow math eka danaganna thamai thread eka damme
    hadenawa kiwata lenungen haduna un gana ahala na man
    ------ Post added on Jun 29, 2022 at 3:56 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    උබටත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ
    කොහෙවත් ඉන්න ලේනෙක්ට කිරි පොවන්න

    බලපන් අන්තිමට ඌ චුත වෙලා

    බොල, අසරන සතෙක් සීපාවෙක් දැක්කම සලකන්න පුරුදු වෙය, අසමජ්ජාතියා 😡
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,429
    113
    Homagama
    lenungen headena ekak na neda
    ethkota ban pusatath hadenawada lenata thibunananm?
    ඔයා කියලා තියන සිනාරියෝ අනුව දැන්මමඔයාට රේබීස් වලට අදාල රෝග ලක්ෂණ එන්න බැ.

    ලේනා මැරෙන්න ඇත්තේ පුසා කරපු ඉන්ජරි නිසා. ලේන්නු බේරන්න අමාරුම සත්තු ජාතියක්.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    බොල, අසරන සතෙක් සීපාවෙක් දැක්කම සලකන්න පුරුදු වෙය, අසමජ්ජාතියා 😡
    ow ban. kiribona wayase patiyek dakkama wisi krnna bane . man kuduwa lagin thiyalath baluwa payak withara. eth maha eka awe na geniyanna.
     
    • Sad
    Reactions: Solo Rider