Induction වල තියෙන භාජන දැන් පට්ට ගණන්.
Infared වලට ඔන එකක් තියන්න පුලුවන් කියනවනේ.
අපේ ගෙදර දැන් ඔක්කොම වගේ දර වලින් උයන්නේ හදිස්සියකට වතුර එකක් රත් කරගන්න,බිත්තරයල් බැදගන්න ගන්න බැලුවේ.
මගේ හිතේ නම් තියෙන්නෙ infarred එකක් ගන්න. මෙකෙ කරන්ට් බිල් එක හොදටම වැඩි වෙයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න.