Induction or Infrared Cooker?

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    සිහලු.. electric cooker එකක් ගන්න බැලුවේ. ගෙදර දර තියනවා. හදිස්සියකට උයන්න ඕන උනොත් ගන්න බැලුවේ . induction ද infrared ද හොඳ? energy efficiency වල ලොකු වෙනසක් තියනවද?
     
    • Like
    Reactions: Cenon

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    infrared මම පාවිච්චි කරන්නේ. මට නම් මරු . වෙනම හට්ටි ඕන නැහැ. BBQ හදනවා මම නම් මේකෙන්.

    613ja5zs-OL-510x510.jpg
     
    • Like
    Reactions: awjas2621

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    infrared eka ganin,

    flat bottom oona bajanayak tiyanna puluwan,
    watt gana adjust karanna puluwan 200w - 2000w
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    induction cooker එක infrared ට වඩා efficient.
    එත් ගන්න කලින් ගෙදර තියෙන cookware ටික බලල ගන්න. හැම එකක්ම් induction එකක උයන්න ගන්න බැ. eg: ඇලුමිනියම් බැ. stainless steel, cast iron වැඩ.
    සමහර induction cooker එක්ක induction සපෝර්ට් කරන පොට්‌ එකක් එකත් එක්කම එනවා, නැත්නම් උබට වෙනම ගන්න වෙයි දැනට ගෙදර ඒ වගේ ඒවා නැත්නම්.
     
    • Like
    Reactions: Cenon

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    infrared මම පාවිච්චි කරන්නේ. මට නම් මරු . වෙනම හට්ටි ඕන නැහැ. BBQ හදනවා මම නම් මේකෙන්.

    613ja5zs-OL-510x510.jpg
    bill eka keeyak wage wadi unada mchn. units gaana balala thiynawada noral usage ekata?

    infrared eka ganin,

    flat bottom oona bajanayak tiyanna puluwan,
    watt gana adjust karanna puluwan 200w - 2000w
    Daily use krnwada bn. bill eka godak wadi wenawada?
    ------ Post added on May 2, 2022 at 6:03 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අහල තියන විදිහට induction එක හොඳයි කියන්නේ. ඕකත් අර ලු ලු කථාවක්.
     
    • Like
    Reactions: sthiwanka

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    bill eka keeyak wage wadi unada mchn. units gaana balala thiynawada noral usage ekata?
    ඕක 2000W.
    ඒ කියන්නේ පැයක් ඕක 2000W max heat එකෙන් දාල තිබ්බොත් යුනිට් 2 ක් යනවා.

    හැබැයි 2000W max heat එකෙන් දාල තිබ්බොත් එලොළුවක් කන්න වෙන්නේ නැහැ, අඟුරු තමයි. :p

    මම උපරිම දාන්නේ 600 ට. එහෙම පැයක් ඉව්වොත් එතනට යුනිට් 0.6 ක් යනවා.
    දවසට පැය 2 ක් එක දිගට ඕකෙන් ඉව්වොත් ආසන්නව යුනිට් 1.2 ක් යාවි.

    පැය 2 කින් ඉතින් එලොලු 4 - 5 ක් හදා ගන්න පුළුවන්නේ.
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    ඕක 2000W.
    ඒ කියන්නේ පැයක් ඕක 2000W max heat එකෙන් දාල තිබ්බොත් යුනිට් 2 ක් යනවා.

    හැබැයි 2000W max heat එකෙන් දාල තිබ්බොත් එලොළුවක් කන්න වෙන්නේ නැහැ, අඟුරු තමයි. :p

    මම උපරිම දාන්නේ 600 ට. එහෙම පැයක් ඉව්වොත් එතනට යුනිට් 0.6 ක් යනවා.
    දවසට පැය 2 ක් එක දිගට ඕකෙන් ඉව්වොත් ආසන්නව යුනිට් 1.2 ක් යාවි.

    පැය 2 කින් ඉතින් එලොලු 4 - 5 ක් හදා ගන්න පුළුවන්නේ.
    Thanks for information bro
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    infrared eka hodai. heat eka hodata pot eka pura yanawa. Gas eke uyanawa wagema.
    induction eke bottom eka witharai heat wenne hariyata cook wen na. ehema baluwama efficient infrared eka.
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    infrared eka hodai. heat eka hodata pot eka pura yanawa. Gas eke uyanawa wagema.
    induction eke bottom eka witharai heat wenne hariyata cook wen na. ehema baluwama efficient infrared eka.
    Ow mcn reviews wala induction eke dakapu awula oka. infrared ekata yana ekahondai wage
     
    • Like
    Reactions: sthiwanka and luk3r

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    time to summon our genius

    @imhotep your input please sir
    No way I am a genius... although there are a lot in here. :P

    The main differences are as listed in the video above.

    Infra-red cookers has been in existence for a long time. In fact, the first one was by Bill Best (Founder of Thermal Engineering Corporation) whp patented the first gas-powered infrared burner in the early 1960’s. These were used in factories and industries such as tire manufacturing plants and large ovens used to dry vehicle paint. Bill later came with a domestic version with some BBQ products. However, the real affordable ones came in after 2000, when the patent possibly expired.
    Infrared cooktops are made from quartz infrared heating lamps, usually surrounded by radiant coils to emit even radiant heat. Induction cooktops as you know works by induced eddy currents in the cookware. So your cookware should be made of magnetic material.

    Here's the scientific take based on real experimentation.

    "Experiments are conducted with both pot and pan in order to evaluate the heat-up time, self-cooling time, overshoot, cooking efficiency, and energy cost of each type of cooktop. Results show that the induction cooktop is considerably energy-efficient than the infrared one. In detail, the maximum cooking efficiency for the former is 98.8% (in the case of using a pan with 0.5 kg water) meanwhile that for the latter is only 63.81% (in the case of using a pot with 5 kg water). Moreover, the heat-up time of the infrared cooktop is significantly greater; for instance, its maximum heat-up time is 60% higher than that of the induction one. Additionally, the estimated annual costs for the induction cooktop is found to be 14.04% lower compared to the infrared one."

    HTH..