Meka gana ubala mokada hithane

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,412
    5,525
    113
    Oka viable ne lankawata. Indonesia, brazil wage crops wala wastage ekak thiyena ratawalata hodai. Eth podi percentage ekai puluwan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    අර රුචිරය රිසර්ච් පේපර්ස් එක්ක කියද්දි මූ රුපියල් 350 නිකන් හිතලුවක් විදිහට ෆෝන් එකේ කැල් එකෙන් ගාන හදල කියද්දි අපි විශ්වාස කරන්න ඕන රිසර්ච් පේපර් එක්ක එන තර්කෙද නැත්තන් නිකන්ම නිකන් හිතලුද?
     
    • Like
    Reactions: Hello90

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,122
    113
    ප*යාගල
    sorry.com
    අර රුචිරය රිසර්ච් පේපර්ස් එක්ක කියද්දි මූ රුපියල් 350 නිකන් හිතලුවක් විදිහට ෆෝන් එකේ කැල් එකෙන් ගාන හදල කියද්දි අපි විශ්වාස කරන්න ඕන රිසර්ච් පේපර් එක්ක එන තර්කෙද නැත්තන් නිකන්ම නිකන් හිතලුද?
    හිතලු. ( according to the srilankan typical idiots who are still waiting ravana to wakeup.
     
    • Haha
    Reactions: Heshan Daminda