ඉකිල්ලෙ Rash

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    නානකොට හොඳට හෝදලා කොන්ඩිස් ( potassium permanganate) වතුරෙන් හෝදන්න. කොන්ඩිස් වතුර යන්න ආයෙ හෝදන්න එපා එහෙමම පිහදලා තෙත මාත්තු කරල

    Candid B ක්‍රීම් එක අරන් ගාන්න ඔතන. දවසට දෙපාරක් කරන්න.

    ජොක්කුන්ට නටන වතුර දාපං.

    සතියක් යන්න කලින් ප්‍රතිඵල පෙන්නුම් කරනවා
    මේක කරා. බඩු හරි මචන් . දවස් 4 හොද උනා. උබට තෑන්ක්ස් .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේක ගාපන් හරි යනවා


    beclomin-ointment-15g.png
    👆👆
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    STD ekakda kiyala chuttak check krla balanna nattm skin eka sambanda specialist kenekta pennana :yes: :yes: :yes:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,578
    113
    Miami
    මේක කරා. බඩු හරි මචන් . දවස් 4 හොද උනා. උබට තෑන්ක්ස් .
    ඒකනෙ අත්දුටු ප්‍රත්‍යක්ෂ මෙතඩ් එකක් ඕක. කොරෝනා පලවෙනි රැල්ල කාලෙ මගෙ මුළු ඇඟේම ආවා රෑෂ් එකක්. ඇයි පොඩියට තියෙද්දි බේත් ගත්තෙ නෑ නේ. ඔය මෙතඩ් එකෙන් මාසයක් යන්න කලින් ඇඟේම තිබ්බඒව හොඳ උනා.
     
    • Like
    Reactions: IMUNA

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Pharmacy ekata gihin Mycoral shampoo ekai cream ekai dekama ganna..
    shampoo eken poddak gala sodala passe cream eka ganna..
    dawasata deparak sathi dekak wage ganakota aduwela yai..

    adu une nathnam doctor kenekta pennanna..
    rash eka kasanna thuwala karanna yanna epa..
    ethakota wadiwenawa
     
    • Like
    Reactions: IMUNA

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    නානකොට හොඳට හෝදලා කොන්ඩිස් ( potassium permanganate) වතුරෙන් හෝදන්න. කොන්ඩිස් වතුර යන්න ආයෙ හෝදන්න එපා එහෙමම පිහදලා තෙත මාත්තු කරල

    Candid B ක්‍රීම් එක අරන් ගාන්න ඔතන. දවසට දෙපාරක් කරන්න.

    ජොක්කුන්ට නටන වතුර දාපං.

    සතියක් යන්න කලින් ප්‍රතිඵල පෙන්නුම් කරනවා
    potassium permanganate solution eka hadanna hot water ganna ooneda?