(100m) 9.96 secs - Yupun Abeykoon ❤️❤️

cat123

Well-known member
  • Sep 25, 2007
    2,663
    4,369
    113
    කිසිදු දකුණු ආසියාතිකයකු තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කර නොමැත..
    ආසියාතිකයකු මීටර් 100 වාර්තා කල තුන්වෙනි හොඳම කාලය
    😮
    😮

    (Asian record 9.83 sec)

    289670581_5429596860396757_6444660621378690260_n.jpg


    289846087_5429581030398340_4247285965806368125_n.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,301
    25,774
    113
    Fantasy
    කිසිදු දකුණු ආසියාතිකයකු තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කර නොමැත..
    ඇයි මූ දකුනු ආසියාතිකයෙක් නෙවෙයිද එතකොට.
    "මීට පෙර" කියලා දාන්ඩ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    කවදද බන් ඔය ??

    මූ මේ ටිකේ එක දිගට record තිය තිය ආව. :rofl:

    :love:
    පට්ට improvement එකක් නේ. මීට ඉස්සර තිබ්බ record එක 10.20 ගානක් වගේ මතක
    නෑ . මූ මේ එක ලග ඕක කඩ කඩ හිටියේ. 10. 0 ගානකටත් දිව්වා
    ------ Post added on Jul 3, 2022 at 7:50 PM
     
    • Like
    Reactions: Bart_Allen

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,805
    3,739
    113
    දැනට මීටර් 100 ලෝක වාර්තාව දරන උසේන් බෝල්ට් විසින් වාර්තා කරන ලද කාලය තත්පර 9.58ක් වන අතර

    2022 වසරේ මීටර් 100 වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන එක්සත් ජනපදයේ Christian Coleman ජූනි 12 වනදා අවසන් වූ NYC Grand Prix තරගය ජයග්‍රහණය කර තිබුනේ තත්පර 9.92කින්.
     
    • Like
    Reactions: Bart_Allen

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    22 වසරේ මීටර් 100 වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන එක්සත් ජනපදයේ Christian Coleman ජූනි 12 වනදා අවසන් වූ NYC Grand Prix තරගය ජයග්‍රහණය කර තිබුනේ තත්පර 9.92කින්.

    Ferdinand OMANYALA ගිය 2022 මැයි 07 වෙනිදා 9.85 කට දුවලා තියෙනවානෙ.​