Ceylon Passport 😎

Sabren

Well-known member
  • Sep 9, 2021
    313
    405
    63
    ගොඩක් කෙලවලා තියෙන්නෙ නම් බන්ඩාරනායකගෙන් පස්සෙ නම් තමා බන්ඩාරනායක කියලා එකෙක් ජාතක නොවුනා නම් කවදාවත් සිංහල දෙමල යුද්දෙ ඇති නොවෙන්න තිබ්බා.

    එහෙම නම් රාජපස්ස කියන පාහාරයාට බලය යන්නෙත් නෑ. ගොඩක් යුද්දෙ ඇති වෙන්න හෙතුව බන්ඩාරනායකලාගෙ වැඩ.
    lanka yuddeta 200 billion USD wiyadam karala tiyenwa. hitapnko yuddayak wune nettam e salli walin monwa karanna tibbada kiyala (Mun ithin ektha hora kawi thamai)

    සිලෝන් කියන නම වෙනස් කරපු එක තමයි කරපු ලොකුම ගොන්කම.
    wenas karapu ekath hodai bn. eka wenas karla minissu marapu ewa ehema e namata aithi wenne nehene :(
    ------ Post added on Jul 4, 2022 at 8:17 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    සිලෝන් කියන නම වෙනස් කරපු එක තමයි කරපු ලොකුම ගොන්කම.
    එහෙම නම් මුන් කියවි රට දියුණු වෙන්නෙ නැත්තෙ ඉංග්‍රීසි නමක් තියෙන නිසා කියලා .
    CEYLON ලස්සනයි බන්
    Sri කියද්දි සුද්දගේ හක්ක පනිනවා
    ඇයි බන් නිකං ලංකාව කියන්න බැරි , මොක පම්කටද ශ්‍රී කෑල්ලක් එල්ලුවෙ.
     
    • Haha
    Reactions: Rasika212

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    lanka yuddeta 200 billion USD wiyadam karala tiyenwa. hitapnko yuddayak wune nettam e salli walin monwa karanna tibbada kiyala (Mun ithin ektha hora kawi thamai)


    බණ්ඩාරනායක තමයි බන් ඉංග්‍රීසි අද්‍යපනය සිංහල කරේ එතකම් ඔක්කොම ඉංග්‍රීසි මාදයෙන් ගියේ. අද ඉංග්‍රීසි අද්‍යපනය තිබ්බා නම් ලංකාවේ මිනිස්සුන්ට කොච්චර ‍රටවල් වල ජොබ්ස් වලට යන්න තිබ්බා ද බන්. ඔකා ඔතනින් තමා කරේ ලංකාවෙ මිනිස්සු ලිං ගෙම්බො කරන එක.

    සමහරු ජාති ආලෙ හින්දා මට බනින්න පුලුවන්. අපි සිංහල රජබස කර ගත්ත කියලා දිනා ගත්ත දෙයක් නැ බන්. සිංහල පුලුවන් උනා කියලා ලෝකෙට යන්න බෑ.

    අද ත්‍රීවිල් කාරයෝ පවා නැති වෙන්න තිබ්බා ඉංග්‍රිසි අද්‍යාපනය තිබ්බා නම් හොරු බිහි නොවෙන්න ඉඩ තිබ්බා.

    එකෙන් උන අතුරු දෙයක් තමා දෙමල අය එයාලගේ අයිතීන් ඉල්ලන තැනට ආවේ ඊලගට කාගෙවත් වැඩක් හින්දා ජාතින් දෙකක් යුද්ද කරා අවුරුදු 30ක්, දෙමල් උනත් සිංහල උනත් යුද්දෙන් මැරුනේ අපේ රටේ මිනිස්සු.

    ගොඩක් වෙලාවට බන් බන්ඩාරනායකලා වගේ සෙට් එකක් ඇති නොවුනා නම් පාලනයේ ඔය හොරා කන සිස්ටම් එකක් එන්න නැති වෙන්න පුලුවන්. බන්ඩාරනායකලා තමා ලංකාවේ මහත්මා දෙශපාලනය අනික් පැත්ත යැවුවෙ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    සුද්දෝ කොහොමත් අපිට නිදහස් දෙනවා බං . උන් දන්නවා නැත්නම් සුද්දන්ට නිදහසක් නැතිවෙනවා අපේ ණය වාරික ගෙවලා😀
     
    • Haha
    Reactions: Rasika212 and NRTG

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mama danna uncle kenek innawa me wage passport ekak thiyana, wayasai den, queen atest karala, gold coin ekakuth thiyanawa eyata hamba wechcha
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    taamath tiyenwa ne bn british territories. e ratawalata hodata sallith tiyenwa wage. burmiuda wage ewa. "Bermuda now has the fourth highest per capita incomes in the world" :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඔය කොඩියක්වත් දාන්නෙ නෑ 4 වෙනිදා ගෙදර.නිදහස කියලා මොන ලබ්බක් ද බන් අපිට ලැබිලා තියෙන්නෙ.

    සුද්දා ඇවිල්ලා හොර හැත්තගෙන් සිංහලු නිදහස් කරගෙනද කොහෙද ඒ කාලෙ. 🤭
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සිලෝන් කියන නම වෙනස් කරපු එක තමයි කරපු ලොකුම ගොන්කම.
    මන්නම් ඉස්සර ඉදන් පාවිච්චි කරන්නෙ සිලෝන් කියලා. ශ්‍රීලංකා කීවම නිකන් පරන ජොකෙක් වගේ
     
    • Like
    Reactions: Rasika212

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගොඩක් කෙලවලා තියෙන්නෙ නම් බන්ඩාරනායකගෙන් පස්සෙ නම් තමා බන්ඩාරනායක කියලා එකෙක් ජාතක නොවුනා නම් කවදාවත් සිංහල දෙමල යුද්දෙ ඇති නොවෙන්න තිබ්බා.

    එහෙම නම් රාජපස්ස කියන පාහාරයාට බලය යන්නෙත් නෑ. ගොඩක් යුද්දෙ ඇති වෙන්න හෙතුව බන්ඩාරනායකලාගෙ වැඩ.
    ඔව් ඕකගෙ බාශා ප්රතිපත්තිය වගේ මගුල් හින්දා තමයි නැති ප්රශ්න ඇති උනේ . සින්හල බාශාව ගැන ඔහොම පාරම්බෑවට ඕකට සින්හල ලියන්න කියවන්නත් බෑ හරියට. සුද්දාගේ කාලේ පාසල් අද්යාපනය තිබිල තියෙන්නෙ ඉන්ග්රීසියෙන් මූ ඒක සින්හලට වෙනස් කරලා අද්යාපනේ විනාස කරලා දැම්මා.