බයිසිකල් හෙල්මට්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බත්තරමුල්ල අවටින් බයිසිකල් හෙල්මට් එකක් ගන්න තැනක් කියන්න.

    Decathlon එකේ පට්ට ගණන් (මගේ ඔලුවත් එච්චර වටින්නෙ නැහැ)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බත්තරමුල්ල අවටින් බයිසිකල් හෙල්මට් එකක් ගන්න තැනක් කියන්න.

    Decathlon එකේ පට්ට ගණන් (මගේ ඔලුවත් එච්චර වටින්නෙ නැහැ)
    Decathlon eken mama Cycling kit ekak gaththa awurudu 3kata withara kalin 12k una pant ekai jersy ekai witharak. habai eka andama nam mara gathi.
     
    • Like
    Reactions: bokachamara