PTE karapu aya innawada?

nash95

Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    PTE account eka hadanakota passport eke names okkoma first name/ Last name field deke add wenna onada?
    first name eke character limit thiyena nisa first name & middle name ekata passe ena surname kalla add karanna baha. eka nisa middle name & surname (eg: perera) dala first name eka family name field ekata dammata kamak nadda?

    first name: Suranga kumara
    last name: Vidana somasundara arachchige aslea

    mehema dammoth harida
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    මගේ් නම උප්පැන්නෙ ඉඳලම තියෙන්නෙ A B C D කියලා.

    A B කියන්නෙ Surname / Family name
    C කියන්නෙ මුල් නම - Given name 1
    D කියන්නෙ අන්තිම නම - Given name 2

    Passport එකේ තියෙන්නෙ A B surname විදියටත් C D other names විදියටත්.

    මම හැම එකටම පාවිච්චි කරන්නෙ A B Surname/Family name/last name විදියටත් C First name/Given names/other names විදියටත් D middle name/given names/other names විදියටත්.

    කිසිම තැනක කිසිම අවුලක් වෙලා නෑ. ඕක තමයි මම හිතන්නෙ හරි විදිය. ඔය විදියට පාවිච්චි කරන්න. ඉඩ නෑ කියල වෙන වෙන විදි වලට දාන්න එපා. පස්සෙ ප්‍රශ්න එන්න පුලුවන් නම් match වෙන්නෙ නැති නිසා.

    ඉඩ නැත්තං Pearson එක කන්ටැක්ට් කරලා අහන්න මොකක්ද කරන්නෙ කියලා email එකකින්. කට වචනෙට දේවල් කරන්න එපා.
     
    • Like
    Reactions: Lucky_Boy

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    මගේ් නම උප්පැන්නෙ ඉඳලම තියෙන්නෙ A B C D කියලා.

    A B කියන්නෙ Surname / Family name
    C කියන්නෙ මුල් නම - Given name 1
    D කියන්නෙ අන්තිම නම - Given name 2

    Passport එකේ තියෙන්නෙ A B surname විදියටත් C D other names විදියටත්.

    මම හැම එකටම පාවිච්චි කරන්නෙ A B Surname/Family name/last name විදියටත් C First name/Given names/other names විදියටත් D middle name/given names/other names විදියටත්.

    කිසිම තැනක කිසිම අවුලක් වෙලා නෑ. ඕක තමයි මම හිතන්නෙ හරි විදිය. ඔය විදියට පාවිච්චි කරන්න. ඉඩ නෑ කියල වෙන වෙන විදි වලට දාන්න එපා. පස්සෙ ප්‍රශ්න එන්න පුලුවන් නම් match වෙන්නෙ නැති නිසා.

    ඉඩ නැත්තං Pearson එක කන්ටැක්ට් කරලා අහන්න මොකක්ද කරන්නෙ කියලා email එකකින්. කට වචනෙට දේවල් කරන්න
    Surname : A B C
    othernames: D E F vidiyata thiyenne
    pte form eke D E F name tika okkoma sanna baha. F kiyala ena surname kalla danna ba. eka family name/surname field eke mulin dammama harida
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    Surname : A B C
    othernames: D E F vidiyata thiyenne
    pte form eke D E F name tika okkoma sanna baha. F kiyala ena surname kalla danna ba. eka family name/surname field eke mulin dammama harida

    එහෙනම් surname/family name/last name විදියට A B C පාවිච්චි කරන්න.

    First name : D
    Other names/middle name(s) : E F

    මට තිබුණ නං මම පාවිච්චි කරන්නෙ ඔහොමයි. මොකද මෙහේ විදියට ගොඩක් තැන්වල තියෙන්නෙ First name and last name.
    මෙහේ අයගෙ First name කියන්නෙ given name. Last name කියන්නෙ surname/family name.

    ඉතින් ඒ format එකට එන විදියට මම නම හදලා පාවිච්චි කරනවා. කිසිම අවුලක් වෙලා නෑ.

    නම හරියට දාන්න ඉඩ නැත්තං ඕක Pearson එකෙන්ම අහන්න.
     

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    කවුරුත් කියන ඒවා අහන්න එපා.
    පාස්පෝර්ට් එකේ තියනව විදිහටම නම දාල රෙජිස්ටර් වෙන්න. නැත්තම් එක්සෑම් සෙන්ටර් එකෙන් ලියන්න දෙන්නෙ නෑ. සතියකට කලින් මන් එක්සෑම් කරනකොට ගෑණුලමයෙක්ව හරවල යැව්ව නම වැරදී කියල. එතකොට ආයිත් වෙන දවසක් දාගෙන, දිවුරුම් පෙතසමක් ගහගෙන එන්න වෙනව මන් හිතන්නෙ.
    පාස්පොට් එකේ surname එක මොකක්ද තියෙන්නෙ, ඒ විදිහටම එකේ surname එක දාන්න. අනිත් නම් (other names) ටිකත් එහෙමයි.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    Passport Surname: PTE Last/family Name
    Passport Other Names: PTE First Names

    Thats it!
    passport other names danna giyama tamai issue eka enne. eke names 3 thiyenawa anthimata ena name eke last 2 char danna ida madi.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    I have three names as other and no issues (xxxxxxx xxxxxxxxx xxxxxxxxxx)
    no enough space to last 2 characters in my 3rd name machan. is it correct to add this complete 3rd word on Last name field.

    Othername in pp: Suranga gayan somarathna
    Surname in pp: vidana somarathna arachchige

    Is it correct below way?

    first name : Suranga gayan
    Lastname/surname : Somarathna Vidana somarathna arachchige