පූටාර් එකක් ගත්තා බන්..

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එච්චර නම් පුටාර් එකක පාගන්න බැරි වෙයි. පුක ලෙෆ්ට් වෙයි මගදිම. මම කිලෝමීටර් 17ක් පාගලත් පස්ස දැවිල්ල ගත්තා
    ube seat eke or seat height eke awlk athi
    ekko kalisama silky wage ekk ganinn
    mama 38 km padda ... pu..... ta prhsnsyakk une na :baffled:

    anika issi issi poddakk pu..... rest ekk denna
    dura padinwa nm
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    heta ban genne
    ehenam heta photos tikak dapan bro. balanna

    ube seat eke or seat height eke awlk athi
    ekko kalisama silky wage ekk ganinn
    mama 38 km padda ... pu..... ta prhsnsyakk une na :baffled:

    anika issi issi poddakk pu..... rest ekk denna
    dura padinwa nm

    ehenam seat eka adjust kara ganna ona. epa wenawa ehema padinakota
    ------ Post added on Jul 4, 2022 at 10:26 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ehenam seat eka adjust kara ganna ona. epa wenawa ehema padinakota
    ------ Post added on Jul 4, 2022 at 10:26 PM
    menna meham kakaula thiyenna oni paddle eka pahalatama thiyeddi
    kelinnma neme poddakk nammakk habyy godakk neme ..

    How-to-properly-adjust-the-bike-saddle-height1.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Range Rover Benz Audi ගැන කතා වෙච්ච කිරිය නේ ද මේ පුටාර් ගැන කතා වෙන්නේ?

    නන්දේ ව ගෙදර යවන වැඩේට පුටාර් එකෙන්ම වරෙන් බ්‍රෝ..


    එනිවේ.. පට්ට බන් ඔය ගානට හරි ගත්ත එක..

    ඉස්සරහට මෙහෙමවත් ගන්න ලැබෙන්නෙ නෑ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මේක තමයි මම ගත්තේ. ලුම්ස්ටර් GT 24", 26" තමා හෙව්වේ කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ඒ නිසා 24" ගත්තා. සෙනසුරාදා (ජුලි 2) ගත්තේ, service කරලා දුන්නේ අද. උන්ගේ මාර බයිසිකල් ගොඩක් විකිණිලා තියෙන්නේ තව service කරන්නත් හෙන ගොඩක් තිබ්බා. මේක 59k ගත්තේ.
    අද 8km වගේ පැද්ද අව්ලක් තිබ්බේ නැ. seat එකත් comfortable. ඉස්සරහින් තියෙන්නේ wife ගේ 20" BMX freestyle DSI බයිසිකල් එක. එකේ නම් seat එක comfortable නෑ, පොඩි seat එකක් තියෙන්නේ එක මදි. එකට වෙන ලොකු seat එකක් order කළා.

    කරන්න දෙයක් නැ, පොඩි දුරක් යන්න bus එකේ footboard එකේ එල්ලිලා යනවට වඩා මේක සැපයි
     

    Attachments

    • Bicycle 3.jpg
      Bicycle 3.jpg
      78.6 KB · Views: 64

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එකෙක් කිව සතියකට කලින් 100,000 ගත්ත cycle එක තව කෙනෙක් අහනකොට 140 කියලා. දවස් 7 කට 40 ක් වැඩි වෙලා. 😂 😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,064
    113
    34
    Kalutara
    @Heshan Daminda Bike eka hamba unada ban ?
    thama na ban. un dawal qwa 3-4 ta enna kiyala. dan yanna ona. call kalama answer kaleth na dan.

    Kenton නේද? ඉන්දියන්
    jayscar kiyala tyenne sticker nam

    Koi oi photo
    thama nane ban genawe

    එකෙක් කිව සතියකට කලින් 100,000 ගත්ත cycle එක තව කෙනෙක් අහනකොට 140 කියලා. දවස් 7 කට 40 ක් වැඩි වෙලා. 😂 😂
    hithena hithena ganan walata wikunanne.