Safety airbag නැති see more.. 😂

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පේජ් කාරයන්ට 5000 ගාණෙ දිදී තමන්ගෙම තාත්තගෙ අනතුරෙන් හරි මාකට් වෙන්න දඟලන කාලකන්නි කම. ජැකාටත් ගින්නක් නැතිව අ‍ැති ඉතින්, උ‍ෟ දේශනා කරපු මහා ජනමූල ගැමුණු ජාතකේ සුද්ධ කරගන්න පුළුවන්නෙ. 🤣
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,525
    6,123
    113
    Oka oya insurance eken ganak gahaganna hadanawada ?
    Mata hithenn mu pora wenna aliyata monawa hari kiyanna athi, ekata aliyata mala panninna athi
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අලියා මලොත් හිරේ යන්න වෙන නිසා ජැකා නාටකයක් පෙන්නනේ
    අලියා මැරිලා ජැකාට හානියක් නැහැ කියලා මිනිස්සු දැනගත්තොත් මිනිස්සු ගෙවලුත් ගිනි තියනවා කියලා ජැකා දන්නවා
     
    • Haha
    Reactions: topkollek

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
    මරණ තමා මාකට් කරන්නේ.

    ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
    ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
    ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
    චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
    හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
    පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
    දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
    කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
    සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
    අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
    මරණ තමා මාකට් කරන්නේ.

    ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
    ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
    ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
    චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
    හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
    පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
    දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
    කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
    සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
    අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.
    රනිල් විතරයි මරණ මාකට් කරන් නැත්තෙ. 👍
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
    මරණ තමා මාකට් කරන්නේ.

    ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
    ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
    ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
    චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
    හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
    පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
    දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
    කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
    සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
    අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.
    මෙතන උබ කියපු හැමෝම මාකට් කරලා තියෙන්නේ තමන්ට සම්බන්ද කෙනෙක් . කාටවත් සම්බන්ද නැති අහිංසකයෝ ටිකක් මරල මාකට් කරේ මයිනයි ගූටයි විතරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
    මරණ තමා මාකට් කරන්නේ.

    ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
    ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
    ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
    චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
    හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
    පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
    දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
    කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
    සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
    අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.

    ඇයි උබට පෙනුනේ නැත්තේ 300ක් මරලා නන්දසේන ඒක මාර්කට් කරපු එක ?