පේජ් කාරයන්ට 5000 ගාණෙ දිදී තමන්ගෙම තාත්තගෙ අනතුරෙන් හරි මාකට් වෙන්න දඟලන කාලකන්නි කම. ජැකාටත් ගින්නක් නැතිව අැති ඉතින්, උෟ දේශනා කරපු මහා ජනමූල ගැමුණු ජාතකේ සුද්ධ කරගන්න පුළුවන්නෙ. 
Last edited:
මාධවී තමයි මාධවීපේජ් කාරයන්ට 5000 ගාණෙ දිදී තමන්ගෙම තාත්තගෙ අනතුරෙන් හරි මාකට් වෙන්න දඟලන කාලකන්නි කම.![]()
රනිල් විතරයි මරණ මාකට් කරන් නැත්තෙ.ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
මරණ තමා මාකට් කරන්නේ.
ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.
මෙතන උබ කියපු හැමෝම මාකට් කරලා තියෙන්නේ තමන්ට සම්බන්ද කෙනෙක් . කාටවත් සම්බන්ද නැති අහිංසකයෝ ටිකක් මරල මාකට් කරේ මයිනයි ගූටයි විතරයිඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
මරණ තමා මාකට් කරන්නේ.
ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.
ඉතින් ඕයි, එහෙම බලපුවහම ලංකාවේ හැමෝම
මරණ තමා මාකට් කරන්නේ.
ජෙප්පො විජේවීරගේ මරණේ මාකට් කරනවා.
ටොයියෝ ප්‍රේමදාසගේ මරණේ මාකට් කරනවා.
ක්‍රිස්තියානිකාරයෝ ජේසුගේ මරණේ මාකට් කරනවා.
චන්ද්‍රිකා විජයගේ මරණේ මාකට් කරනවා.
හිරුනිකා භාරතගේ මරණේ මාකට් කරනවා.
පෙරෙට්ටෝ සිසු විරු මරණ මාකට් කරනවා.
දෙමළු ප්‍රභාකරන්ගේ මරණේ මාකට් කරනවා.
කල්ලතෝනියෝ තොන්ඩමන්ගේ මරණේ මාකට් කරනවා.
සන්ධ්‍යා ප්‍රගීත්ගේ මරණේ මාකට් කරනවා.
අහිංසා ලසන්තගේ මරණේ මාකට් කරනවා.