Companies allowed to pay in USD to get weekly fuel quota

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මේ චාන්ස් එක දෙන්නෙ මචං ලංකාවට විදේශ විනිමය ගේන ව්‍යාපාර වලට.

    මාස දෙකකට minimum quantity ඒක ලීටර් 13200යි බන්. අපි මේකට සල්ලි කලින්ම ගෙවන්න ඕන. ඒ වගේම තෙල් තියාගන්න ටැංකියක් ගන්නත් ඕන. අපිට අවශ්‍ය ප්‍රමාණයට ටැංකියක් ඒගොල්ලන්ගෙ ම ගන්න පුළුවන්. ටැංකිය අපේ තැනක තියාගන්න පුළුවන්. එතකොට එයාලා එතනට ඩිලිවර් කරනවා. දැනට මෙහෙම දෙන්න ඩීසල් විතරයි.

    ඕනනම් මේ numbers වල කතා කරලා ඕඩර් එකක් දාපල්ලා. හැබැයි numbers පට්ට බිසී.

    0115 455 147
    0115 455 149
    0115 455 151
    0115 455 150
    ------ Post added on Jul 5, 2022 at 5:50 PM
    Company walin owa underhand sell karawi Loku ganakata shortage ekakadi.so unge dollars rupees karana ekata wada eka godak profitable wewi.mini shed open wenawa wage wadak matanam therenne.correct me if I am wrong.☹️☹️☹️
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ චාන්ස් එක දෙන්නෙ මචං ලංකාවට විදේශ විනිමය ගේන ව්‍යාපාර වලට.

    මාස දෙකකට minimum quantity ඒක ලීටර් 13200යි බන්. අපි මේකට සල්ලි කලින්ම ගෙවන්න ඕන. ඒ වගේම තෙල් තියාගන්න ටැංකියක් ගන්නත් ඕන. අපිට අවශ්‍ය ප්‍රමාණයට ටැංකියක් ඒගොල්ලන්ගෙ ම ගන්න පුළුවන්. ටැංකිය අපේ තැනක තියාගන්න පුළුවන්. එතකොට එයාලා එතනට ඩිලිවර් කරනවා. දැනට මෙහෙම දෙන්න ඩීසල් විතරයි.

    ඕනනම් මේ numbers වල කතා කරලා ඕඩර් එකක් දාපල්ලා. හැබැයි numbers පට්ට බිසී.

    0115 455 147
    0115 455 149
    0115 455 151
    0115 455 150
    ------ Post added on Jul 5, 2022 at 5:50 PM

    api kattiya ekathu wela company ekak damma nam hari netha... ee ee pathiwala freelancers la , umba wage company kaarayo...api wage employed sir la...
     
    • Like
    Reactions: Kolama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Good move
    meken export sector eke ayata survive wenna puluwan
    export sector eka survive unoth tamai hamba wena dollar tikath labenne
    unta fuel natiwa continuity prashna awoth api thawa bankaloth wenawa
     
    • Like
    Reactions: Kolama