Companies allowed to pay in USD to get weekly fuel quota

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    තෑන්ක්ස් විස්තර වලට. ඒත් 6600ද අඩුම ගන්න පුලුවන් බං?
    සමාන්‍යෙන් කම්පැනි,හොටෙල් 6600 ලොඩ් තමයි ගන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,905
    73,695
    113
    The Minister of Energy, Kanchana Wijesekara says that any company or an industry which can pay in US Dollars can open a consumer account at CPC to obtain a weekly guaranteed quota.

    According to the Minister, the relevant companies or industries are required to pay a month in advance, and fuel will be issued on a daily or weekly basis from 12th July.

    Customers who have already paid will receive their quota from 12th of July, the Minister adds.

    Source: https://www.newsfirst.lk/2022/07/03/companies-allowed-to-pay-in-usd-to-get-weekly-fuel-quota/
    Ship ekak ganna USD in mils yanawa. Mun salli dunnath bowser ekak wage use wenawa aththe month ekakata. So komada nathi deyak ratata genna e salli athi wene? Not sure how it is going to work.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,963
    14,334
    113
    වැලිවේරිය
    Software companies වලට ගන්න බැරි වෙයිද?වැඩ කරන උන්ගේ vechicle වලට පෙට්‍රල්...එහෙම උනොත් usd peged salary + fuel කියලා මාකට් කරන්න පුලුවන්😍😍😍😍
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    The Minister of Energy, Kanchana Wijesekara says that any company or an industry which can pay in US Dollars can open a consumer account at CPC to obtain a weekly guaranteed quota.

    According to the Minister, the relevant companies or industries are required to pay a month in advance, and fuel will be issued on a daily or weekly basis from 12th July.

    Customers who have already paid will receive their quota from 12th of July, the Minister adds.

    Source: https://www.newsfirst.lk/2022/07/03/companies-allowed-to-pay-in-usd-to-get-weekly-fuel-quota/
    Good intiative but late .
    Petrolium industry should be liberaized and lower entry barriers ,govt should only provide price formula and governance.
     
    • Like
    Reactions: 3.5G and analytics

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,327
    25,525
    113
    ඕකෙන් වෙන්නේ ලංකාවේ තියෙන ආත බූත සමාගම් වල නමින් කළු සල්ලි සුදු කරන එකයි. මුන් හොරකන් කරපු සල්ලි ලංකාවේ තිබ්බා නම් මෙහෙම කෙළ වෙන්නේ නෑ....

    ලින්චෙස්ටයින්, සී ශෙල්ස්, උගන්ඩා, සිංගා ,ඩුබායි, තිරුපති, වතිකානුව ....වල තමයි මුන්ගේ හොර සල්ලි ඔක්කොම තියෙන්නේ ..
     
    • Like
    Reactions: Kolama

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Wait for another year or two we are going to get a socialist government they will liberalize :p
    😁😁
    If this conditions persists until the next election they have her go chance to win .
    But it will be another Gota 's situation for sure.
     
    • Like
    Reactions: 3.5G

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    The Minister of Energy, Kanchana Wijesekara says that any company or an industry which can pay in US Dollars can open a consumer account at CPC to obtain a weekly guaranteed quota.

    According to the Minister, the relevant companies or industries are required to pay a month in advance, and fuel will be issued on a daily or weekly basis from 12th July.

    Customers who have already paid will receive their quota from 12th of July, the Minister adds.

    Source: https://www.newsfirst.lk/2022/07/03/companies-allowed-to-pay-in-usd-to-get-weekly-fuel-quota/
    cant we print a USD ?
     
    • Haha
    Reactions: Kolama

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Use thiyena un balagena hitiye vehicle import karanna anthimata Dunne petrol walata USD walin gewanna.Ayyo Mawa hospital geniyanna ayyo....😂😂😂
     
    • Haha
    Reactions: Thilantdm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Use thiyena un balagena hitiye vehicle import karanna anthimata Dunne petrol walata USD walin gewanna.Ayyo Mawa hospital geniyanna ayyo....😂😂😂

    මේ චාන්ස් එක දෙන්නෙ මචං ලංකාවට විදේශ විනිමය ගේන ව්‍යාපාර වලට.

    කොහොමද බං ඔය වැඩේ කරන්නෙ?

    bowser එකක්ම ගන්න වෙනවද බං? ඩොලර් පේමන්ට් එකක් කරල සාමාන්‍ය තරමක් ගන්න ක්‍රමයක් නැද්ද. තෙල් ලෝඩ් එකක් කියන්නෙ ලීටර් 6600ක් නේ.

    eka nam sure na

    මාස දෙකකට minimum quantity ඒක ලීටර් 13200යි බන්. අපි මේකට සල්ලි කලින්ම ගෙවන්න ඕන. ඒ වගේම තෙල් තියාගන්න ටැංකියක් ගන්නත් ඕන. අපිට අවශ්‍ය ප්‍රමාණයට ටැංකියක් ඒගොල්ලන්ගෙ ම ගන්න පුළුවන්. ටැංකිය අපේ තැනක තියාගන්න පුළුවන්. එතකොට එයාලා එතනට ඩිලිවර් කරනවා. දැනට මෙහෙම දෙන්න ඩීසල් විතරයි.

    ඕනනම් මේ numbers වල කතා කරලා ඕඩර් එකක් දාපල්ලා. හැබැයි numbers පට්ට බිසී.

    0115 455 147
    0115 455 149
    0115 455 151
    0115 455 150
    ------ Post added on Jul 5, 2022 at 5:50 PM
     
    • Sad
    Reactions: niranga1989