Companies allowed to pay in USD to get weekly fuel quota

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    The Minister of Energy, Kanchana Wijesekara says that any company or an industry which can pay in US Dollars can open a consumer account at CPC to obtain a weekly guaranteed quota.

    According to the Minister, the relevant companies or industries are required to pay a month in advance, and fuel will be issued on a daily or weekly basis from 12th July.

    Customers who have already paid will receive their quota from 12th of July, the Minister adds.

    Source: https://www.newsfirst.lk/2022/07/03/companies-allowed-to-pay-in-usd-to-get-weekly-fuel-quota/
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,245
    14,231
    113
    කොහොමද බං ඔය වැඩේ කරන්නෙ?
    Mamath not full sure. Mama hithanne company ekata puluwan fuel vessel walata pay karala genna ganna. Gaanata pre-payment karama demurrage wadinneth nane. Aapu gaman badu tika baanna thiyenne.

    I could be entirely wrong. Danna kenek kiyai meeta wada hodata.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    නෑ බං එහෙම වෙන්න විදියක් නෑ. ඩොලර් මිලියන 50ක් දීල නැවක් ගන්න ඒක තේරුමක් තියේ කියල මම නම් හිතන්නෙ නෑ. කම්පැනි අවුරුදු 200කට එහා පැත්තෙ ඇති වෙයි එච්චර තෙල්. වෙන මොනවහරි ක්‍රමයක් ඇති බං.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mamath not full sure. Mama hithanne company ekata puluwan fuel vessel walata pay karala genna ganna. Gaanata pre-payment karama demurrage wadinneth nane. Aapu gaman badu tika baanna thiyenne.

    I could be entirely wrong. Danna kenek kiyai meeta wada hodata.
    ship genne na
    CPC and IOC eken bowser denawa... hotel walin apartments walin bowser loads gannawa

    oka issara idalama karana deyak
     
    • Like
    Reactions: Smartm

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ship genne na
    CPC and IOC eken bowser denawa... hotel walin apartments walin bowser loads gannawa

    oka issara idalama karana deyak
    bowser එකක්ම ගන්න වෙනවද බං? ඩොලර් පේමන්ට් එකක් කරල සාමාන්‍ය තරමක් ගන්න ක්‍රමයක් නැද්ද. තෙල් ලෝඩ් එකක් කියන්නෙ ලීටර් 6600ක් නේ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Ehema wath wenawanm hodai ithin...

    Dollar nane dan...mun $ deela import karala, lankawe market ekata release karala Rs. Gatthama aye import karanna salli na..

    Paw ithin minissu...company walata hodai
    Ithin kamak na ne ban. Lankawen USD pitata yanne na ne. USD lankawen pita thiyagena inna companies wala USD tika use kara kiyala ratata prashnayak na ne. Lankawe conomy eka hari stimulate wenawa ne.
     
    • Like
    Reactions: kolavari

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පොඩි මිනිහ ටිකක් සැපට ගමනක් ගිහින් ඉවරයි වගේ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    bowser එකක්ම ගන්න වෙනවද බං? ඩොලර් පේමන්ට් එකක් කරල සාමාන්‍ය තරමක් ගන්න ක්‍රමයක් නැද්ද. තෙල් ලෝඩ් එකක් කියන්නෙ ලීටර් 6600ක් නේ.
    Company ekakata ban 13,200L bowser ekak ma gaththath kamak na ne.
    Diesel bowser ekakin 60-80 2/3BHK units thiyena apartment ekak 1 month wage duwanna puluwan complete completely off-grid unath (mama inna). Company ekakata 13,200 bowser ekak ganna eka lesi transport cost ekath ekka baladdi.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    bowser එකක්ම ගන්න වෙනවද බං? ඩොලර් පේමන්ට් එකක් කරල සාමාන්‍ය තරමක් ගන්න ක්‍රමයක් නැද්ද. තෙල් ලෝඩ් එකක් කියන්නෙ ලීටර් 6600ක් නේ.
    eka nam sure na
     
    • Like
    Reactions: chami2015

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    කොහොමද බං ඔය වැඩේ කරන්නෙ?
    ඉස්සර ඉඳන්ම කරන්වා.එකමදේ රුපියල් වලින් කලින් ගන්න පුලුවන්,දැණුත් පුලුවන්.එක දේ දැන් තෙල් නැති නිසා වෙටින්ග් ලිස්ට් වල ඉන්න වෙනවා.ගොඩක් අය ගන්නේ ඩීසල්,ඉන්ඩස්ට්‍රියල් කෙරොසීන්,දැවි තෙල්. අඩුම 6600 ලෝඩ් එකක් දෙන්නේ.දැන් එක ඩොලර් වලින් දෙන්න යනවා. වේටින්ග් ලිස්ට් නැතිව ගන්න පුලුවන්.එකම දේ ඩොලර් වලින් ගෙවන්න වෙනවා.CPC marketing කතා කරලා account එකක් ඕපන් කරගන්න.IOC කොහොමත් වැඩේ පටන්ගෙන තියෙන්නේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඉස්සර ඉඳන්ම කරන්වා.එකමදේ රුපියල් වලින් කලින් ගන්න පුලුවන්,දැණුත් පුලුවන්.එක දේ දැන් තෙල් නැති නිසා වෙටින්ග් ලිස්ට් වල ඉන්න වෙනවා.ගොඩක් අය ගන්නේ ඩීසල්,ඉන්ඩස්ට්‍රියල් කෙරොසීන්,දැවි තෙල්. අඩුම 6600 ලෝඩ් එකක් දෙන්නේ.දැන් එක ඩොලර් වලින් දෙන්න යනවා. වේටින්ග් ලිස්ට් නැතිව ගන්න පුලුවන්.එකම දේ ඩොලර් වලින් ගෙවන්න වෙනවා.CPC marketing කතා කරලා account එකක් ඕපන් කරගන්න.IOC කොහොමත් වැඩේ පටන්ගෙන තියෙන්නේ.
    තෑන්ක්ස් විස්තර වලට. ඒත් 6600ද අඩුම ගන්න පුලුවන් බං?