සුද්දො බල්ලො වගේ අඩාගෙන පස්සෙන් එන්නෙ... the power of open සෝස්.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය වහල තියෙන්නේ වැරදි වැඩක් කරන නිසා නෙමේ රියල් අයිඩන්ටිටි එක අහුවෙනවට. දන්වනේ ඉතින් ලංකාවෙ උන්.
    කියන්න සන්තෝසයි හිතවතුනි දැනට මම දන්න තරමින් open source software එකක් සහ ඒ හා රිලෝටඩ් අඩෝන්ස් සහ සර්විස් එක බේස් කරන් දැනට රන් වෙන එකම කම්පනි එක මගේ කම්පනි එක. කොල්ලො කෙල්ලො 6ක් මේකෙන් ජීවත් වෙනව. මාත් එක්ක 7යි.

    ෆයිවර් එකට අමතරම මේකෙන් තමයි මම ඔලුව ඉස්සුවේ. තොපිටත් හොද ඉන්ජිනියරින් කේපබිලිටීස් තියෙනවනම් ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. හිට් උනොත් කල්ල මරේ.

    මම නම් ඕක පටන් ගත්තේ සල්ලිහොයන්න නෙමේ ආතල් එකට සහ මගේ පේන් පොයින්ට් එකකට. ඒත් දන්නැතුවම හිට් අනා. අද වෙද්දි දවසට ඊමේල් බර ගානක් එනව. ගොඩක් ඒව සපෝට් ඒව. සීයට දහයක් පහලොවක් කස්ටමයිසේෂන් ගිග්ස්.

    බල්ලො වගේ අඩාගෙන එන්නේ කවද්ද ඊලග වර්ෂන් එක එන්නේ ගගා.

    අයි ෆීල් ලයික් අ ගොඩ් වෙන් අයි සෝ දොස් කන්ඩ ඊමේල්ස්.

    තොපිට කොයින්ද මේව.

    ulVg1Ik.png

    QZZwhMw.png

    NibYGS3.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දැනට මම දන්න තරමින් open source software එකක් සහ ඒ හා රිලෝටඩ් අඩෝන්ස් සහ සර්විස් එක බේස් කරන් දැනට රන් වෙන එකම කම්පනි එක මගේ කම්පනි එක.
    *Wso2, strapi, odoo company ඉනට අත් දෙක තියන් ඉන්න පොටෝ එක

    තොපිට කොයින්ද මේව.
    මං ඕන ඔට්ටුවක් දානවා උඹ හැබෑ ජීවිතේ පට්ට හීනමානෙකින් ජීවත් වෙන එකෙක්.. 😂
    ------ Post added on Jul 6, 2022 at 11:30 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    *Wso2, strapi, odoo company ඉනට අත් දෙක තියන් ඉන්න පොටෝ එක

    කඩ්ඩ බැරි එකා said:
    දැනට මම දන්න තරමින් ....

    Ithin hitha ganinko talks wala tharamai,,,mu kiyana widihatama muge danume tharamai :lol:

    lankawe gobilo pora talks kotiyak withara danawa....interviews walata enawa mehema thousand talks dial...un yanakota yanne apitath banala :lol:
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    වැඩ් ඩෙක් උනාම නිහතමානී වෙන්න බලපන් බන්

    මොන වැඩ් ඩ ත් අන්තිමට නවතින්නේ pamper ඇඳගෙන

    අකුරක් වත් කියවගන්න බැරි ගෑනියෙක් ට කියන්න වෙනවා පයිය උස්සන්න අ තින් අල්ලලා හුජ්ජ කරන්නත්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :lol: amor amor local linus :rofl:

    Wso2 left...tho sanjiv weerawarna da??

    :lol: lankawe ekama open source company eka lu...hik
    wso2 open source කරනව තමයි. හැබැයි උන් ඒක මතම බේස් වෙලා නෑ. අපි තනිකරම දුවන්නේ open source project එකක් බේ්ස් කරගෙන.

    වැඩ් ඩෙක් උනාම නිහතමානී වෙන්න බලපන් බන්

    මොන වැඩ් ඩ ත් අන්තිමට නවතින්නේ pamper ඇඳගෙන

    අකුරක් වත් කියවගන්න බැරි ගෑනියෙක් ට කියන්න වෙනවා පයිය උස්සන්න අ තින් අල්ලලා හුජ්ජ කරන්නත්
    මම නිහතමානි තමා බං. මම විතරද ගොඩක් උන් දාන්නෙ ත්‍රෙඩ් තොපිලට කොයිින්ද මේව කියල.
    ------ Post added on Jul 6, 2022 at 11:34 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වැඩ් ඩෙක් උනාම නිහතමානී වෙන්න බලපන් බන්

    මොන වැඩ් ඩ ත් අන්තිමට නවතින්නේ pamper ඇඳගෙන

    අකුරක් වත් කියවගන්න බැරි ගෑනියෙක් ට කියන්න වෙනවා පයිය උස්සන්න අ තින් අල්ලලා හුජ්ජ කරන්නත්
    මම නිහතමානි තමා බං. මම විතරද ගොඩක් උන් දාන්නෙ ත්‍රෙඩ් තොපිලට කොයිින්ද මේව කියල.
    *Wso2, strapi, odoo company ඉනට අත් දෙක තියන් ඉන්න පොටෝ එක

    මං ඕන ඔට්ටුවක් දානවා උඹ හැබෑ ජීවිතේ පට්ට හීනමානෙකින් ජීවත් වෙන එකෙක්.. 😂
    ------ Post added on Jul 6, 2022 at 11:30 PM
    හාකො.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    wso2 open source කරනව තමයි. හැබැයි උන් ඒක මතම බේස් වෙලා නෑ. අපි තනිකරම දුවන්නේ open source project එකක් බේ්ස් කරගෙන.

    මම නිහතමානි තමා බං. මම විතරද ගොඩක් උන් දාන්නෙ ත්‍රෙඩ් තොපිලට කොයිින්ද මේව කියල.
    ------ Post added on Jul 6, 2022 at 11:34 PM

    haari haari...karagena yannako...

    :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒක මතම base වෙලා නෑ කිව්වෙ 🙄?
    බැලරිනා ගනින්. උන්ගෙ මේන් සෝර්ස් ඔෆ් රෙවනිව් බැලරිනද?? අනේ පනි@#$@

    haari haari...karagena yannako...

    :lol:
    කැරියට රිදිල..
    ------ Post added on Jul 6, 2022 at 11:37 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචෝ ගුඩ් ලක්! ඉස්සරහටත් හොඳට කරන් පලයන්.
    ජය!

    උඹ අව්ලක් ගන්නේ නැත්තන් දෙයක් කියන්නම්, උඹට සල්ලි දෙනවා නම් මොකක් හරි කරන්න කියල උන්ට පොඩි ගරුත්වෙකුත් දීපන්. (ටයිටල් එක දැකල එහෙම කිව්වේ)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචෝ ගුඩ් ලක්! ඉස්සරහටත් හොඳට කරන් පලයන්.
    ජය!

    උඹ අව්ලක් ගන්නේ නැත්තන් දෙයක් කියන්නම්, උඹට සල්ලි දෙනවා නම් මොකක් හරි කරන්න කියල උන්ට පොඩි ගරුත්වෙකුත් දීපන්. (ටයිටල් එක දැකල එහෙම කිව්වේ)
    මම පට්ට පොලයිට් එකෙක් කිරියෙ ආතල් එකට මෙහෙම දැම්මට. මාත් එක්ක වැඩ කරපු ක්ලයන්ටල ගොඩක් වෙලාවට අපිත් එක්කම වැඩකරනව. ඒ මම උන්ට හොදට ට්‍රීට් කරන නිසා.

    උන්ට ඕන නම් වෙන එකෙක් හයර් කරල අඩුවට කරගන්න පුලුව්න් මොකද මගේ සොලුෂන් එකේ A-Z මම ඩොකුමන්ට් කරල තියෙනව. ඒකත් එක හේතුවක් මේක හිට් වෙන්න.

    ඒත් උන් මගේ ලගටම එනව මම මේක හදාපු එකා නිසාම. සහ මම හොදට සලකන නිසා.

    Huththo opensource kiyanne agamak tjo vage besikayek ohoma haminenna epa gihin blpn Directus v 9 eke vadima commit kagefa kiyala strapi vage api hukavan na salli valata. Vesa balla kathi gahanna one thova ballige putha.
    හොව් හෝව් තොට පපුවෙ අමාරුව හැදෙයි යකෝ. හේට් කරන කොට ටිකක් හෙමීට කරපන්. :lol:
    ------ Post added on Jul 6, 2022 at 11:43 PM
     
    • Haha
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,773
    73,336
    113
    wso2 open source කරනව තමයි. හැබැයි උන් ඒක මතම බේස් වෙලා නෑ. අපි තනිකරම දුවන්නේ open source project එකක් බේ්ස් කරගෙන.

    මම නිහතමානි තමා බං. මම විතරද ගොඩක් උන් දාන්නෙ ත්‍රෙඩ් තොපිලට කොයිින්ද මේව කියල.
    ------ Post added on Jul 6, 2022 at 11:34 PM
    danna widiyata wso2 apache magul customize karala itapase wena wena ewa build karala tama karan yanne --> Opensource walin patan aran itapase goda yana un

    Godak IVR karana un lankawe user karanne asterisk opensource PBX --> Opensource walin goda yana un

    Opensource use karan eka customize karana eka dial ekak tama, but eka awilla opensource eka hadana ekata wada dial ekak wenne nam ne kollo. Itawada dial tama managema kiyala ekak hadagena yana un.

    Kotima kiwoth oya source eka hadapu eka oka dakkala umbata monahari kiwwanam umbata kalisama tiyala tama gedara yanna wenne.

    Anyway monahari karala jiwath wenna try karana ekey waradak ne. Talks tika tama itin tone down karaganna ona.