ඔය වහල තියෙන්නේ වැරදි වැඩක් කරන නිසා නෙමේ රියල් අයිඩන්ටිටි එක අහුවෙනවට. දන්වනේ ඉතින් ලංකාවෙ උන්.
කියන්න සන්තෝසයි හිතවතුනි දැනට මම දන්න තරමින් open source software එකක් සහ ඒ හා රිලෝටඩ් අඩෝන්ස් සහ සර්විස් එක බේස් කරන් දැනට රන් වෙන එකම කම්පනි එක මගේ කම්පනි එක. කොල්ලො කෙල්ලො 6ක් මේකෙන් ජීවත් වෙනව. මාත් එක්ක 7යි.
ෆයිවර් එකට අමතරම මේකෙන් තමයි මම ඔලුව ඉස්සුවේ. තොපිටත් හොද ඉන්ජිනියරින් කේපබිලිටීස් තියෙනවනම් ප්රොජෙක්ට් එකක් පටන් ගනින්. හිට් උනොත් කල්ල මරේ.
මම නම් ඕක පටන් ගත්තේ සල්ලිහොයන්න නෙමේ ආතල් එකට සහ මගේ පේන් පොයින්ට් එකකට. ඒත් දන්නැතුවම හිට් අනා. අද වෙද්දි දවසට ඊමේල් බර ගානක් එනව. ගොඩක් ඒව සපෝට් ඒව. සීයට දහයක් පහලොවක් කස්ටමයිසේෂන් ගිග්ස්.
බල්ලො වගේ අඩාගෙන එන්නේ කවද්ද ඊලග වර්ෂන් එක එන්නේ ගගා.
අයි ෆීල් ලයික් අ ගොඩ් වෙන් අයි සෝ දොස් කන්ඩ ඊමේල්ස්.
තොපිට කොයින්ද මේව.

amor amor local linus