ඌ ban වෙන්නෙ නෑ මචන් මේවගේ ඒවාට.. ඌ ban වුණ දවසට මාත් නෑ.. අර අන්තරේ හාදයට මන් බැනපු විදිහට මෙලහකටත් ban වෙන්න ඕන
මන් image metadata බැලුව... web කියල download වෙන්නෙ.. මූ twitter status එකක url එකක් දාලා තියෙනවා දැක්කද? twitter id එකක අංක 20ක් තියෙනවා මුගේ ඒකෙ හරියට පේන්නෙ අංක 16.. තව අංකයක් වැහිලා තිබිල හොයාගත්ත.. ඒකත් එක්ක twitter id එක එන්නෙ මෙහෙම..(හිස්තැන් දැම්මේ කියවීමේ පහසුවට.. මුල් අංක 3 තමා දන්නේ නැත්තෙ

)
***1 4550 2052 8329 1137
Possible combinations 1000ක් තියෙනවනේ මෙතන.. ඔය දාහට twitter api ඒකෙ get status by id endpoint එක run වෙන්න script එකක් ගහන්න බැලුවෙ.. එන responses 1000 manually බලන්න වෙනවා හැබැයි.. Erp related small company එකක version එකක් ගැන කියන tweet එකක් ඒ ටික අස්සේ තිබුනොත් බඩුම තමා