සුද්දො බල්ලො වගේ අඩාගෙන පස්සෙන් එන්නෙ... the power of open සෝස්.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Me ponnayath hitha ridena siyumali bayiyek. Podda bari veddi ignore danawa. Edaa mal mal bicycle ekaka photo ekak damma kiyala maawa ignore dala thibba. Danatama ubawath daala athi 😂
    ඔව් ඔව්.. එක තමා කිසි සද්දයක් නැත්තෙ 😅 මං කුණුහරුප මොකුත් කිව්වෙත් නෑ මූට.. පොඩි සරල ප්‍රශ්න ඇහුවේ.. මූ කුණුහරුප පලන්න ගත්තනේ.. එතකොට තේරුනා රිදුනා කියල 😅

    මං පොර දාපු පොටෝ ටික බාගත්ත පොඩි analysis පාරක් දාලා මුගේ මේ මහ ලොකු company එක හොයාගන්න.. බලමු වැඩේ හරිගියොත් thread එකේ update එකක් දානවා.. 🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    it's not that hard i guess. but let him be ban.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    but let him be ban
    ඌ ban වෙන්නෙ නෑ මචන් මේවගේ ඒවාට.. ඌ ban වුණ දවසට මාත් නෑ.. අර අන්තරේ හාදයට මන් බැනපු විදිහට මෙලහකටත් ban වෙන්න ඕන :lol:

    මන් image metadata බැලුව... web කියල download වෙන්නෙ.. මූ twitter status එකක url එකක් දාලා තියෙනවා දැක්කද? twitter id එකක අංක 20ක්‌ තියෙනවා මුගේ ඒකෙ හරියට පේන්නෙ අංක 16.. තව අංකයක් වැහිලා තිබිල හොයාගත්ත.. ඒකත් එක්ක twitter id එක එන්නෙ මෙහෙම..(හිස්තැන් දැම්මේ කියවීමේ පහසුවට.. මුල් අංක 3 තමා දන්නේ නැත්තෙ :D)

    ***1 4550 2052 8329 1137

    Possible combinations 1000ක්‌ තියෙනවනේ මෙතන.. ඔය දාහට twitter api ඒකෙ get status by id endpoint එක run වෙන්න script එකක් ගහන්න බැලුවෙ.. එන responses 1000 manually බලන්න වෙනවා හැබැයි.. Erp related small company එකක version එකක් ගැන කියන tweet එකක් ඒ ටික අස්සේ තිබුනොත් බඩුම තමා 🤭
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔය වහල තියෙන්නේ වැරදි වැඩක් කරන නිසා නෙමේ රියල් අයිඩන්ටිටි එක අහුවෙනවට. දන්වනේ ඉතින් ලංකාවෙ උන්.
    කියන්න සන්තෝසයි හිතවතුනි දැනට මම දන්න තරමින් open source software එකක් සහ ඒ හා රිලෝටඩ් අඩෝන්ස් සහ සර්විස් එක බේස් කරන් දැනට රන් වෙන එකම කම්පනි එක මගේ කම්පනි එක. කොල්ලො කෙල්ලො 6ක් මේකෙන් ජීවත් වෙනව. මාත් එක්ක 7යි.

    ෆයිවර් එකට අමතරම මේකෙන් තමයි මම ඔලුව ඉස්සුවේ. තොපිටත් හොද ඉන්ජිනියරින් කේපබිලිටීස් තියෙනවනම් ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. හිට් උනොත් කල්ල මරේ.

    මම නම් ඕක පටන් ගත්තේ සල්ලිහොයන්න නෙමේ ආතල් එකට සහ මගේ පේන් පොයින්ට් එකකට. ඒත් දන්නැතුවම හිට් අනා. අද වෙද්දි දවසට ඊමේල් බර ගානක් එනව. ගොඩක් ඒව සපෝට් ඒව. සීයට දහයක් පහලොවක් කස්ටමයිසේෂන් ගිග්ස්.

    බල්ලො වගේ අඩාගෙන එන්නේ කවද්ද ඊලග වර්ෂන් එක එන්නේ ගගා.

    අයි ෆීල් ලයික් අ ගොඩ් වෙන් අයි සෝ දොස් කන්ඩ ඊමේල්ස්.

    තොපිට කොයින්ද මේව.

    ulVg1Ik.png

    QZZwhMw.png

    NibYGS3.png

    කොම්පැනි ලොක්කෙක් සැලුන් උත්තක් ඉස්සරහ දනගහනවා lol
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219

    සොට්ටේයා හරියට ඉගෙනගත්ත නිසා තමයි දැන් රට ඇවිල්ලා, රටවල් 70ක විතර තියෙන MNC කොම්පැනි එකක senior ටෙක් ලීඩ් ජොබ් එකක් කරලා ලංකාවේ සල්ලි වලින් (බාල්දු උන රුපියල් version එකට අනුව), ලක්ෂ 40-45ක් විතර මාසෙ පඩියක් ගන්නේ.

    තාමත් වෙලාව තියෙන විදියට සයිඩ් ප්‍රොජෙක්ට් කරනවා ආසාවට වගේ. දැන් නම් වෙලාව සෑහෙන්න අඩුයි.

    මේ තියෙන්නෙ ෆයිනල් year හිටපු කාලෙ හදපු ඇප් එකකින් හම්බකරපු අදායම (මගේ පලවෙනි personal project එක).

    Screen-Shot-2022-07-07-at-3-34-48-AM.png

    කාල බිලා ගෙවල් දොරවල්, වාහන අරන් සුකලා හිටිය ඉතිං ඒ කාලේ ඉඳන්. ත්‍රෙඩ් දදා පඩ දෙන්න දැඟලුවේ නැහැ ඒ උනාට.

    දෙයක් හරියට ඉගෙනගන්න එකෙයි තැන තැන තියෙන ඒවා අහුලාගෙන එක එක එව්වා අටවන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    කොම්පැනි ලොක්කෙක් සැලුන් උත්තක් ඉස්සරහ දනගහනවා lol
    අඩෝ අඩෝ 🤭 ඒ සීන් එක මතක් උනේ දැන් නෙ 🤣anyways, ඒක උගේ personal life ඒක නෙ කියල පැත්තකින් තියලා මුගේ මේ ශ්‍රේෂ්ට company ඒක මොකක්ද බලන්න ඕන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    කොම්පැනි ලොක්කෙක් සැලුන් උත්තක් ඉස්සරහ දනගහනවා lol
    Ubath ignore list tamai. Lol

    සොට්ටේයා හරියට ඉගෙනගත්ත නිසා තමයි දැන් රට ඇවිල්ලා, රටවල් 70ක විතර තියෙන MNC කොම්පැනි එකක senior ටෙක් ලීඩ් ජොබ් එකක් කරලා ලංකාවේ සල්ලි වලින් (බාල්දු උන රුපියල් version එකට අනුව), ලක්ෂ 40-45ක් විතර මාසෙ පඩියක් ගන්නේ.

    තාමත් වෙලාව තියෙන විදියට සයිඩ් ප්‍රොජෙක්ට් කරනවා ආසාවට වගේ. දැන් නම් වෙලාව සෑහෙන්න අඩුයි.

    මේ තියෙන්නෙ ෆයිනල් year හිටපු කාලෙ හදපු ඇප් එකකින් හම්බකරපු අදායම (මගේ පලවෙනි personal project එක).

    Screen-Shot-2022-07-07-at-3-34-48-AM.png

    කාල බිලා ගෙවල් දොරවල්, වාහන අරන් සුකලා හිටිය ඉතිං ඒ කාලේ ඉඳන්. ත්‍රෙඩ් දදා පඩ දෙන්න දැඟලුවේ නැහැ ඒ උනාට.

    දෙයක් හරියට ඉගෙනගන්න එකෙයි තැන තැන තියෙන ඒවා අහුලාගෙන එක එක එව්වා අටවන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
    Mekata nam adai ponnaya kotte badagena. Gode ponnayo SE karanna giyama magic kiyanne okata tamai.
    ------ Post added on Jul 7, 2022 at 1:19 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Ubath ignore list tamai. Lol
    අඩෝ මාත් බන් 😂 ඇයි දැම්මේ කියල මතක නෑ, දාන්න ඇත්තේ මොකක්හරි හේතුවකට නෙ, ඒ නිසා list ඒකෙ තාම ඉන්නව 😅
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ඔව් ඔව්.. එක තමා කිසි සද්දයක් නැත්තෙ 😅 මං කුණුහරුප මොකුත් කිව්වෙත් නෑ මූට.. පොඩි සරල ප්‍රශ්න ඇහුවේ.. මූ කුණුහරුප පලන්න ගත්තනේ.. එතකොට තේරුනා රිදුනා කියල 😅

    මං පොර දාපු පොටෝ ටික බාගත්ත පොඩි analysis පාරක් දාලා මුගේ මේ මහ ලොකු company එක හොයාගන්න.. බලමු වැඩේ හරිගියොත් thread එකේ update එකක් දානවා.. 🤭
    Mal mal bike ekaka photo ekak daapu gaman mage thathtata banala ignore daanna ridunu ekaa ubawa nam kohomath daalaa aththe. 😂🤣😅

    කොම්පැනි ලොක්කෙක් සැලුන් උත්තක් ඉස්සරහ දනගහනවා lol
    Mu me O/L vitharak pass vechcha gamaka dote ponnayek. Kanna nathiwa, renna puke guu nathiwa idaa computer ekak allala software kaallak amunala salli tikak gawaseddi higannonta amathaka wnawane hitapu hati. Mekatath eka tamai welaa tiyenne.
    ------ Post added on Jul 7, 2022 at 1:22 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌ ban වෙන්නෙ නෑ මචන් මේවගේ ඒවාට.. ඌ ban වුණ දවසට මාත් නෑ.. අර අන්තරේ හාදයට මන් බැනපු විදිහට මෙලහකටත් ban වෙන්න ඕන :lol:

    මන් image metadata බැලුව... web කියල download වෙන්නෙ.. මූ twitter status එකක url එකක් දාලා තියෙනවා දැක්කද? twitter id එකක අංක 20ක්‌ තියෙනවා මුගේ ඒකෙ හරියට පේන්නෙ අංක 16.. තව අංකයක් වැහිලා තිබිල හොයාගත්ත.. ඒකත් එක්ක twitter id එක එන්නෙ මෙහෙම..(හිස්තැන් දැම්මේ කියවීමේ පහසුවට.. මුල් අංක 3 තමා දන්නේ නැත්තෙ :D)

    ***1 4550 2052 8329 1137

    Possible combinations 1000ක්‌ තියෙනවනේ මෙතන.. ඔය දාහට twitter api ඒකෙ get status by id endpoint එක run වෙන්න script එකක් ගහන්න බැලුවෙ.. එන responses 1000 manually බලන්න වෙනවා හැබැයි.. Erp related small company එකක version එකක් ගැන කියන tweet එකක් ඒ ටික අස්සේ තිබුනොත් බඩුම තමා 🤭
    Good.
    Post for sure contains V 9.0 or Version 9 . so create a program to call the endpoint with combinations and filter the "text" in the Json
    contain V or version or 9.0 or 9. it will filter down then :lol: :lol: :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,958
    24,409
    113
    tracing Geo-location.. ... ...
    සොට්ටේයා හරියට ඉගෙනගත්ත නිසා තමයි දැන් රට ඇවිල්ලා, රටවල් 70ක විතර තියෙන MNC කොම්පැනි එකක senior ටෙක් ලීඩ් ජොබ් එකක් කරලා ලංකාවේ සල්ලි වලින් (බාල්දු උන රුපියල් version එකට අනුව), ලක්ෂ 40-45ක් විතර මාසෙ පඩියක් ගන්නේ.

    තාමත් වෙලාව තියෙන විදියට සයිඩ් ප්‍රොජෙක්ට් කරනවා ආසාවට වගේ. දැන් නම් වෙලාව සෑහෙන්න අඩුයි.

    මේ තියෙන්නෙ ෆයිනල් year හිටපු කාලෙ හදපු ඇප් එකකින් හම්බකරපු අදායම (මගේ පලවෙනි personal project එක).

    Screen-Shot-2022-07-07-at-3-34-48-AM.png

    කාල බිලා ගෙවල් දොරවල්, වාහන අරන් සුකලා හිටිය ඉතිං ඒ කාලේ ඉඳන්. ත්‍රෙඩ් දදා පඩ දෙන්න දැඟලුවේ නැහැ ඒ උනාට.

    දෙයක් හරියට ඉගෙනගන්න එකෙයි තැන තැන තියෙන ඒවා අහුලාගෙන එක එක එව්වා අටවන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.

    patta ban. awlak nathnam prashnayak ahannada? ios app ekakda mac app ekakda me?
     
    • Like
    Reactions: HAneo