මචන්ලා!
ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
මම රජයේ සේවකයෙක්.
දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
25% විතර තමා එන්නෙ!
රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
පුදුම එපා වීමක් තියෙන්නෙ!
යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
කොවිඩ් කාල වලත්!
එකෙක් කට ඇරියේ නැහැ,
මේ අසාධාරණය ගැන කියල!!
මම නම් කියන්නෙ
පුළුවන් එවුන් එකතු වෙලා
මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
අනික් අයව එළියට දාන්න ඕනි!
පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
ගන්න ඕනි!
මෙච්චර කෙළ විලා තියෙද්දිත්
ඕක නොකෙරෙනවා කියන්නෙ
ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
කොන්දක් නැහැ කියන එකනේ!!
රටට කෙළවිල ගියත් කමක් නැහැ,
ඔය ඩොලර් සත පහක් වත් එපා,
ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
පිටරට ඉන්න එවුන්ගෙනුත්
ඉල්ලන්නේ ඒ ටික!
කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
එහෙම බැරි නම්
රාජ්‍ය සේවකයො මරල දාල හරි
ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
එවුන් මැරිල යන එක හොඳයි!!!!
ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
මම රජයේ සේවකයෙක්.
දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
25% විතර තමා එන්නෙ!
රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
පුදුම එපා වීමක් තියෙන්නෙ!
යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
කොවිඩ් කාල වලත්!
එකෙක් කට ඇරියේ නැහැ,
මේ අසාධාරණය ගැන කියල!!
මම නම් කියන්නෙ
පුළුවන් එවුන් එකතු වෙලා
මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
අනික් අයව එළියට දාන්න ඕනි!
පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
ගන්න ඕනි!
මෙච්චර කෙළ විලා තියෙද්දිත්
ඕක නොකෙරෙනවා කියන්නෙ
ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
කොන්දක් නැහැ කියන එකනේ!!
රටට කෙළවිල ගියත් කමක් නැහැ,
ඔය ඩොලර් සත පහක් වත් එපා,
ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
පිටරට ඉන්න එවුන්ගෙනුත්
ඉල්ලන්නේ ඒ ටික!
කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
එහෙම බැරි නම්
රාජ්‍ය සේවකයො මරල දාල හරි
ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
එවුන් මැරිල යන එක හොඳයි!!!!
