IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Permit නෙවෙයි මචං. දැන් bathware ගත්තොත් හැමෝටම ගේන්න බැහැ. පාන් පිටි හැමෝටම ගේන්න බෑ. ඒව ඔක්කොම නවත්වලා ඕනැම කෙනෙකුට ඕනෑම දෙයක් ආනයනය කළ හැකි වන ලෙස වෙළද පොල නිදහස් කරන්න ඕන.. දැන් බලපන්. Bathware වලට 300% tax ගහන්නේ කාගේ උවමනාවටද කියල? ඒව බෑ. විනිවිද භාවය උපරිම තියන්න ඕන..
    Permit නම් ඉතින් සල්ලි දීලා ගන්න පුළුවන්. පොඩි අත යට ගේමක් යනවා
    You got a point. Everyone should be able to benefit. ( Not just an elite class )