කෙළවිලාම ගියත් කමක් නැහැ, මෙහෙම කරමුද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මචන්ලා!
    ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
    මම රජයේ සේවකයෙක්.
    දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
    25% විතර තමා එන්නෙ!
    රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
    සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
    පුදුම එපා වීමක් තියෙන්නෙ!
    යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
    රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
    ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
    නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
    කොවිඩ් කාල වලත්!
    එකෙක් කට ඇරියේ නැහැ,
    මේ අසාධාරණය ගැන කියල!!

    මම නම් කියන්නෙ
    පුළුවන් එවුන් එකතු වෙලා
    මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
    ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
    UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
    සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
    අනික් අයව එළියට දාන්න ඕනි!
    පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
    ගන්න ඕනි!

    මෙච්චර කෙළ විලා තියෙද්දිත්
    ඕක නොකෙරෙනවා කියන්නෙ
    ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
    කොන්දක් නැහැ කියන එකනේ!!
    රටට කෙළවිල ගියත් කමක් නැහැ,
    ඔය ඩොලර් සත පහක් වත් එපා,
    ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
    පිටරට ඉන්න එවුන්ගෙනුත්
    ඉල්ලන්නේ ඒ ටික!
    කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
    මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
    නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
    එහෙම බැරි නම්
    රාජ්‍ය සේවකයො මරල දාල හරි
    ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
    ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
    එවුන් මැරිල යන එක හොඳයි!!!!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අහ් උඹ රජයේ සේවකයෙක් කියන්නෙ අයිස් ගහන ඵකෙක්..රට මේ තත්වයට වැටුන ඵකට ජහපාලනේ විතරක් නෙමෙයි උඹලත් වග කියන්න ඕන.දැන් ඒ පාර රටටත් කෙලවන්න හදන්නේ..කණ පලාගන්නේ නැතුව පයින් හරි වැඩට වරෙන්..නැත්නම් තොපිව අස් කරනව බලාගනින්..
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හැබැයි බන් ඉතින් ඔහොම ප්‍රතිසන්ස්කරයන කරන්න ගියොත් තවත් හෙන සෙට් එකක් goverment jobas වලින් අයින් කරන්න වෙයි නේද . එහෙම වෙලා උබටත් යන්න උනොත් මොකද කරන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    අහ් උඹ රජයේ සේවකයෙක් කියන්නෙ අයිස් ගහන ඵකෙක්..රට මේ තත්වයට වැටුන ඵකට ජහපාලනේ විතරක් නෙමෙයි උඹලත් වග කියන්න ඕන..කණ පලාගන්නේ නැතුව පයින් හරි වැඩට වරෙන්..නැත්නම් තොපිව අස් කරනව බලාගනින්..

    අම්මටසිරි අයියගෙ සැර :shocked:
     
    • Haha
    Reactions: ElaBaba

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Petroleum restructuring එක කරන්න ගිහිල්ලා බන්
    union වලින් කේස් ඇදලා
    ඇතුලේ කෙනෙක්ගෙන්මයි දැනගත්තේ

    **CPC නෙමෙයි CPSTL :yes:
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Lil-Square-Alawwa.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,722
    113
    Fantasy
    මචන්ලා!
    ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
    මම රජයේ සේවකයෙක්.
    දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
    25% විතර තමා එන්නෙ!
    රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
    සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
    පුදුම එපා වීමක් තියෙන්නෙ!
    යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
    රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
    ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
    නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
    කොවිඩ් කාල වලත්!
    එකෙක් කට ඇරියේ නැහැ,
    මේ අසාධාරණය ගැන කියල!!

    මම නම් කියන්නෙ
    පුළුවන් එවුන් එකතු වෙලා
    මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
    ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
    UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
    සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
    අනික් අයව එළියට දාන්න ඕනි!
    පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
    ගන්න ඕනි!

    මෙච්චර කෙළ විලා තියෙද්දිත්
    ඕක නොකෙරෙනවා කියන්නෙ
    ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
    කොන්දක් නැහැ කියන එකනේ!!
    රටට කෙළවිල ගියත් කමක් නැහැ,
    ඔය ඩොලර් සත පහක් වත් එපා,
    ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
    පිටරට ඉන්න එවුන්ගෙනුත්
    ඉල්ලන්නේ ඒ ටික!
    කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
    මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
    නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
    එහෙම බැරි නම්
    රාජ්‍ය සේවකයො මරල දාල හරි
    ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
    ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
    එවුන් මැරිල යන එක හොඳයි!!!!
    Ei ube divisional secretariat eka paaluwata gihinda. Ape pette eeye 2i mulu ofiz ektama
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    රජයේ සේවකයන් කවදාවත් කැමැත්තෙන් අයින් වෙන්නේ නැහැ . අයිස් කදන්
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    ජෙප්පොන්ගේ union ඉන්නකන් රාජය සේවය කප්පාදුව විහිලුවක් පුතේ🤣.uni වල කලා විශයෙන් ගන්න පින්නයෝ ටික කප්පාදු කරන්න යනකොට දැක්කනේ ඕකුන් නටපු හැටි.
     
    • Like
    Reactions: dabba1983

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Lankawe 1 family ekak gaththoth eke mokek Hari government eke wada karanawa.eka nisa mokatj kamathi naha government servantta waraddak kiyanna