මැත මිස්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    පවු බං කවුරු හරි පජාතයෙක් ඒ් මනුස්සයගෙ පින්තූර ටිකකුයි වීඩියෝ ටිකකුයි ලීක් කරල. සමහර සක්කිලි පේජ් කාරයො පෝස්ට් දානව "ඔය ඒන්නෙ කැරැට්ටුව ඒලියට" කියල. ඒ් මනුස්සය උන්ට කරපු වැරැද්ද මොකක්ද ? පට්ටම සක්කිලි. ජීවිතය පටන් ගත්තා විතරයි. මෙක ඒ් මනුස්සය හරියට හැන්ඩ්ල් කර ගත්තෙ නැති උනොත් පවුලෙ කට්ටිය සපෝට් ඒක දුන්නෙ නැති උනොත් මුලු ජීවිතයම කාල කන්ණි වනවා.

    මිනිස්සු කියන්නෙ පට්ටම ජරා. මෙහෙම දේවල් නිසයි අද අපිට කරන්ට් තෙල් වත් නැති සක්කිලි ගානට වැටිල තියෙන්නෙ. ලංකාව නැති බංගම වෙන්න සුදුසුයි කියල මම නම් හිතන්නෙ.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබට අද ද බන් තේරුනෙ. සිස්ටම් වෙනස් කරන්න යන්නෙ මුන් නේද කියල හිතද්දි සැපයි බන් අන්දමන් දූපතේ ඉපදෙනවා මේ ගූගොඩේ ආපහු ඉපදෙනවට වඩා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    පේජ් කරන වේසිගෙ පුතාලටනන් මොකක්ම හරි කරන්න ඕනෙ. කැරිම අවජාතක හැත්තක්. කොල්ලෙක් අසහනේට වැලක් බලන එක වෙනම දෙයක්. ඒ කෙල්ලොන්ට අපහාස කර කර ඒ වීඩියෝ ෆොටෝ වලට publicity දෙන එක වෙනම දෙයක්
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    461
    63
    Hogwarts
    පවු බං කවුරු හරි පජාතයෙක් ඒ් මනුස්සයගෙ පින්තූර ටිකකුයි වීඩියෝ ටිකකුයි ලීක් කරල. සමහර සක්කිලි පේජ් කාරයො පෝස්ට් දානව "ඔය ඒන්නෙ කැරැට්ටුව ඒලියට" කියල. ඒ් මනුස්සය උන්ට කරපු වැරැද්ද මොකක්ද ? පට්ටම සක්කිලි. ජීවිතය පටන් ගත්තා විතරයි. මෙක ඒ් මනුස්සය හරියට හැන්ඩ්ල් කර ගත්තෙ නැති උනොත් පවුලෙ කට්ටිය සපෝට් ඒක දුන්නෙ නැති උනොත් මුලු ජීවිතයම කාල කන්ණි වනවා.

    මිනිස්සු කියන්නෙ පට්ටම ජරා. මෙහෙම දේවල් නිසයි අද අපිට කරන්ට් තෙල් වත් නැති සක්කිලි ගානට වැටිල තියෙන්නෙ. ලංකාව නැති බංගම වෙන්න සුදුසුයි කියල මම නම් හිතන්නෙ.
    :yes::yes:
     
    • Like
    Reactions: Ryan08 and wpmanoj

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඒකනෙ බං මිනිස්සුන්ට sex life එකක් තියෙන එක මාරම පාපයක් වෙලානෙ මේ රටේ.
    උන්ට අනුව කොල්ලොත් එක්ක රූම් යනව කියන්නෙ හෙනම පව්කාර වැඩක්ලු. එහෙම උන්ගෙ වැල බෙදුවට ගැටලුවක් නෑලු.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔය දූපත් මානසිකත්වය නේ බං. කෙල්ලෙක් ගෑනියෙක් ඉන්නේ රෙදි හෝදන්නයි උයන්නයි විතරයි කියල හිතන චින්තනය නැති උන කාලෙක කතා කරමු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    පවු බං කවුරු හරි පජාතයෙක් ඒ් මනුස්සයගෙ පින්තූර ටිකකුයි වීඩියෝ ටිකකුයි ලීක් කරල. සමහර සක්කිලි පේජ් කාරයො පෝස්ට් දානව "ඔය ඒන්නෙ කැරැට්ටුව ඒලියට" කියල. ඒ් මනුස්සය උන්ට කරපු වැරැද්ද මොකක්ද ? පට්ටම සක්කිලි. ජීවිතය පටන් ගත්තා විතරයි. මෙක ඒ් මනුස්සය හරියට හැන්ඩ්ල් කර ගත්තෙ නැති උනොත් පවුලෙ කට්ටිය සපෝට් ඒක දුන්නෙ නැති උනොත් මුලු ජීවිතයම කාල කන්ණි වනවා.

    මිනිස්සු කියන්නෙ පට්ටම ජරා. මෙහෙම දේවල් නිසයි අද අපිට කරන්ට් තෙල් වත් නැති සක්කිලි ගානට වැටිල තියෙන්නෙ. ලංකාව නැති බංගම වෙන්න සුදුසුයි කියල මම නම් හිතන්නෙ.

    ක්ලාස් වලට කෙලවන්න ලීක් කරන්න ඇත්තෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    අදත් short video එකක් දාල තිබ්බ..
    ඒක ගැන වචනයක් වත් කතා කරන්නේ නැතුව සාමන්‍ය විදියට වැඩේ කරගෙන ගියා නම් ඉතින් කියවන උන්ට කියවල කියවල නවත්තනවා කරගන්න දෙයක් නැතුව.
    ඕකට විහින් වැටිලා, අඩන්න, කතා කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    අදත් short video එකක් දාල තිබ්බ..
    ඒක ගැන වචනයක් වත් කතා කරන්නේ නැතුව සාමන්‍ය විදියට වැඩේ කරගෙන ගියා නම් ඉතින් කියවන උන්ට කියවල කියවල නවත්තනවා කරගන්න දෙයක් නැතුව.
    ඕකට විහින් වැටිලා, අඩන්න, කතා කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ.
    ඇත්ත ඕවා පොඩ්ඩක්වත් ගනන් ගන්න හොද නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපි හිතනවා මෙරටේ ඉන්නේ හෙන පොරවල් කියල
    වෙදහමුදුරුවෝගේ ඔඩෙක්කේ පැදපු ගෑනු කියන ඒවා ඉස්මුදුනින් පිළිගන්න එවුන් ඉන්නේ
     
    • Like
    Reactions: wpmanoj

    Sen-lu

    Well-known member
  • ඇත්ත ඕවා පොඩ්ඩක්වත් ගනන් ගන්න හොද නෑ
    ලේසි නෑ බං ඒවුනාට ඕක කරන එක විශේෂයෙන්ම කරන ජොබ් එකත් එක්ක කොයිතරම් මානසික පීඩනයක් එනව ඇත්ද? Hope she is strong enough to go through with this situation.