මැත මිස්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    පේජ් කරන වේසිගෙ පුතාලටනන් මොකක්ම හරි කරන්න ඕනෙ. කැරිම අවජාතක හැත්තක්. කොල්ලෙක් අසහනේට වැලක් බලන එක වෙනම දෙයක්. ඒ කෙල්ලොන්ට අපහාස කර කර ඒ වීඩියෝ ෆොටෝ වලට publicity දෙන එක වෙනම දෙයක්
    Ol ලියල ගෙදර ඉන්න උන් ඉස්සරනම්. දැන් සිගිති පාතාලෙද කොහෙද. ඕවටයි අල්ලල හිරේ දාන්න ඕනෙ
     
    • Like
    Reactions: wpmanoj

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Ay video karanne ? Video karala balaporoththi wenne mokakda?

    Sex life eke photo gahanna yana unta honda wade...
    Ehema ona nam profession ekata porn industry ekata join wenna puluwan.
    sinhalen keewoth Moda eladenak
    ඇයි වීඩියෝ කරන්නෙ කියන එක අදාල නෑනෙ. Sex කියන්නෙ අහවල් එක අහවල් එකට ඔබන එකම නෙමේ. වීඩියෝ කරල ආපහු බලන එකත් ආතල් ඇති. Who cares. කාටවත් වැරැද්දක් වෙන්නැත්තන් ඒක එයාලගෙ personal life එක.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඒකනෙ බං මිනිස්සුන්ට sex life එකක් තියෙන එක මාරම පාපයක් වෙලානෙ මේ රටේ.
    ow bn sirama kathawa. kuhakahaththa godak un ban. ekai aula. media unta kottak pannama kiuwama hoar minihek kiuwata hena news. page witharak neme balapn pradana chanel wala unath
     
    • Like
    Reactions: wpmanoj

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    තාප්ප පාට කර කර ගෝතයාව උස්සන් ආපු සක්කිලි හිගන්නො රැලක් ඉන්න රටක ඕව සාමාන්‍ය දේවල්. තමන්ට කිසිම අදාලත්වයක් නැති මනුස්සයෙක්ගෙ පුද්ගලික ජිවිතෙ රෙද්දවල් ශෙයා කරන් සතුටක් ලබන පයයො රැලක් ලංකාවෙ ඉන්නෙ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    වයස සම්පුර්ණ වෙච්ච් ගැණියෙකුයි මිනිහෙකුයි නිදිවදින එක මැජික් එකක් වෙච්ච එහෙම නැත්නම් ජාතික අපරාදයක් ගානට දාලා කතා කරන උන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න හිතන එකම විහිළුවක්. පොඩි ළමයින්ව දුෂණය කරලා මරලා දැම්මම ඒ දුෂණය කරපු එකාව එල්ලන්න කතා කරන උන් කෙල්ලෙක්ගේ ලීක්‌ වෙච්ච් වීඩියෝ එකක් ආපු ගමන් ඒ කෙල්ලගේ මුළු ආත්මෙම නැති කරනවා. දැන් මේ කෙල්ල හෙට ලෝකෙට මුණ දෙන්න බැරුව ජිවිතේ නැතිකර ගත්තොත් ඕක ලීක් කරපු එකාගේ ඉදන් ශෙයා කරපු , බැලුවා නම් බලලා නිකන් ඉන්නේ නැතුව හෑලි ලියලා අපහස කරපු සේරම උන්ගේ අත්වල ලේ.එතකොට අර ළමා දුෂකයයි උබලයි අතරේ වෙනසක් නැතුව යනවා. උබලගේ අක්කගේ නංගිගේ ගෑණිගේ දුවගේ වීඩියෝ එකක් ලීක් වෙනකම් විතරයි උබලට මේවා විනෝදයක් වෙන්නේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් කියන්නෙ ගුරුවරියක් නිසා අඩු ගානේ ඕවා ලීක් වෙන්නේ නැතිව හරි කරන්න දැනගන්න තිබ්බ.අනික හොඳටම දන්නවනේ ලංකාවේ හැටි.ලංකාවේ අයට මොළේ තිබ්බට ඒ මොළේ හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: wpmanoj and NaiRobi

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වැඩක් නෑ බන් කතා කරලා
    ගොබ්බ සිංහලු social media පාවිච්චි කරන්න දන්නේ නෑ
    ඒ නිසා තමයි FB, insta අයින් කරලා කිරියට වෙලා ඉන්නේ

    ඕකුන් reddit, twitter වල නැති එකම හොදයි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒකනෙ බං මිනිස්සුන්ට sex life එකක් තියෙන එක මාරම පාපයක් වෙලානෙ මේ රටේ.

    ඕක ලංකාවට විතරක් අදාල නැහැ. රෙවෙන්ජ් පෝර්න් කියන එක මනුස්සකමට අයිති දෙයක්. රෙවෙන්ජ් පෝර්න් කියන්නෙ වෙනම පෝර්න් වල කැටගොරි එකක් නෙ. මනුස්සයෙක් කන්සෙන්ශුවලි රිලීස් කරපු විඩියෝ එකක් නරඹලා ලිංගික තෘප්තියක් ලබන එක වෙනයි මිනිස්සු පෞද්ගලික මතකයන් තියාගන්න ගත්ත ඒවා නරඹලා ගන්න ලිංගික තෘප්තිය වෙනයි.

    ඔය ගැහැනුමනුස්සයා සියදිවිනසා ගන්නකන් අපේ අයියලා බුලී කරයිද දන්නෑ. යූටියුබ් වල තියන විඩියෝස් දැක්කම ඒ මනුස්සයා තමන්ගෙ පෙනුම ගැන ටිකක් වැඩිපුර සෙල්ෆ්කොන්ශස් කියලා හිතුනා. සමහරවිට ඕකම ඇති මානසිකව වැටෙන්න.

    පරිගණක හෝ දුරකථන තිරයෙන් පිටිපස්සෙ ඉන්නෙ අපි වගේම හැඟීම් දැනීම් තියන මිනිස්සු කියලා තේරුම්ගන්නකම් මෙවැනි දේ සිදුවේවි. ජපානෙ මේ ලඟදි ඔන්ලයින් බුලීං සහ ඉන්සල්ට්ස් ක්‍රිමිනලයිස් කළාලු. අපේ සයිබර්බුලීං නීති කොහොමද දන්නෑ...
     
    • Like
    Reactions: wpmanoj and rckdck

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    වැඩක් නෑ බන් කතාකරලා. අමුම අමු අසහනකාරයෝ ඉන්න රටක් මේක. මේ රට හදන්න හෙලයින්ගෙ මේ තියෙන ලිංගික ඊර්ෂ්‍යාව නැති කරන්න ඕන ඉස්සරවෙලාම. අනික වීඩියෝ එකක් ඔතන නෑනෙ. මිරිකන ෆොටෝ වගයක් විතරනේ ලීක් වෙලා තියෙන්නේ. මම වැරදි නම් කියපල්ලා වීඩියෝ එකකුත් ලීක් වෙලානම් කිව්වට බෑ ලින්ක් එක එවපල්ලා තියෙන එකෙක්. මොකද කලින් අලව්වෙත් ඔහොම දෙයක් වුනා.
     
    • Like
    Reactions: wpmanoj

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕකුන් reddit, twitter වල නැති එකම හොදයි

    ඒවගෙන් "ලීක්" (රෙවෙන්ජ් පෝර්න්) ඕනෙ තරම් තිබ්බා. සර්කා 2010 විතර රෙඩිට් කියන්නෙ වෙනමම කාලයක්. චයිල්ඩ් පෝර්න් පවා ශෙයාර් වෙලා තියනවා. නමුත් රෙඩිට් වල ප්‍රසිද්ධියත් එක්ක ඒ සබ්ස් පට පට ගාලා බෑන් උනා. මට හරියටම මතක නැහැ එලන් පාඕ ඩිබාකල් එක කාලෙදි ගොඩක් සබ්ස් බෑන්වෙන්න ගත්ත.

    ඒවගේ නීති තදකිරීම් වලින් පස්සෙ තමා ඔයවගේ දේවල් අඩුවුනේ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,389
    17,417
    113
    වයස සම්පුර්ණ වෙච්ච් ගැණියෙකුයි මිනිහෙකුයි නිදිවදින එක මැජික් එකක් වෙච්ච එහෙම නැත්නම් ජාතික අපරාදයක් ගානට දාලා කතා කරන උන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න හිතන එකම විහිළුවක්. පොඩි ළමයින්ව දුෂණය කරලා මරලා දැම්මම ඒ දුෂණය කරපු එකාව එල්ලන්න කතා කරන උන් කෙල්ලෙක්ගේ ලීක්‌ වෙච්ච් වීඩියෝ එකක් ආපු ගමන් ඒ කෙල්ලගේ මුළු ආත්මෙම නැති කරනවා. දැන් මේ කෙල්ල හෙට ලෝකෙට මුණ දෙන්න බැරුව ජිවිතේ නැතිකර ගත්තොත් ඕක ලීක් කරපු එකාගේ ඉදන් ශෙයා කරපු , බැලුවා නම් බලලා නිකන් ඉන්නේ නැතුව හෑලි ලියලා අපහස කරපු සේරම උන්ගේ අත්වල ලේ.එතකොට අර ළමා දුෂකයයි උබලයි අතරේ වෙනසක් නැතුව යනවා. උබලගේ අක්කගේ නංගිගේ ගෑණිගේ දුවගේ වීඩියෝ එකක් ලීක් වෙනකම් විතරයි උබලට මේවා විනෝදයක් වෙන්නේ
    අවුරුදු 2500ක් ඇට්ටර වෙච්ච කළුවො එක්ක ලෙසි නෑ බං :|
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉරිසියාවට ලීක් කරපු එකක් කියල හොඳටම පේනව. ඔය වගේ රස්සාවක් කරනකොට මෙහෙම ලීක් උනා කියන්නෙ ඉතින් ලොකු අවුලක්. අනිත් එක ඉස්කෝලෙක ටීචර් කෙනෙක් නේ.. තව අවුල් වැඩේ. ලංකාවෙ උන් කොහොමත් ඔහොමයි වැඩ කරන්නෙ. මොකෙක් හරි දියුණුවෙනකොට ඌට ගේමක් දීල බිමට දාන්නමයි බලන්නෙ. එකෙක්ටවත් ඉන්න තැනින් උඩට යන්න දෙන්නෑ. මටත් හොඳට අත්දැකීම් තියනව. දැන් කට්ටියම 225ට බැන බැන රිලව් වගේ විරිත්තගෙන මුහුද දිහා බලන් ඉන්නව තෙල් නැවක් එනකන් :lol:
    Iskoleka teacher kenek nemei neda?? Class karana ekkenek
     
    • Like
    Reactions: wpmanoj