මට තිබ්බේ අයිපෝන් 13 ප්රෝ මැක්ස් අල්ත්රා එකක්.ගූ ගොඩක් බන්.මෙලෝ රහක් නැති කැමරාවක් .හෙන ගනන් උනාට ඕකේ වයිනාකමින් බාගයක dslr එකක්වත් quality යක් නෑ.මොකට මේ ජරාව ගන්නවද මන්ද මිනිස්සු
.ගත්ත ගානටත් හෙන අඩුවෙන් දුන්නා අඩුවට.අපරාදේ සල්ලි යකෝ.ස්ටීව් තොට හෙන ගහනවා යකෝ මිනිස්සුගේ සල්ලි එක්ක සෙල්ලන් කරනවට. කමක් නෑ කියලා හිත හදන් මම ගත්තා මචන් s22 ultra 5g එකක්.අම්බෝ පට්ට බන් කැමරා 5ක් තියෙන නිසා පට්ට quality.1km එහා ඉන්න එක්කෙනෙක්ව උනත් zoom කරලා බලලා අදුනගන්න පුලුවන්.පට්ට ෆෝන් මචන් මේවා නම්
.බොරුවට ආයේ වියදම් කරන්න එපා බන් බොරුවට ඇපල් වගේ ඒවට

