iphone ජරාව🤮

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මට තිබ්බේ අයිපෝන් 13 ප්‍රෝ මැක්ස් අල්ත්‍රා එකක්.ගූ ගොඩක් බන්.මෙලෝ රහක් නැති කැමරාවක් .හෙන ගනන් උනාට ඕකේ වයිනාකමින් බාගයක dslr එකක්වත් quality යක් නෑ.මොකට මේ ජරාව ගන්නවද මන්ද මිනිස්සු🤮.ගත්ත ගානටත් හෙන අඩුවෙන් දුන්නා අඩුවට.අපරාදේ සල්ලි යකෝ.ස්‍ටීව් තොට හෙන ගහනවා යකෝ මිනිස්සුගේ සල්ලි එක්ක සෙල්ලන් කරනවට. කමක් නෑ කියලා හිත හදන් මම ගත්තා මචන් s22 ultra 5g එකක්.අම්බෝ පට්ට බන් කැමරා 5ක් තියෙන නිසා පට්ට quality.1km එහා ඉන්න එක්කෙනෙක්ව උනත් zoom කරලා බලලා අදුනගන්න පුලුවන්.පට්ට ෆෝන් මචන් මේවා නම්😍.බොරුවට ආයේ වියදම් කරන්න එපා බන් බොරුවට ඇපල් වගේ ඒවට🤮🤮
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    After 5 months.phone eke display giya bn.battery giya bn.slow bn.eka cam ekak weda karanne ne bn
    s22 ultra කියන්නේ ලෝකේ තියන durability එක වැඩිම ෆෝන් එක බන්.පොඩ්ඩක් පාවිච්චි කරලා බලපන් premium finished එකක් තියෙන්නේ.ඇල්ලුවත් ආස හිතෙනවා.කැමරා 5ක් තියෙන නිසා dslr එකකට වඩා quality යකට photo ගහන්න පුලුවන්.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට තිබ්බේ අයිපෝන් 13 ප්‍රෝ මැක්ස් අල්ත්‍රා එකක්.ගූ ගොඩක් බන්.මෙලෝ රහක් නැති කැමරාවක් .හෙන ගනන් උනාට ඕකේ වයිනාකමින් බාගයක dslr එකක්වත් quality යක් නෑ.මොකට මේ ජරාව ගන්නවද මන්ද මිනිස්සු🤮.ගත්ත ගානටත් හෙන අඩුවෙන් දුන්නා අඩුවට.අපරාදේ සල්ලි යකෝ.ස්‍ටීව් තොට හෙන ගහනවා යකෝ මිනිස්සුගේ සල්ලි එක්ක සෙල්ලන් කරනවට. කමක් නෑ කියලා හිත හදන් මම ගත්තා මචන් s22 ultra 5g එකක්.අම්බෝ පට්ට බන් කැමරා 5ක් තියෙන නිසා පට්ට quality.1km එහා ඉන්න එක්කෙනෙක්ව උනත් zoom කරලා බලලා අදුනගන්න පුලුවන්.පට්ට ෆෝන් මචන් මේවා නම්😍.බොරුවට ආයේ වියදම් කරන්න එපා බන් බොරුවට ඇපල් වගේ ඒවට🤮🤮
    Agreed. Samsung flagship එක කොහොමත් apple flagship එකට වඩා හොදයි. හැබයි samsung එක අවුරිදු 4ක් පවිච්චි කලොත් apple අවුරුදු 7ක් පුලුවන්.
    අනිත් එක disply අවුල. Samsung වල සෑහෙන්න එනවා. Apple වල ලොවෙත් නෑ