Curfew eka illegal luගණන් ගන්න වෙනවා බන්. කොරෝනා ඇඳිරිනිතිය නෙවේ මේ. පොලිස් ඇඳිරිනිතිය. මොකුත් ඕන නෑ. පාරට බැස්සත් අත් අඩංගුවට ගන්න පුළුවන්. සිනි නන්දෙ මාර happy එකේ ඇත්තේ දැන්.
Curfew eka illegal luගණන් ගන්න වෙනවා බන්. කොරෝනා ඇඳිරිනිතිය නෙවේ මේ. පොලිස් ඇඳිරිනිතිය. මොකුත් ඕන නෑ. පාරට බැස්සත් අත් අඩංගුවට ගන්න පුළුවන්. සිනි නන්දෙ මාර happy එකේ ඇත්තේ දැන්.
උඹ ඔය අර telegram group එකේ යන ඒවානේ කියන්නේ.Curfew eka illegal lu
මම මොකුත් කියන්නේ නැහැ. එහෙනම් අන්තරේ යන්නේ දුමින්ද නාගමුව අගමැති කරන්න වෙන්න ඇති.මොනවද ඕයි කියවන්නේ..අන්තරේ අනුරට?![]()
telegram group වල යන ඒවා ඔක්කොම ඇත්ත නෙවේ බන්.පොලිස් ඇදිරිනිතිය කියලා එකක් නැත. නීතීඥ සංගම් පවසයි. වහාම පියවර ගන්නා බව පවසයි.
telegram group වල යන ඒවා ඔක්කොම ඇත්ත නෙවේ බන්.
ඒ මැයි 9 නේ බන්. 9 වෙනිදායින් පස්සේ මතකයි නේ. වෙඩි තියන්නත් අවසර දුන්නා පොඩි හරි කලබලයක් උනොත්. පොලිසිය උනත් රෑ වැටිච්ච වලේ ආපහු වැටෙයි කියලා නම් හිතන්න අමාරුයි.