CURFEW IMPOSED 🔥🔴

fdk

Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    ගණන් ගන්න වෙනවා බන්. කොරෝනා ඇඳිරිනිතිය නෙවේ මේ. පොලිස් ඇඳිරිනිතිය. මොකුත් ඕන නෑ. පාරට බැස්සත් අත් අඩංගුවට ගන්න පුළුවන්. සිනි නන්දෙ මාර happy එකේ ඇත්තේ දැන්.
    Curfew eka illegal lu
     
    • Haha
    Reactions: rambo321

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අහිංසක මිනිහෙක්ට වෙඩි තියන්න 1000ක් ඉන්නවා වැඩ බැරි පොන්න බය ගුල්ලෙක් ට වෙඩි තියන්න ලංකාවේ එකෙක් නැ අප්පා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,726
    1
    2,100
    113
    Curfew eka illegal lu
    උඹ ඔය අර telegram group එකේ යන ඒවානේ කියන්නේ.

    මොනවද ඕයි කියවන්නේ..අන්තරේ අනුරට?🤭🤭🤭
    මම මොකුත් කියන්නේ නැහැ. එහෙනම් අන්තරේ යන්නේ දුමින්ද නාගමුව අගමැති කරන්න වෙන්න ඇති. 😂😂😂
    ------ Post added on Jul 8, 2022 at 8:59 PM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    🔴 පොලිස් ඇදිරිනිතිය කියලා එකක් නැත. නීතීඥ සංගම් පවසයි. වහාම පියවර ගන්නා බව පවසයි.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,726
    1
    2,100
    113
    🔴 පොලිස් ඇදිරිනිතිය කියලා එකක් නැත. නීතීඥ සංගම් පවසයි. වහාම පියවර ගන්නා බව පවසයි.
    telegram group වල යන ඒවා ඔක්කොම ඇත්ත නෙවේ බන්.
     
    • Like
    Reactions: KDH

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS

    පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි.

    - නීතීඥ සංගමය -


    telegram group වල යන ඒවා ඔක්කොම ඇත්ත නෙවේ බන්.
    🔴 BREAKING NEWS

    පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි.

    - නීතීඥ සංගමය -

    ------ Post added on Jul 8, 2022 at 9:26 PM


    ------ Post added on Jul 8, 2022 at 9:28 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ මැයි 9 නේ බන්. 9 වෙනිදායින් පස්සේ මතකයි නේ. වෙඩි තියන්නත් අවසර දුන්නා පොඩි හරි කලබලයක් උනොත්. පොලිසිය උනත් රෑ වැටිච්ච වලේ ආපහු වැටෙයි කියලා නම් හිතන්න අමාරුයි.

    බෑ බන් ඕකුන්ට ඔච්චර දෙයක් කරන්න. මොකද ඔතන පොලිසිය උන්ගේ ගෙවල් වල උනුත් ඉන්න ඉඩ තියෙනවා. පොලිසිය තමන්ටම වෙඩි තියා ගත්තා වගේ වැඩක් ඉතින්.