Documentary හෙල්ප්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය විදිහේ දූපතක් සැන්ක්චුවරී එකක් විදියට හදන එක ගැන මම කලින් අහල තියෙනවා. ඒ කියන දූපතත් අප්‍රිකාව ආසන්නයේ සීෂෙල්ස් දූපත් වල එකක්. තනි මිනිහෙක් 1970 ගණන් වල ඉඳල ගස් වවල තියෙනවා. පස්සේ සවුදි හෝ බහරේන් ප්‍රින්ස් කෙනෙක් ඩොලර් මිලියන 200 කට ඒ දූපත ඉල්ලලා තියෙනවා, නමුත් විකුණලා නැහැ, දැන් එක සීෂෙල්ස් වල ආරක්‍ෂිත වනෝද්‍යානයක් saint Ann marine national park, දූපතේ නම Moyenne අයිලන්ඩ්. මේක ගැනත් ඩොකියුමෙන්ටරි එකක් තියෙනවා, A grain of sand නමුත් එක 80' වල එකක් නෙවෙයි.
     
    • Like
    Reactions: madusha.stranger

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඔය විදිහේ දූපතක් සැන්ක්චුවරී එකක් විදියට හදන එක ගැන මම කලින් අහල තියෙනවා. ඒ කියන දූපතත් අප්‍රිකාව ආසන්නයේ සීෂෙල්ස් දූපත් වල එකක්. තනි මිනිහෙක් 1970 ගණන් වල ඉඳල ගස් වවල තියෙනවා. පස්සේ සවුදි හෝ බහරේන් ප්‍රින්ස් කෙනෙක් ඩොලර් මිලියන 200 කට ඒ දූපත ඉල්ලලා තියෙනවා, නමුත් විකුණලා නැහැ, දැන් එක සීෂෙල්ස් වල ආරක්‍ෂිත වනෝද්‍යානයක් saint Ann marine national park, දූපතේ නම Moyenne අයිලන්ඩ්. මේක ගැනත් ඩොකියුමෙන්ටරි එකක් තියෙනවා, A grain of sand නමුත් එක 80' වල එකක් නෙවෙයි.
    Man oya documentary ekat baluwa bn. Matat hithune eka thama a island eka kiyala. But ekata related kisi parana documentary ekak hambu une nane 🥲