ඔය විදිහේ දූපතක් සැන්ක්චුවරී එකක් විදියට හදන එක ගැන මම කලින් අහල තියෙනවා. ඒ කියන දූපතත් අප්‍රිකාව ආසන්නයේ සීෂෙල්ස් දූපත් වල එකක්. තනි මිනිහෙක් 1970 ගණන් වල ඉඳල ගස් වවල තියෙනවා. පස්සේ සවුදි හෝ බහරේන් ප්‍රින්ස් කෙනෙක් ඩොලර් මිලියන 200 කට ඒ දූපත ඉල්ලලා තියෙනවා, නමුත් විකුණලා නැහැ, දැන් එක සීෂෙල්ස් වල ආරක්ෂිත වනෝද්‍යානයක් saint Ann marine national park, දූපතේ නම Moyenne අයිලන්ඩ්. මේක ගැනත් ඩොකියුමෙන්ටරි එකක් තියෙනවා, A grain of sand නමුත් එක 80' වල එකක් නෙවෙයි.