Old Teledrama Help

AkeeshaAbhi

Well-known member
  • Oct 17, 2021
    324
    588
    93
    Japan
    ඉස්සර TV එකේ ගියපු Drama එකක් හොයාගන්න ඔ්නෙ. ඒත් මට ඒකෙ නම මතක නෑ. මොකක් හරි "දෙවි" වගේ නමක් තිබුණේ. ළමයි 3න් දෙනෙක් හිටියේ. ඒ 3න් දෙනා දෙවිවරු. පාට 3ක දෙවිවරු. ඒ ඒ අවස්ථාවෙ හැටියට වේශය මාරු කරගන්න පුළුවන් එයාලට. කවුරු හරි බලලා තියෙනවද මම මේ කියන කතාව? ඒක හොයාගන්න තියෙනවද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    lol araka deyyo sakki nam ohoma nattiyak thibba nam eka "dewa daruwo" wenna ona nisa nikamata search kara ehema nattiyak thibila



    481195286_1173559471146720_7660252846117727913_n.jpg
     
    • Love
    Reactions: AkeeshaAbhi

    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    324
    588
    93
    Japan
    lol araka deyyo sakki nam ohoma nattiyak thibba nam eka "dewa daruwo" wenna ona nisa nikamata search kara ehema nattiyak thibila



    481195286_1173559471146720_7660252846117727913_n.jpg
    Menna meka thamai. "Dewa Daruwo". Meka me youtube ekeda search karala thyenne? Mn search kalata enne nane. Region kipayakata withrada available? Link eka danna barida? Thank You very much. Dan nama dannawane. Hoyaganna one