මමත් මේ කතාව ගොඩක් හිතපු එකක්. අපි අහඹු ලෙස වෙනවයි කියල හිතන දේවල් ඇත්තටම බැලුවොත්, ඒව එහෙම නෙවෙයි. ගොඩක් ඒව වල patterns තියනව.
ඒ වගේ ම මේ වගේ ගොඩක් අහඹු ලෙස වෙනවයි කියන events වල ඉස්සරහට වෙන්න තියන ඒව එහෙම ගණිතයෙන් predict කරන්න පුලුවන්. Ex - කාලගුනය....
මේ චැනල් එකේම තව video එකක් තියනෝ chaos / butterfly effect එක ගැන, ඒකෙ පැහැදිලි කරනව, ඕනම spontaneous , chaotic movement / event එකක් හරියට අද්‍යනය කරල බැලුවොත්, ඒවයෙ pattern එකක් තියනව කියල . ඒවයෙ ඉස්සරහට වෙන්න තියෙන events, කලින් වෙච්ච event ගණ්තියට අනුව කියන්න පුලුවන්.
ඒ වගේ , ගණිතයෙන් මේ විශ්වයේ වෙන බොහෝ දේවල් පැහැදිලි කරන්න පුලුවන්.
අපි මේ ගණිතය පාවිච්චි කරල තමයි , simulations , video games , AI .... එහෙම හදන්නෙ. ඒවයෙ run වෙන්නෙත් borderline මේ ගණිතය ම තමයි.
ඉතින් මේ එකම concept එක පාවිච්චි කරල , අපි මේ ජීවත් වෙන ලෝකයේ වෙන එක එක දේවල් පැහැදිලි කරන්න පුලුවන් වගේ ම, self aware , sentimental beings / simulations එහෙම හදන්න පුලුවන් කියන එක හෙන interesting.
ඒවගේ ම අපේ (ජීවීන් ගෙ) DNA / RNA code එකත් නිකන්, simulation / AI etc. වල run වෙන source code එකට par කරන්න පුලුවන්. (අපේ දැනට simulation වල රන් වෙන code එක ඒ තරම් advance නැහැ තමයි ඒත් ඒ concept දෙක ටිකක් සමානයි වගේ කියල හිතෙනව)
ඉතින් මේ වගේ අපි ජීවත් වෙන විශ්වයේ යි, අපි artificial හදන simulation වලයි සමානකම් දකින්න පුලුවන්. තව ඉස්සරහට තාක්ශනය දියුනු වෙන්න වෙන්න , මේ වගේ simulations වල accuracy එක එන්න එන්න වැඩි වෙනව. එහෙම දියුනු වෙලා, එක කාලෙක අපිම simulation එකක් හදන්න පුලුවන් ඒකෙ ඉන්න AI s හෙන Advanced වෙලා, ඒගොල්ලො ඒගොල්ලන්ගෙම ලෝකෙ පොඩි පොඩි simulations run කරන්න පුලුවන් ගානට. ඉතින් එහෙම හිතද්දි හිතෙනව නේහ්, අපිත් ඉන්නෙ මේ වගේ අපිට වඩා advanced, intelligent ජීවීන් කොට්ටාසයක් හදපු simulation එකකද කියල ?
මේ theories වල flawas එහෙම ගොඩක් තියෙන්න පුලුවන් , ඒත් මට හිතෙන දේ මේ කිව්වෙ.....
දෙවියන් වහන්සේ කියල අදහස් කරේ, අර කලින් කියපු දියුනු ජීවීන් කොට්ටාසයද? එහෙම නම්, සමහර විට අත්විඳින්න පුලුවන් වෙයි. ඒත් ඒගොල්ලො ඉන්නෙ අපිට ගෝචර නොවෙන මානයක නම්, අත්විඳින්න බැරි පැත්තට තමා සම්බාවිතාව වැඩිඒ කියන්නෙ දෙවියන් වහන්සේ ගණිතය, විද්‍යාව තුලින් අත්විඳිය හැකියි කියන එකද?
මමත් මේ කතාව ගොඩක් හිතපු එකක්. අපි අහඹු ලෙස වෙනවයි කියල හිතන දේවල් ඇත්තටම බැලුවොත්, ඒව එහෙම නෙවෙයි. ගොඩක් ඒව වල patterns තියනව.
ඒ වගේ ම මේ වගේ ගොඩක් අහඹු ලෙස වෙනවයි කියන events වල ඉස්සරහට වෙන්න තියන ඒව එහෙම ගණිතයෙන් predict කරන්න පුලුවන්. Ex - කාලගුනය....
මේ චැනල් එකේම තව video එකක් තියනෝ chaos / butterfly effect එක ගැන, ඒකෙ පැහැදිලි කරනව, ඕනම spontaneous , chaotic movement / event එකක් හරියට අද්‍යනය කරල බැලුවොත්, ඒවයෙ pattern එකක් තියනව කියල . ඒවයෙ ඉස්සරහට වෙන්න තියෙන events, කලින් වෙච්ච event ගණ්තියට අනුව කියන්න පුලුවන්.
ඒ වගේ , ගණිතයෙන් මේ විශ්වයේ වෙන බොහෝ දේවල් පැහැදිලි කරන්න පුලුවන්.
අපි මේ ගණිතය පාවිච්චි කරල තමයි , simulations , video games , AI .... එහෙම හදන්නෙ. ඒවයෙ run වෙන්නෙත් borderline මේ ගණිතය ම තමයි.
ඉතින් මේ එකම concept එක පාවිච්චි කරල , අපි මේ ජීවත් වෙන ලෝකයේ වෙන එක එක දේවල් පැහැදිලි කරන්න පුලුවන් වගේ ම, self aware , sentimental beings / simulations එහෙම හදන්න පුලුවන් කියන එක හෙන interesting.
ඒවගේ ම අපේ (ජීවීන් ගෙ) DNA / RNA code එකත් නිකන්, simulation / AI etc. වල run වෙන source code එකට par කරන්න පුලුවන්. (අපේ දැනට simulation වල රන් වෙන code එක ඒ තරම් advance නැහැ තමයි ඒත් ඒ concept දෙක ටිකක් සමානයි වගේ කියල හිතෙනව)
ඉතින් මේ වගේ අපි ජීවත් වෙන විශ්වයේ යි, අපි artificial හදන simulation වලයි සමානකම් දකින්න පුලුවන්. තව ඉස්සරහට තාක්ශනය දියුනු වෙන්න වෙන්න , මේ වගේ simulations වල accuracy එක එන්න එන්න වැඩි වෙනව. එහෙම දියුනු වෙලා, එක කාලෙක අපිම simulation එකක් හදන්න පුලුවන් ඒකෙ ඉන්න AI s හෙන Advanced වෙලා, ඒගොල්ලො ඒගොල්ලන්ගෙම ලෝකෙ පොඩි පොඩි simulations run කරන්න පුලුවන් ගානට. ඉතින් එහෙම හිතද්දි හිතෙනව නේහ්, අපිත් ඉන්නෙ මේ වගේ අපිට වඩා advanced, intelligent ජීවීන් කොට්ටාසයක් හදපු simulation එකකද කියල ?
මේ theories වල flawas එහෙම ගොඩක් තියෙන්න පුලුවන් , ඒත් මට හිතෙන දේ මේ කිව්වෙ.....
ඔයා වරදක් කරල තියනවා මචං රාජපුක්කලා වගේ උං මවල. ඒක තමා ප්‍රස්නෙOw mama mawwe
Mokakda prashne ?

ඔව් මචන් ඒක නම් ඇත්ත....Simulation එක හදපු උන් තව Simulation එකක. උන් තව එකක. Infinite. ඒ නිසා තේරුමක් නෑ ඕව හිතල. පැවැත්ම සහ ආනාගතය හිතන්න ඕනෙ
"මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ."

උබ වගේ ගොනෙක්මම දන්න ගොඩක් උන් නම් පරිණාමය ගැන හොදට දන්නවා. ගොඩක් වෙලාවට දැඩි ආගමික මතවල ඉන්න අය ඔක පිළිගන්නේ නැහැ මොකද උන්ගේ ආගම් වල
basic concepts depend වෙන්නේ මැවුම් වාදය සමගයි.
අවුරුදු බිලියන ගාණක් ගිහිල්ලා life circles ටිකක් දුරට complex උනාම ඉගන නොගත් ගොනෙක් හිතන්න පටන් ගන්නවා. මේවා කවුරුහරි මවපුවා කියලා
ඒහෙම හිතන ඒක උන්ට සහනයක්.
කවලන් ජාන