ඇත්තටම මේ ලෝකෙ මවපු එකක්ද ?

nipund

Well-known member
  • May 17, 2007
    805
    1,101
    93
    හීනයක් වගේ කියලත් කියනවා
    හීනයක් වගේ නම්-
    තිබ්බ හීනෙකට "මම" සෙට් වුනා කියන එකත් වැරදි.
    "මම" අවදිවුනාට පස්සෙ තාම හීනෙ යනවා ඇති කියන එකත් වැරදි .
    හීනයක් වගෙ නම් හීනෙ වෙන කෙනෙක් මැව්වා කියලා ගන්න එකත් වැරදි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C
    ලෝකේ ගැන නම් දන්නෙ නෑ,මහින්ද මහත්තයා තමයි ලංකාව නම් මැව්වේ.
    එතුමගේ කාලය,ශ්‍රමය ගොඩක් වැය කරලා රට සංවර්ධනය කලා.
    රටේ ජනතාවගේ ක්‍රියා කලාපයන් හින්දා කාලයක් තිස්සේ ඒවට දොම්නසට පත් ව
    එතුමාගේ නිර්මාණය එතුමා අතින්ම අද විනාසයට පත් කරනවා.

    පලමුවත් මගේ රට! දෙවනුවත් තෙවනුවත් මගේ රට!​

    ~මහින්ද රාජපක්ෂ මහතා
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මමත් මේ කතාව ගොඩක් හිතපු එකක්. අපි අහඹු ලෙස වෙනවයි කියල හිතන දේවල් ඇත්තටම බැලුවොත්, ඒව එහෙම නෙවෙයි. ගොඩක් ඒව වල patterns තියනව.
    ඒ වගේ ම මේ වගේ ගොඩක් අහඹු ලෙස වෙනවයි කියන events වල ඉස්සරහට වෙන්න තියන ඒව එහෙම ගණිතයෙන් predict කරන්න පුලුවන්. Ex - කාලගුනය....

    මේ චැනල් එකේම තව video එකක් තියනෝ chaos / butterfly effect එක ගැන, ඒකෙ පැහැදිලි කරනව, ඕනම spontaneous , chaotic movement / event එකක් හරියට අද්‍යනය කරල බැලුවොත්, ඒවයෙ pattern එකක් තියනව කියල . ඒවයෙ ඉස්සරහට වෙන්න තියෙන events, කලින් වෙච්ච event ගණ්තියට අනුව කියන්න පුලුවන්.

    ඒ වගේ , ගණිතයෙන් මේ විශ්වයේ වෙන බොහෝ දේවල් පැහැදිලි කරන්න පුලුවන්.

    අපි මේ ගණිතය පාවිච්චි කරල තමයි , simulations , video games , AI .... එහෙම හදන්නෙ. ඒවයෙ run වෙන්නෙත් borderline මේ ගණිතය ම තමයි.

    ඉතින් මේ එකම concept එක පාවිච්චි කරල , අපි මේ ජීවත් වෙන ලෝකයේ වෙන එක එක දේවල් පැහැදිලි කරන්න පුලුවන් වගේ ම, self aware , sentimental beings / simulations එහෙම හදන්න පුලුවන් කියන එක හෙන interesting.

    ඒවගේ ම අපේ (ජීවීන් ගෙ) DNA / RNA code එකත් නිකන්, simulation / AI etc. වල run වෙන source code එකට par කරන්න පුලුවන්. (අපේ දැනට simulation වල රන් වෙන code එක ඒ තරම් advance නැහැ තමයි ඒත් ඒ concept දෙක ටිකක් සමානයි වගේ කියල හිතෙනව)

    ඉතින් මේ වගේ අපි ජීවත් වෙන විශ්වයේ යි, අපි artificial හදන simulation වලයි සමානකම් දකින්න පුලුවන්. තව ඉස්සරහට තාක්ශනය දියුනු වෙන්න වෙන්න , මේ වගේ simulations වල accuracy එක එන්න එන්න වැඩි වෙනව. එහෙම දියුනු වෙලා, එක කාලෙක අපිම simulation එකක් හදන්න පුලුවන් ඒකෙ ඉන්න AI s හෙන Advanced වෙලා, ඒගොල්ලො ඒගොල්ලන්ගෙම ලෝකෙ පොඩි පොඩි simulations run කරන්න පුලුවන් ගානට. ඉතින් එහෙම හිතද්දි හිතෙනව නේහ්, අපිත් ඉන්නෙ මේ වගේ අපිට වඩා advanced, intelligent ජීවීන් කොට්ටාසයක් හදපු simulation එකකද කියල ? 🤔

    මේ theories වල flawas එහෙම ගොඩක් තියෙන්න පුලුවන් , ඒත් මට හිතෙන දේ මේ කිව්වෙ.....
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    ඒ කියන්නෙ දෙවියන් වහන්සේ ගණිතය, විද්‍යාව තුලින් අත්විඳිය හැකියි කියන එකද?
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඒ කියන්නෙ දෙවියන් වහන්සේ ගණිතය, විද්‍යාව තුලින් අත්විඳිය හැකියි කියන එකද?
    දෙවියන් වහන්සේ කියල අදහස් කරේ, අර කලින් කියපු දියුනු ජීවීන් කොට්ටාසයද? එහෙම නම්, සමහර විට අත්විඳින්න පුලුවන් වෙයි. ඒත් ඒගොල්ලො ඉන්නෙ අපිට ගෝචර නොවෙන මානයක නම්, අත්විඳින්න බැරි පැත්තට තමා සම්බාවිතාව වැඩි
     
    • Like
    Reactions: greenthunder

    Nav.al

    Junior member
  • Apr 24, 2022
    15
    37
    13
    මමත් මේ කතාව ගොඩක් හිතපු එකක්. අපි අහඹු ලෙස වෙනවයි කියල හිතන දේවල් ඇත්තටම බැලුවොත්, ඒව එහෙම නෙවෙයි. ගොඩක් ඒව වල patterns තියනව.
    ඒ වගේ ම මේ වගේ ගොඩක් අහඹු ලෙස වෙනවයි කියන events වල ඉස්සරහට වෙන්න තියන ඒව එහෙම ගණිතයෙන් predict කරන්න පුලුවන්. Ex - කාලගුනය....

    මේ චැනල් එකේම තව video එකක් තියනෝ chaos / butterfly effect එක ගැන, ඒකෙ පැහැදිලි කරනව, ඕනම spontaneous , chaotic movement / event එකක් හරියට අද්‍යනය කරල බැලුවොත්, ඒවයෙ pattern එකක් තියනව කියල . ඒවයෙ ඉස්සරහට වෙන්න තියෙන events, කලින් වෙච්ච event ගණ්තියට අනුව කියන්න පුලුවන්.

    ඒ වගේ , ගණිතයෙන් මේ විශ්වයේ වෙන බොහෝ දේවල් පැහැදිලි කරන්න පුලුවන්.

    අපි මේ ගණිතය පාවිච්චි කරල තමයි , simulations , video games , AI .... එහෙම හදන්නෙ. ඒවයෙ run වෙන්නෙත් borderline මේ ගණිතය ම තමයි.

    ඉතින් මේ එකම concept එක පාවිච්චි කරල , අපි මේ ජීවත් වෙන ලෝකයේ වෙන එක එක දේවල් පැහැදිලි කරන්න පුලුවන් වගේ ම, self aware , sentimental beings / simulations එහෙම හදන්න පුලුවන් කියන එක හෙන interesting.

    ඒවගේ ම අපේ (ජීවීන් ගෙ) DNA / RNA code එකත් නිකන්, simulation / AI etc. වල run වෙන source code එකට par කරන්න පුලුවන්. (අපේ දැනට simulation වල රන් වෙන code එක ඒ තරම් advance නැහැ තමයි ඒත් ඒ concept දෙක ටිකක් සමානයි වගේ කියල හිතෙනව)

    ඉතින් මේ වගේ අපි ජීවත් වෙන විශ්වයේ යි, අපි artificial හදන simulation වලයි සමානකම් දකින්න පුලුවන්. තව ඉස්සරහට තාක්ශනය දියුනු වෙන්න වෙන්න , මේ වගේ simulations වල accuracy එක එන්න එන්න වැඩි වෙනව. එහෙම දියුනු වෙලා, එක කාලෙක අපිම simulation එකක් හදන්න පුලුවන් ඒකෙ ඉන්න AI s හෙන Advanced වෙලා, ඒගොල්ලො ඒගොල්ලන්ගෙම ලෝකෙ පොඩි පොඩි simulations run කරන්න පුලුවන් ගානට. ඉතින් එහෙම හිතද්දි හිතෙනව නේහ්, අපිත් ඉන්නෙ මේ වගේ අපිට වඩා advanced, intelligent ජීවීන් කොට්ටාසයක් හදපු simulation එකකද කියල ? 🤔

    මේ theories වල flawas එහෙම ගොඩක් තියෙන්න පුලුවන් , ඒත් මට හිතෙන දේ මේ කිව්වෙ.....

    Nice. I also have a similar opinion about this
     
    • Like
    Reactions: Voxelstuffs

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182

    Simulation එක හදපු උන් තව Simulation එකක. උන් තව එකක. Infinite. ඒ නිසා තේරුමක් නෑ ඕව හිතල. පැවැත්ම සහ ආනාගතය හිතන්න ඕනෙ
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Simulation එක හදපු උන් තව Simulation එකක. උන් තව එකක. Infinite. ඒ නිසා තේරුමක් නෑ ඕව හිතල. පැවැත්ම සහ ආනාගතය හිතන්න ඕනෙ
    ඔව් මචන් ඒක නම් ඇත්ත....
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පරිණාමවාදය තේරුම් ගන්න භූගෝල විද්‍යාවත් ඕන. මේ ගැන බොහොම ඉන්ටරස්ටින් වීඩියෝ සෙට් එකක් තියෙනවා. rise of the continents කියල. මේක බලන්න. අපේ පොළවත් රීසයිකල් වෙනවා, නිව්යෝක් නගරය අද තියෙන භූමිය කලින් හිමාලය කඳුවැටිය වගේ දැවැන්ත කඳුකරයක් තිබිල තියෙනවා. දැනුත් නිව්යෝක් නගරය යට තියෙන පාෂාණ ඉතාම දැඩි ශක්තිමත් ඒවා. මේ භූගෝල විපර්යාස සත්ත්ව, ශාක පරිණාමයට බලපාන අන්දම, තල්මස්සු හැදුනු විදිහ පැහැදිළි කරනවා. තවත් වීඩියෝ ටිකක් තියෙනවා ඩේවිඩ් ඇටෙන්බරෝ කරපු ෆස්ට් ලයිෆ් විත් ඩේවිඩ් ඇටෙන්බරෝ. මේ ඔක්කොම ටොරන්ට් තියෙනවා. හොයාගෙන බලන්න.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මාත් ආස subject එකක් මේක.

    මේ ලෝකෙ කවුරුහරි මැවුවනම් ඒ මවපු එකාවත් මවපු එකෙක් ඉන්න ඕන. ඌව මවපු එකෙකුත් ඉන්න ඕන. එහෙම එහෙම ඕක කවදාවත් ඉවර නොවෙන paradox එකක් වෙනවා.

    "මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ."

    විශ්වයේ දැනට හොයාගෙන තියෙන තාරකා පද්ධති බිලියන ගාණෙන් බුද්ධිමත් ජීවයක් තියෙන්නෙ මේකෙ විතරයි. ඉතින් මේක අහම්බයක් කියල හිතන්න අමාරු ඇයි? අපි මේ ප්‍රශ්නෙ අද අහන්නෙ කොහොමහරි අපි අද මෙතන ඉන්න නිසානෙ. ජීවය බිහිවුනේ නැත්නම් මේ ප්‍රශ්නෙ අහන්න අපි මෙතන නෑනෙ.

    ලෝකය දෙවියො හරි කවුරු හරි මැවුවයි කියමුකො, ඌ ඇයි කිසි වැඩකට නැති ග්‍රහලෝක බිලියන ගාණකුත් මැවුවෙ?

    මිනිස් ශරීරය දිහා බලපන්කෝ. මේක බුද්ධිමත් ජීවියෙක් design කරපු එකක් කියල හිතන්න පුලුවන්ද? කෑම බඩට යන බටයයි (අන්නසෝත්‍රය), වාතය පෙනහලුවලට යන බටයයි (ශ්වාසනාලය) එකට සෙට් වෙලා තියෙන්නෙ ඇයි? මොන වගේ ගොං බූරුවෙක්ද එහෙම design කරන්නෙ. 😂

    ජීවය/විශ්වය ආවෙ කොහෙන්ද/කොහොමද කියන ප්‍රශ්නවලට තාම හරි උත්තරයක් නෑ.
    උත්තර නැති ප්‍රශ්න තියෙනව කියල හිතද්දි මාර uncomfortable ගතියක් දැනෙනවා. ඒකයි මිනිස්සු මැවුම්වාදය වගේ මිත්‍යා සංකල්ප විශ්වාස කරන්නෙ.
    ඒත් ඇත්තම කතාව තමා අපි දන්න මගුලක් නෑ :(
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම දන්න ගොඩක් උන් නම් පරිණාමය ගැන හොදට දන්නවා. ගොඩක් වෙලාවට දැඩි ආගමික මතවල ඉන්න අය ඔක පිළිගන්නේ නැහැ මොකද උන්ගේ ආගම් වල
    basic concepts depend වෙන්නේ මැවුම් වාදය සමගයි.
    අවුරුදු බිලියන ගාණක් ගිහිල්ලා life circles ටිකක් දුරට complex උනාම ඉගන නොගත් ගොනෙක් හිතන්න පටන් ගන්නවා. මේවා කවුරුහරි මවපුවා කියලා
    ඒහෙම හිතන ඒක උන්ට සහනයක්.
    උබ වගේ ගොනෙක් :lol: කවලන් ජාන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    😁 ado no

    ඒ වගේම මම විස්වාස කරනවා පෘතුවිය වගේම තවත් ජීවීන් සහිත ග්‍රාහලෝක තවත් තියෙනවා. 🙂
    ------ Post added on Oct 24, 2022 at 3:48 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    උබේ ප්‍රශ්නේම උත්තරේ තියෙනවා.. 60% විස්වාස කරනවා කියන්නේම 40%ක් අවිස්වාස කරනවා,,,,
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    the universe came from nothing. හිතන්න පුළුවන් උන එක තමා මම දකින්නේ මේ ඔක්කොටොම මුල.