🛑 නිරායුද සිවිල් පුරවැසියන් කීප දෙනෙක් වෙඩි වැදි ජීවිත පුදා ඇත

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මනුශියතත්වය සලකා , විඩියො නිකුත්කල නොහැක. ජිවිතය පුජාකල සියලු සොයුරන්ට කනගාටුව මෙන්ම රට වෙනුවෙන් පුජා කල ජීවිතයට නිවන්සුව ලැබෙවයි ප්‍රර්තනා කරමු.😢
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    :( :( දැම්මේ නැති එක හොදයි..මම නම් කදුළු ගෑස් ගහනකොටත් බලන් හිටියේ අමාරුවෙන්.අපේම රටේ මිනිස්සුන්ටනේ මෙහෙම කරන්නේ කියලා හිතුනා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    වීඩියෝ දාපන්. ඕව ජාත්‍යයන්තරේට යන්න ඕන. රාජපකයින්ට ගඩාෆිට අන්ත මරණයක් ලැබෙන්න ඕන.

    මුහුණු ඔපන් බන්. සිරසට යැව්වා BBC එකට යැව්වා. බලමු
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    :( :( දැම්මේ නැති එක හොදයි..මම නම් කදුළු ගෑස් ගහනකොටත් බලන් හිටියේ අමාරුවෙන්.අපේම රටේ මිනිස්සුන්ටනේ මෙහෙම කරන්නේ කියලා හිතුනා.

    මරන්න ඔන මේ ගෝටබය මහින්දව හෙලුවෙන් ගොල්ෆෙස් එකට ගෙනල්ලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,055
    31,822
    113
    මනුශියතත්වය සලකා , විඩියො නිකුත්කල නොහැක. ජිවිතය පුජාකල සියලු සොයුරන්ට කනගාටුව මෙන්ම රට වෙනුවෙන් පුජා කල ජීවිතයට නිවන්සුව ලැබෙවයි ප්‍රර්තනා කරමු.😢
    Freedom eka thiyana rataka ipadewa.................
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    වීඩියෝ දාන්න ඕන එලියට
    ආමි බල්ලොන්ට කේස් එන්න ඕන
    ඩයස්පෝරාවේ උන් ඉතුරු ටික බලාගනියි
    මල මිනි වගේ ඔය ඔක්කොම බන්
    සිරසේ කිව්වා තිස් ගාණක් hospital කියලා

    ඊට වැඩී බන් 50ක් 60ක් වගෙ ඇති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,147
    113
    Gotland
    වෙඩි තියපු පකයි ඔක්කොම ගැන විස්තර ලෝකෙටම කියමු
    තවදුරටත් ඉතුරුව ඉන්නේ නියම කුලී හේවායෝ ටික
    ඕකුන්ගේ ජොබ් මෙතනින් ඉවර කරන්න ඕන

    Killing fields II

    ජාත්‍යන්තර මාද්‍ය වලට දෙන්න වීඩියෝ. චැනල් 4 වගේ ඒවට
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,644
    5,199
    113
    කතාව ඇත්ත..

    ටිකකිං වීඩියෝ එයි එළියට