මනුශියතත්වය සලකා , විඩියො නිකුත්කල නොහැක. ජිවිතය පුජාකල සියලු සොයුරන්ට කනගාටුව මෙන්ම රට වෙනුවෙන් පුජා කල ජීවිතයට නිවන්සුව ලැබෙවයි ප්‍රර්තනා කරමු.
දැම්මේ නැති එක හොදයි..මම නම් කදුළු ගෑස් ගහනකොටත් බලන් හිටියේ අමාරුවෙන්.අපේම රටේ මිනිස්සුන්ටනේ මෙහෙම කරන්නේ කියලා හිතුනා.වීඩියෝ දාපන්. ඕව ජාත්‍යයන්තරේට යන්න ඕන. රාජපකයින්ට ගඩාෆිට අන්ත මරණයක් ලැබෙන්න ඕන.
![]()
දැම්මේ නැති එක හොදයි..මම නම් කදුළු ගෑස් ගහනකොටත් බලන් හිටියේ අමාරුවෙන්.අපේම රටේ මිනිස්සුන්ටනේ මෙහෙම කරන්නේ කියලා හිතුනා.
Freedom eka thiyana rataka ipadewa.................මනුශියතත්වය සලකා , විඩියො නිකුත්කල නොහැක. ජිවිතය පුජාකල සියලු සොයුරන්ට කනගාටුව මෙන්ම රට වෙනුවෙන් පුජා කල ජීවිතයට නිවන්සුව ලැබෙවයි ප්‍රර්තනා කරමු.![]()
මල මිනි වගේ ඔය ඔක්කොම බන්වීඩියෝ දාන්න ඕන එලියට
ආමි බල්ලොන්ට කේස් එන්න ඕන
ඩයස්පෝරාවේ උන් ඉතුරු ටික බලාගනියි
සිරසේ කිව්වා තිස් ගාණක් hospital කියලා
video ටික දාපන්
age-restrict karala twitter ekata dannaමල මිනි වගේ ඔය ඔක්කොම බන්