🛑 පොනිල් ඉල්ලා අස්විම ප්‍රතික්ෂේප කරයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    🛑 පොනිල් ඉල්ලා අස්විම ප්‍රතික්ෂේප කරයි. ජනාධිපතිදුරය අපේක්ෂා වෙන් බහිරවයකුසේ ලගී
    aragalaya 2.5 patana ganna wenawa danmaaaaaaaaaaaaaaa.................
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රනිල්ව එලෙව්වොත් දැනට support කරන හුගක් එවුන් නැති වෙයි
    කොලොම්බු පොෂ් පකයෝ අමු ටොයියෝ
    BAR association එකත් ඒ පැත්තේ මං හිතන්නේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,922
    113
    කැරියා අයින් වියන් පකයා පාර්ලිමේන්තුවට වත් එන්න බලයක් නැති එකා. මැරැම් කන්න එපා. අයින් වෙයන් හොදින් කියන්නේ ආයෙ කියන්නේ නෑ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකව යවන්න ගේමක් නෑ..හිටපං ටිකක් ඉවසලා.ඕකා හිටිය කියන්නේ රාජපක්ෂල ගොඩ.
     
    • Like
    Reactions: kolavari

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    1657368833633.jpeg

    paksha nayaka hathi kare kamathilu muta sathiyakata president kame wada balanna denna.........
    dunnoth dunnaaaa
    meka rajapakalage wahalek
     
    • Haha
    Reactions: kolavari

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල්ව එලෙව්වොත් දැනට support කරන හුගක් එවුන් නැති වෙයි
    කොලොම්බු පොෂ් පකයෝ අමු ටොයියෝ
    BAR association එකත් ඒ පැත්තේ මං හිතන්නේ
    den ithin awulak ne, uuta ayin wennama wenawa
     
    • Like
    Reactions: avjayarathne

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රනිල්ව එලෙව්වොත් දැනට support කරන හුගක් එවුන් නැති වෙයි
    කොලොම්බු පොෂ් පකයෝ අමු ටොයියෝ
    BAR association එකත් ඒ පැත්තේ මං හිතන්නේ

    Elewwata passe nam awulak na...
     
    • Like
    Reactions: avjayarathne

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් විසින් යෝජනා කර තිබේ.

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුයේ රැස්වූ පක්ෂ නායක හමුවේදී මෙම ඉල්ලීම කර ඇත.

    ඉන් අනතුරුව ව්‍යවස්ථාව අනුව කතානායකවරයා තාවකාලික ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව එම පක්ෂ නායක හමුවට සහභාගි වූ රවුෆ් හකීම් මහතා පවසයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    @Ridunapm මූ යන්න බෑ කියලා
    එහෙනම් ඩොලර් ගේන්න වෙන්නෙත් නෑ 😄
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Ranilwa yawana eka gemak na eka manthri kamane uta tiyenne. Wada balana jandipathi unat parliment eken anumatha wenna oni. Uta parliment eke bahutharyak nane :yes: :yes: :yes: