ගැරඬියෙක් කාමරේට රිංගලා. මම ඌව පන්නද්දී ඌ පුටුවක් උඩ තිබ්බ මගේ සරමක් උඩින් ගියා. මම වයිෆ්ට කිව්ව සරම හෝදලා දාන්න කියල. නැන්දම්මා කියනවා හෝදන්න එපා විසික් කරන්න කියල. කාමරෙත් හෝදලා දාමු ලු.
එහෙම ගැරඬියෙක් ගියා ම කාමරේ හෝදනව ද උඹලත්? මොකක් හරි උන්ගෙ විස සීන් එකක්වත් තියෙනව ද?
එහෙම ගැරඬියෙක් ගියා ම කාමරේ හෝදනව ද උඹලත්? මොකක් හරි උන්ගෙ විස සීන් එකක්වත් තියෙනව ද?