අරගල පැංචන්ගේ වැඩපිලිවෙලට අනුව විශාල රාජ්‍ය සේවක කප්පාදුවක් ලගදිම කරනවද ? මොකද පවතින තත්වය අනුව මුදල් ප්‍රින්ට් කරලා මිසක් පඩි ගෙවන්න බෑ නේද ?
@erozan ලන්කට් ගලවන්න උබලට ට්‍රෙනින් එකක් දුන්නේ නැද්ද? නාමල් පොන්සියගේ එකවත් හරියට ගලවපන්..ගෝඨාබය මහත්තයට ලන්කට් එකක් ගන්න collection එකක් දාමුද?![]()
හෙන සෙට් එකක් බැහැල නේ@erozan ලන්කට් ගලවන්න උබලට ට්‍රෙනින් එකක් දුන්නේ නැද්ද? නාමල් පොන්සියගේ එකවත් හරියට ගලවපන්..
2009 sita tharanga wibahaga walin thorawa, gov service ringawapu hama ekama gedara yawanna ona...........................හුහ්!
වරෙල්ලකෝ රාජ්‍ය සේවය කප්පාදු කරන්න!
අපිව කප්පාදු කරන්න ආවොත්
තොපේ අරගලකාරයොන්ගේ අහවල් එකත් කප්පාදු කරලා
නන්දෙගේ ජන්ගි කොට ටිකත් උන්ට අන්දවලා තමයි බොල යවන්නේ!
තොපි මෙච්චර කල් අපිට පුක දීගෙනනේ හිටියේ!
අන්න ඒ විදිහටම දිගටම හිටු!
තොපි හිතුවද බොල
පිස්සු නන්දෙවයි, නාකි රනිලවයි එළව්ව විදිහට
අපිව එළවන්න!
ඒව නම් සුම්මා!
කොහොමත් තොපිට සල්ලි වැඩියෙනුත් එක්ක අච්චු ගහන්න වෙනවා!
මොකද, අපි 10,000 කින් පඩිය වැඩි කරන්න කියල
ඔක්කොම පාරට බස්සන්න තමා හිතන් ඉන්නේ!
තොපි රට බාරගෙන ගොඩ දාන්න පුළුවන් කියලනේ ගත්තේ!
දැන් නාහෙන් අඬන්නේ නැතුව හරියට කරපිය භල්ලෝ!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
Pons Anthare පෞද්ගලීකරණයta , rakiya kappaduwata ida denne nah. Anathare inna kal owa karanna bah.අරගලකාරයෝ නෙමේනේ රට පාලනය කරන්නේ.. ඒ මොනවා වුනත් රාජ්‍ය ආයතන හුගක් පෞද්ගලීකරණය කරන්න වෙනවා. ඒ වගේම රෑකියා අඩු කරන්නත් වෙනවා. නෑත්නම් ගිලුන නෑව උඩට ගන්නවා බොරු.
https://lankacnews.com/සැමට-ඉහලින්-මහජන-කවුන්සි/හුහ්!
වරෙල්ලකෝ රාජ්‍ය සේවය කප්පාදු කරන්න!
අපිව කප්පාදු කරන්න ආවොත්
තොපේ අරගලකාරයොන්ගේ අහවල් එකත් කප්පාදු කරලා
නන්දෙගේ ජන්ගි කොට ටිකත් උන්ට අන්දවලා තමයි බොල යවන්නේ!
තොපි මෙච්චර කල් අපිට පුක දීගෙනනේ හිටියේ!
අන්න ඒ විදිහටම දිගටම හිටු!
තොපි හිතුවද බොල
පිස්සු නන්දෙවයි, නාකි රනිලවයි එළව්ව විදිහට
අපිව එළවන්න!
ඒව නම් සුම්මා!
කොහොමත් තොපිට සල්ලි වැඩියෙනුත් එක්ක අච්චු ගහන්න වෙනවා!
මොකද, අපි 10,000 කින් පඩිය වැඩි කරන්න කියල
ඔක්කොම පාරට බස්සන්න තමා හිතන් ඉන්නේ!
තොපි රට බාරගෙන ගොඩ දාන්න පුළුවන් කියලනේ ගත්තේ!
දැන් නාහෙන් අඬන්නේ නැතුව හරියට කරපිය භල්ලෝ!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම නම් ආවේ තරග විභාගෙකින් තමා!2009 sita tharanga wibahaga walin thorawa, gov service ringawapu hama ekama gedara yawanna ona...........................
කොරල පෙන්නන්න කියහන්කෝ!
මට ඒවා අදාල නෑ පොන්ස්.. මහ ලොකු සින්හයා ඉදලත් ඕවා කරගන්න බෑරි වුනානේ. බලමු ඊලගට එන එකාට ඕක කරන්න පුලුවන් වෙයිද කියලා.. පොන්ස්..ඊලගට එන එවුනුත් මේ විදිහටම කලොත් ලන්කාව ඉවරෙටම ඉවරයි. ඒ හින්දා පොන්ස් එන එකෙක්වත් හරියට කරයි කියලා හිතමු.., අපි හිතුවේ ඈමරිකන් පොන්ස් සිස්ටම් චේන්ජ් කරයි කියලා. අන්තිමට ඌ කෙලලම දෑම්මා නේ පොන්ස්.Pons Anthare පෞද්ගලීකරණයta , rakiya kappaduwata ida denne nah. Anathare inna kal owa karanna bah.
කවි ලියනව වගෙමම නම් ආවේ තරග විභාගෙකින් තමා!
නමුත් දැන් මම නම් ඔය වගේ දේවල් ගැන වද වෙන්නේ නැහැ!
මෙතන රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනි විදිහ ගැන කිව්වහම
ගොඩක් කිරියෝ අපිට කිව්වේ මයිනට කඩේ යනවා කියලනේ!
අරගල කාරයොන්ගේ ආණ්ඩුවක් ආවහම තමා
හැමෝටම මතක් වෙන්නේ
රාජ්‍ය සේවය පිළිකාවක් කියල!
ඇයි, ආණ්ඩුව ගත්තට පස්සෙනේ තේරෙන්නේ
උන් එක්ක කොරන්න බෑ කියල?
අනේ, බන්!
අපි මොකටද බන්, නිකම් ඕවට මහන්සි ගන්නේ!
මට නම් කොහොමත් decent පඩියක් හම්බු වෙනවනේ!
කරන්න පුළුවන් දේ විතරක් කරලා නිකම් ඉන්නවා!
පෝලිම් වල මැරෙන එවුන්ගේ ප්‍රශ්න
කොහොමත් මට අදාළ ඒවා නෙවෙයිනේ!
කොහොමත් මුන්
ආදායමක් නැති වුනත්
ඉස්සරහදි සල්ලි අච්චු ගගහා හරි
අපිට පඩි දානවා, ඒකෙ දෙකක් නැහැ!
මම දැන් බලන්නේ
ඉක්මනට රට පැනල
මගේ ප්‍රශ්න ටික ඉවරයක් කරගන්න!
කොරල පෙන්නන්න කියහන්කෝ!
හැමෝම කියන්නේ ඔය වගේ කතා තමා!
කොටින්ම කැන්දේ නරිය ගැන මිනිස්සු හිතුවෙත්
සිංහයෙක් කියල තමා!
------ Post added on Jul 10, 2022 at 12:15 PM
Jeppone enne pons, umba hithanawada un owa karai kiyala pons?මට ඒවා අදාල නෑ පොන්ස්.. මහ ලොකු සින්හයා ඉදලත් ඕවා කරගන්න බෑරි වුනානේ. බලමු ඊලගට එන එකාට ඕක කරන්න පුලුවන් වෙයිද කියලා.. පොන්ස්..ඊලගට එන එවුනුත් මේ විදිහටම කලොත් ලන්කාව ඉවරෙටම ඉවරයි. ඒ හින්දා පොන්ස් එන එකෙක්වත් හරියට කරයි කියලා හිතමු.., අපි හිතුවේ ඈමරිකන් පොන්ස් සිස්ටම් චේන්ජ් කරයි කියලා. අන්තිමට ඌ කෙලලම දෑම්මා නේ පොන්ස්.