ජෙප්පෝ එයි පකක්. පාර්ලිමේන්තුවේ ඉන්නේ තුන් දෙනයි.. චන්දයක් තිබ්බොත් වෑඩිම ආසන 20 ක් එයි.. ජෙප්පෝ න්ට කරන්න පුලුවන් දෙයක් නෑ පොන්ස් ලන්කාවේ.. අනික ඊලගට එන එකාටත් පාලනයක් කරන්න දෙන්නේ නෑ මිනිස්සු මේ ප්‍රශ්ණ වලට විසදුමක් ලගකටවත් නාවොත්. ඉතින් විසදුමකට එන්න නම් අයි එම් එෆ් එකෙන් කියන දේවල් කරන්න වෙනවා. මොන පොන්ස් ආවත් පෑවෑත්මක් නෑ එහෙම නොකරJeppone enne pons, umba hithanawada un owa karai kiyala pons?


